Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝච්චිවල යන අය ඉන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝච්චි වල උදේ හවස යන කෙල්ලො පට්ට කපටියි. උන් කරන්නෙ කෝච්චියේ යන්න පටන් ගත්තම ටික ටික කෝච්චිය ඇතුලේ පොඩි ගැන්සියකට සෙට් වෙන එක.

අහිංසක හිනාපාර දාගෙන හිටියම ඉතින් ඕනම අයියා කෙනෙක්ගෙ හිත් වෙඬරු වගේ උණු වෙනවා.හැබැයි කෙල්ලෝ ඔහොම මායම දාලා කොල්ලොව අල්ලගන්නේ උන්ගෙම වාසියට.

එතකොට සැමන් පැක්වෙලා වගේ යන කෝච්චියක සීට් එකක් අල්ලගන්න එක නතින්.මොකද මායමට අහුවෙච්ව එව්වෝ ඒක කරනවා.

ගැන්සිය එක්ක ඉන්නකොට ආරක්ශාවත් තියෙනවා.එතකොට අසහනකාරයෝ ජැක් ගහන්න එන ප්රවණතාවයත් අඩුයි.මොකද එහෙම උනොත් නස්පුක් වෙන්න සෙට් එකෙන් කන්න වෙනවා.අහිංසක හිනාව දාගෙන කොමළ කරන ගැන්සියේ කෙල්ලෙක් වෙනුවෙන් කෝච්චියෙන් එළියට පනින්න උනත් සූදානම් අයියලා කිහිප දෙනෙක්ම ඔය එක ගැන්සියක ඉන්නවා.

අනික තමයි ගැන්සියක ඉන්නකොට බෑග් එක කරේ එල්ලන් ඉන්න ඕනේ නෑ. වාඩි වෙලා ඉන්න එකෙක් දඩස් ගාලා බෑග් එක අරන් ඌගේ ඔඩොක්කුවෙන් තියා ගන්නවා.

කෙල්ල සුදුවට ලස්සනට පොශ් ලයින් එකට ඉන්නවා නම් අයි ෆෝන් එකක හිමිකාරියක් නම් ඉතා ඉහළම වරප්රසාද ලැබෙනවා.

මම දවස් ගානක් ඔය වගේ කෙල්ලෙක්ව නිරීක්ෂණය කරා.ඒ කෙල්ල වෙනුවෙන් ඕනම මොහොතක දිවි පුදන්න උනත් රෙඩි පිට හයේ හතරේ පොරක් සැදී පැහැදී ඉන්නවා. කෙල්ල කෝච්චියට නගින්නේ මම නගින ස්ටේශන් එකෙන්මයි. ඒත් අර බුවා කෝච්චියට අපේ ස්ටේශන් එකට කලින් ස්ටේශන් එකකින් කෝව්චියට නැගලා වාඩි වෙලා එනවා.

ඔන්න දැන් මේකිත් කෝච්චියට ගොඩවෙලා සෙනඟ පීරගෙන අර බුවා ගාවට යනවා. මේකිව දැක්කා විතරයි ප්රින්සිපල්ව දැකපු හෙඩ් ප්රිෆෙක්ට් වගේ දඩබඩ ගාලා මූ නැගිටිනවා.නැගිටලා අරකිට ශීට් එක දෙනවා. ඊට පස්සෙ ඒකිගේ බෑග් එක රැක් එකට දානවා.ඒකිගේ ඇඟේ කවුරුත් නොගෑවෙන්න පථාක යෝධයෙක් වගේ ඒකි ගාව හිටගන්නවා.ඔන්න ඉතින් ඊට පස්සෙ මුකුළු කරනවා.

දැන් ඉතින් මමත් මූන් දෙන්නා ගාවට වෙලා මේ කෝළම් බල බල ඉන්නවා.

මූ කියනවා " කවී මම ඔයාට ඊයේ රෑ ටෙක්ස්ට් එකක් දැම්මා ඔයා රිප්ලයි කරේ නෑනේ." මේ බලන්නකෝ කියලා ෆෝන් එක පෙන්නුවා.

මූ ඒකිගේ නම සේව් කරලා තියෙන්නේ

" කවී " කියලා.

ඒක බලපු කෙල්ල ඒකිගේ ෆෝන් එක ඔබලා ඔබලා මූගේ කන්වසේශන් එක පෙන්නුවා. " කෝ අනේ මට ආවේ නෑනේ "

ෆෝන් එක පෙන්නුවාම අරූගේ මූණ සත පහ වගේ උනා.ඒ මැසේජ් ආපු නැති එකට වඩා මූගේ නම්බර් එක ඒකි සේව් කරලා තිබ්බ විදිහ දැක්කමයි කියලා ඕන ඔටු ලබ්බෙක්ට තේරෙනවා. මූ ඒකිගේ නික් නේම් එකෙන් හාට් දාලා සේව් කරන් හිටියට ඒකි මූගේ නම්බර් එක සේව් කරන් හිටියේ අන්තිම අමන විදිහට.

" Train Sugath( seat)

-කැල්ලා ගමගේ.

[QUOTE="visalbro, post: 26094101, member: 563106"] කෝච්චි වල උදේ හවස යන කෙල්ලො පට්ට කපටියි. උන් කරන්නෙ කෝච්චියේ යන්න පටන් ගත්තම ටික ටික කෝච්චිය ඇතුලේ පොඩි ගැන්සියකට සෙට් වෙන එක. අහිංසක හිනාපාර දාගෙන හිටියම ඉතින් ඕනම අයියා කෙනෙක්ගෙ හිත් වෙඬරු වගේ උණු වෙනවා.හැබැයි කෙල්ලෝ ඔහොම මායම දාලා කොල්ලොව අල්ලගන්නේ උන්ගෙම වාසියට. එතකොට සැමන් පැක්වෙලා වගේ යන කෝච්චියක සීට් එකක් අල්ලගන්න එක නතින්.මොකද මායමට අහුවෙච්ව එව්වෝ ඒක කරනවා. ගැන්සිය එක්ක ඉන්නකොට ආරක්ශාවත් තියෙනවා.එතකොට අසහනකාරයෝ ජැක් ගහන්න එන ප්රවණතාවයත් අඩුයි.මොකද එහෙම උනොත් නස්පුක් වෙන්න සෙට් එකෙන් කන්න වෙනවා.අහිංසක හිනාව දාගෙන කොමළ කරන ගැන්සියේ කෙල්ලෙක් වෙනුවෙන් කෝච්චියෙන් එළියට පනින්න උනත් සූදානම් අයියලා කිහිප දෙනෙක්ම ඔය එක ගැන්සියක ඉන්නවා. අනික තමයි ගැන්සියක ඉන්නකොට බෑග් එක කරේ එල්ලන් ඉන්න ඕනේ නෑ. වාඩි වෙලා ඉන්න එකෙක් දඩස් ගාලා බෑග් එක අරන් ඌගේ ඔඩොක්කුවෙන් තියා ගන්නවා. කෙල්ල සුදුවට ලස්සනට පොශ් ලයින් එකට ඉන්නවා නම් අයි ෆෝන් එකක හිමිකාරියක් නම් ඉතා ඉහළම වරප්රසාද ලැබෙනවා. මම දවස් ගානක් ඔය වගේ කෙල්ලෙක්ව නිරීක්ෂණය කරා.ඒ කෙල්ල වෙනුවෙන් ඕනම මොහොතක දිවි පුදන්න උනත් රෙඩි පිට හයේ හතරේ පොරක් සැදී පැහැදී ඉන්නවා. කෙල්ල කෝච්චියට නගින්නේ මම නගින ස්ටේශන් එකෙන්මයි. ඒත් අර බුවා කෝච්චියට අපේ ස්ටේශන් එකට කලින් ස්ටේශන් එකකින් කෝව්චියට නැගලා වාඩි වෙලා එනවා. ඔන්න දැන් මේකිත් කෝච්චියට ගොඩවෙලා සෙනඟ පීරගෙන අර බුවා ගාවට යනවා. මේකිව දැක්කා විතරයි ප්රින්සිපල්ව දැකපු හෙඩ් ප්රිෆෙක්ට් වගේ දඩබඩ ගාලා මූ නැගිටිනවා.නැගිටලා අරකිට ශීට් එක දෙනවා. ඊට පස්සෙ ඒකිගේ බෑග් එක රැක් එකට දානවා.ඒකිගේ ඇඟේ කවුරුත් නොගෑවෙන්න පථාක යෝධයෙක් වගේ ඒකි ගාව හිටගන්නවා.ඔන්න ඉතින් ඊට පස්සෙ මුකුළු කරනවා. දැන් ඉතින් මමත් මූන් දෙන්නා ගාවට වෙලා මේ කෝළම් බල බල ඉන්නවා. මූ කියනවා " කවී මම ඔයාට ඊයේ රෑ ටෙක්ස්ට් එකක් දැම්මා ඔයා රිප්ලයි කරේ නෑනේ." මේ බලන්නකෝ කියලා ෆෝන් එක පෙන්නුවා. මූ ඒකිගේ නම සේව් කරලා තියෙන්නේ " කවී ❤️" කියලා. ඒක බලපු කෙල්ල ඒකිගේ ෆෝන් එක ඔබලා ඔබලා මූගේ කන්වසේශන් එක පෙන්නුවා. " කෝ අනේ මට ආවේ නෑනේ " ෆෝන් එක පෙන්නුවාම අරූගේ මූණ සත පහ වගේ උනා.ඒ මැසේජ් ආපු නැති එකට වඩා මූගේ නම්බර් එක ඒකි සේව් කරලා තිබ්බ විදිහ දැක්කමයි කියලා ඕන ඔටු ලබ්බෙක්ට තේරෙනවා. මූ ඒකිගේ නික් නේම් එකෙන් හාට් දාලා සේව් කරන් හිටියට ඒකි මූගේ නම්බර් එක සේව් කරන් හිටියේ අන්තිම අමන විදිහට. " Train Sugath( seat) 💔😎 -කැල්ලා ගමගේ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom