කෝච්චි වැඩ දුම් රිය වැඩ නැත🛑

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    train ekata diesel dunnata madi, apita bus eke wadata enna baha..
    ape private wahana walata petrol dennath ona...
    api government job nisa wada nokalath apita mase anthimata padiya watenawa..
    laksha 2-3 pannala padi ganna apita bus eke enna bane...
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මං train system කොහොමද වැඩ කරන්නේ කියලා නම් දන්නේ නෑ හැබයි normal company එකක මේ වගේ issue එකක් ආවා ම කීප දෙනෙක් ට එන්න බෑ කියා මුලු company එකේ ම උන් නිවාඩු දානව ද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මං train system කොහොමද වැඩ කරන්නේ කියලා නම් දන්නේ නෑ හැබයි normal company එකක මේ වගේ issue එකක් ආවා ම කීප දෙනෙක් ට එන්න බෑ කියා මුලු company එකේ ම උන් නිවාඩු දානව ද?
    union power, government job nisa eliyata dannath baha, wada nokalath padi, promotion okkoma hambenawa..

    CEB eke un mokadda dam ekaka wathura yawala, unta commission labena diesel walinma duwanna set karanna.. ewata mukuth karanna baha.. kaloth strike, ratatama kaluware eda indan..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මං train system කොහොමද වැඩ කරන්නේ කියලා නම් දන්නේ නෑ හැබයි normal company එකක මේ වගේ issue එකක් ආවා ම කීප දෙනෙක් ට එන්න බෑ කියා මුලු company එකේ ම උන් නිවාඩු දානව ද?
    පන්තියේ එකෙක්ව වැරැද්දක් කරලා පන්ති කාමරේ එලියේ දනගස්සපුවම ඌව තනි කරන්ඩ බැරි හින්දා එහා පන්ති කාමරේ ටීචට උගන්නන්ඩ බැරි තරම් හයියෙන් කෑ ගැහුවම ඉතුරු එවුන්වත් එලියට දාලා දනගස්වා. අන්න ඒවාගේ adult version 1 tamai ooka
     
    • Like
    Reactions: Bart_Allen