කෝච්චියක් නවත්තනවා දැකලා තියෙනවද පාරේ යන වාහනයක්ට

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අවිස්සවෙල්ල ලයින් එකද මෙ
    පොර ස්ලෝ ආපු නිසා හොදයි

    ස්පීඩ් ඇවිල්ල නවත්තුව නන්, රටෙම තියන ඇම්බියුලන්ස් මෙතනට ගෙන්න වෙනව

    "කෝච්චියක් නවත්තනවා දැකලා තියෙනවද පාරේ යන වාහනයක්ට"

    මන් සුවිසයිඩ් කේස් එකක් දැකල තියනව, කෝච්චිය නැවැත්තුව මිනිය දාගන්න
    ඔලු කෑලි රෙල් පාර පුරාම
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කැප්ෂන් දාන උන් නම් අපායේ ගිහින් ලෝදිය හැලියේ ඔබන්න ඕනේ...:lol:

    මම සෑහෙන්න වෙලාවක් කල්පනා කරා මොකක්ද මේ වෙන්නේ කියල...ජීවිතයක් බේරගන්න කියන්නේ, ඇම්බියුලන්ස් එකට නවත්තන් ඉන්නේ..මම හිතුවේ කෝච්චියට හැප්පෙන්න යන එකෙක් බේරගන්න නවත්තනවා කියලා...
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    කැප්ෂන් දාන උන් නම් අපායේ ගිහින් ලෝදිය හැලියේ ඔබන්න ඕනේ...:lol:

    මම සෑහෙන්න වෙලාවක් කල්පනා කරා මොකක්ද මේ වෙන්නේ කියල...ජීවිතයක් බේරගන්න කියන්නේ, ඇම්බියුලන්ස් එකට නවත්තන් ඉන්නේ..මම හිතුවේ කෝච්චියට හැප්පෙන්න යන එකෙක් බේරගන්න නවත්තනවා කියලා...
    Ade dan thama mata scene eka therune..🤩😂🤣😅
     
    • Haha
    Reactions: kolavari