කෝච්චියේ සීට් එකක් බුක් කරගෙන

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    යන්නේ කොහෙද මල්ලේ පොල් කියවනන් එපා .. ගාලු ර්හුනූ කුමරී මගුලක් කියනවන ඕව වැඩක් නෑ .. coastline line යන මගුල් වල මේකේ තියන reservation නැනේ .. පෙන්නපන්කෝ මේ article එකේ රුහුණු ගාලු මගුලක්මේ තියෙන්නේ කොහෙද කියල ? මේකේ තියන ඒවා ගැන කියන්නේ ...
    බොරු කියන්න ඕනේ නෑ.මම ත් නුවර යන්නේ ම බුක් කරලා. Intercity express වල . මේ කොච්චි වලට පාරේ මූලිකත්වය දෙනවා. අනිත් කොච්චි නතර කරලා හරි මේවාට යන්න දෙනවා. විනාඩි කීපයක් (උපරිම 10) පරක්කු වෙලා ඇති.
    බස් වල වාහන වල යනවාට වඩා 1000න් සම්පතයි.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    Maradana - Beliatta Dakshina intercity eketh first class thiyanawa neda

    :ROFLMAO: :ROFLMAO: ඇත්තද ?? වෙන රටක ගාලු කුමාරි, රුහුණ කියල කෝච්චි 2ක් තියෙනවා. ගාලු කුමාරි එකේ 1 st class පෙට්ටියක් තියනව. රුහුණේ 1 st class නෑ. දවසක් මම වැඩ වගයකට ගාල්ල කියල නගරෙකට ගිහින් ආසාවට ට්‍රේන් එකේ යන්න හිතිලා වාහනේ යවල ගාලු කුමාරි 1 st class බුක් කරා . උදේ ස්ටේෂමෙන් නගින කොට එකේ 1st class පෙට්ටියක් නෑ. ඇහුවම කියනව අද ගාලු කුමාරි විදියට ආවේ වෙනද රුහුණ කියල එන ට්‍රේන් එකලු. ඊට පස්සේ එකේම නැගල කොළඹ කියල නගරෙකට ගියා. වෙබ් එකේ තියන වේලාවෙන් විනාඩි 20ක් පහුවෙලා ආවේ. මිනිස්සුන්ගෙන් ඇහුවම කියනවා ඒක සාමාන්‍ය දෙයක්ලු. ඒ කියන්නේ කාලය නාස්ති වීම උන්ට අවුලක් නෑ කියන එකනේ. නමුත් මට ඒක ප්‍රශ්නයක් නිසා මම ඒ රටේ කෝච්චි වල ගියේ නෑ. :lol::lol:
    මට නිකමට හිතෙනවා ඔබතුමාත් "ට්‍රේන් කමියුනිටි" එකේ සාඩම්බර සාමාජිකයෙක්ය කියල.
    ගාලු කුමාරි කියන්නෙ මන්දගාමී දුම්රියක්.. rail road වල අඩුම priority එකක් තියෙන්නෙ.. ඒ කියන්නෙ incoming train එකක් එනකොට reverse කරන්න වෙන්නෙත් මේවට :P
    ------ Post added on Apr 15, 2022 at 4:28 PM
     
    Last edited:

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Maradana - Beliatta Dakshina intercity eketh first class thiyanawa neda


    ගාලු කුමාරි කියන්නෙ මන්දගාමී දුම්රියක්.. rail road වල අඩුම priority එකක් තියෙන්නෙ.. ඒ කියන්නෙ incoming train එකක් එනකොට reverse කරන්න වෙන්නෙත් මේවට :P
    ------ Post added on Apr 15, 2022 at 4:28 PM
    railway web එකට ගිහින් බලන්න. එකේ ගාලු කුමාරි 7.25 ට ගාල්ලෙන් පිටත්වෙලා 9.28 ට කොළඹ. කාලය විනාඩි 123. Express train කියල දාල තියන රුහුණ ගාල්ලෙන් 6.55. කොළඹට 8.51. කාලය විනාඩි 116. කාලයේ වෙනස විනාඩි 7 යි. එතකොට එක්ස්ප්‍රස්, මන්දගාමී අතර වෙනස විනාඩි 7 ද ?? :ROFLMAO: :ROFLMAO: ගාලු කුමාරි මන්දගාමී නෑ මිත්‍රයා....