කෝච්චියේ යද්දී අහන්න හොද සින්දු ටිකක් කි&#3514

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
කෝච්චියේ යද්දී අහන්න හොද සින්දු ටිකක් කි&#3514

කෝච්චියේ යද්දී අහන්න හොද සින්දු ටිකක් කියපන්කො :)
 

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,649
    539
    113
    ලන්ඩන් වත්ත


    පහන තියා බුදු සාදුට හිමිදිරියේ
    හැමදා දෙන්නා ගෙදරින් එනවා
    ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා
    කෝච්චියේ විරිදු කියන්නට එනවා
    අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා

    ඉගෙන ගන්න ආස උනත්
    ඉස්කොලේ පහු කරලා
    එන්නේ අපි ඒ දිහාව වත් නොබලා
    අම්මා රැක ගන්නේ අපි කවි කියලා

    බිං ගේ තුල කළුවර වී
    පුරුදු එළිය ළග එනාවා
    කොළඔට යන කාටත් තිසරණ පතලා
    මෙන් වැන්දා ජය ලැබෙන්නට අත් බැදලා

    පහන තියා....

    ඊලග නැවතුම ආවම බැහැලා යනවා
    නුවර බලා...
    ඇත්නම් සතයක් දමන්න පිං සලකා
    අහිතක් නෑ කාසි නැතත් අපි යනවා

    පහන තියා.....
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,658
    21,257
    113
    Panadura
    plis dont tel joks ok.

    avatar536508_12.gif
    avatar536508_12.gif
    avatar536508_12.gif
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    මොන සින්දුද බන් ගැනියෙක් හොයාගෙන ජැකක් ගහපන්
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,880
    2,903
    113
    රජරට
    විදුලි දුම්රියේ චංචල රාවය - රූපා ඉන්දුමතී
    උතුරින් එන දුම්රියේ - කරුණාරත්න දිවුල්ගනේ
    හැටන් ඉඳන් එන දුම්රිය - කිංස්ලි පීරිස්
    පෙරුම්පුරාගෙන ආ සංසාරේ - සේනානායක වේරලියද්ද
    පහන තියා බුදු සාදුට හිමිදිරියේ -


    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: CONCORDE777

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මේක අහලාම වැඩ පටන් ගන්න යාලුවා.

    කොහොමද මේකේ singer ගේ කටින්ම " exclusive for elakiri.com" කියලා ඇහෙන කොට. කාටද ආඩම්බර නේ?:D:D


     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    විදුලි දුම්රියේ චංචල රාවය - රූපා ඉන්දුමතී
    උතුරින් එන දුම්රියේ - කරුණාරත්න දිවුල්ගනේ
    හැටන් ඉඳන් එන දුම්රිය - කිංස්ලි පීරිස්
    පෙරුම්පුරාගෙන ආ සංසාරේ - සේනානායක වේරලියද්ද
    පහන තියා බුදු සාදුට හිමිදිරියේ -


    :lol::lol::lol::lol::lol:
    මේ සින්දු ටිකත් නරකම නෑ.:yes::yes::lol::lol::lol::lol: