කෝච්චිය හදපු ශිෂ්‍යයාට නඩු

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ICBT එකේ කෝච්චි හදන්නත් උගන්වනවද?

    උදව් කරපු එකා උදව්ව කරලා පාඩුවෙ ඉන්න තිබුනා. මොකද කෝච්චියක් නෙවි බස් එකක වුනත් යටට රිංගලා අලුත්වැඩියා කරන්න දීලා ඒකට අදාල අය පැත්තකට වෙලා ඉඳීවියැ.

    නැවේ එන්ජිම නැවතුනාම මිටියෙන් ගහලා ඒක හරිගැස්සුවා කියන කතාව වගෙයි මේත

    This one is a German TEC Trainee. They are specialized in Mechanical work mate.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,899
    113
    රජරට
    ඕකට තමයි කියන්නෙ ‘‘අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කෑවෝ කෑවෝ කියනව’’ කියල.

    ඔය වැඬේ පිට දාල දවස් කීයක් කෝච්චි ස්ට‍්‍රයික් කරයිද දන්නෑ.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දුම්රිය කාර්මික නිලධාරින්ගේ වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයක් හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක් . . .
    ඔය වගේ දෙයක් වෙයි කියලා මම කලින්ම දැනගෙන හිටියා. එකයි මම කලින් ත්‍රෙඩ් එකක අර වගේ කමෙන්ට් එකක් දැම්මේ. මම හිතුවා ඔය වෘත්තිය සමිති මොකක් හරිම කචල් එකක් දි කියලා අඩුම තරමේ ස්ටර්යික් එකක්වත්,:rolleyes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ


    මූ මුලින් ගියේ ජර්මන් ටෙක් ලු නේද? මූ ඕක ඉගෙන ගත්තේ ජර්මන් ටෙක් එකෙන් මිසක් ICBT මගුලෙන් නෙවිනේ බං. මූත් මේ ICBT ප්‍රමෝට් කරන්න ගියා. සිරිසේන සමහර විට ගෙන්නලා iPhone Xs එකක් දීලා ගෙදර යවයි.

     

    Similar threads