කෝච්චියේ කෙල්ලෙක්ව වීඩියෝ කරපු Full Video එක

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    video karatai gahanne, habai gahana ewnuth video karanava kellavath ahu wenna. vatema kunuharupen bana bana video kara kara manussayek lavva vandavaddi e kellata mona hithenava adda?
    muta gahanne nathuva ekko policiyata yavanna one

    gahana ewn wenama naruma athal ekak ganne methana:yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    වීඩියෝ කරපු එකාට තියෙන්නෙ වෙනම අසහනයක්. ඌට ගහන අයත් සමාජ අසහනයෙන් ඉන්න බවක් තමයි පේන්නෙ. පොලීසියට අල්ලලා දුන්නා නම් හරි. වන්දලා විතරක් යැව්වා නම් අරූ කරපු වැඩේ පොලීසියේ රෙකෝඩ් එකකුත් නෑ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ඒ මනුස්සයාගේ වයස බැලුවම අලුත් ටෙක්නොලොජි එක සූක්ෂමව භාවිතා කරන්න පුරුදු බවක් පේන්නේ නෑ. හිතපං ඔයවැඩේ අහුනොවෙන්න කීදෙනෙක් කරනවා ඇද්ද කියලා.

    කොහොමහරි ටික දවසක් යනකන් උනුත් වැඩේ නතර කරලා ඉඳියි. හැබැයි ආපහු පටන්ගනියි. මේවගේ කාලෙක මිනිස්සු අසහනෙන් ඉන්න නිසා ඒවගේ උන්ට සෑහෙන පරිස්සම් වෙන්න වෙයි.
     
    Last edited: