පෝයට දුම් පරිකශාවක්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    පෝය දවසට දුම් පරිකාශාවක් කර ගන්න තැනක් නැද්ද බන්
    ලයිස්න් එක කල් පැනල ඊයෙ අද මතක් උනේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හෙට කරගන්න. දඩ ගහන්නෙ නෑ ලයිසන් කරනකොට. මම දවස් දෙකක් පහු වෙලා කරගත්ත ලයිසන්. දඩයක් ගැහුවෙ නෑ. ඉස්සර නම් එක දවසටත් 10% ගැහුව.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    හෙට කරගන්න. දඩ ගහන්නෙ නෑ ලයිසන් කරනකොට. මම දවස් දෙකක් පහු වෙලා කරගත්ත ලයිසන්. දඩයක් ගැහුවෙ නෑ. ඉස්සර නම් එක දවසටත් 10% ගැහුව.
    නැ මචන් පොලිසියෙන් චෙක් කලොත් මගදි එකයි බයයි
    Nice to see you brother
     
    • Like
    Reactions: urajdrlk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    නැ මචන් පොලිසියෙන් චෙක් කලොත් මගදි එකයි බයයි
    Nice to see you brother
    යනකොට වාහනේ පොත අරන් යනවනේ. පොලිසියෙන් ඇල්ලුවොත් ඒක පෙන්නපන්. පොලිසියට ඔහොම සලන්ඩර් වෙන්න එපා. ඔහොම ගියොත් උඹ අනේ රාළහාමි කියල උන්ගේ කටටත් ගනියි. 🤷🏻‍♂️
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අවුලක් නෑ ඔහොම පැදපන්.පොලීසියෙන් ඇල්ලුවොත් උඹ රන්මල් කොඩිතුවක්කුගෙ මස්සිනා කියපන්.උන් සානුකම්පිතව සලකල උඹට යන්න දෙයි 👍
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නැ මචන් පොලිසියෙන් චෙක් කලොත් මගදි එකයි බයයි
    Nice to see you brother
    එහෙම කේස් එකක් නෑ බං. දවස් දෙකක් වගේ නම් දැන් ඉන්න අලුත් පොලිස් කොල්ලො එහෙම පස්සෙන් පන්නන්නෙ නෑ. පරණ හම්පඩ පොලොස් කොට්ටෝරුවෙක්ට අහු උනොත් තමා. ඒත් අපි ශේප් එකේ ටෝක් කරොත් උන් එහෙම මරන් කන්න හදනවා අඩුයි දැන් සෑහෙන්න. :cool::yes:

    කොහොමත් ඕකුන් යන වාහනේ බලලනෙ බං සලකන්නෙ. ඔන්න උඹ බයික් එකක් ත්‍රී වීල් එකක් වගේ අරන් ගියොත් ඕකුන් ලොකු එක අල්ලයි. :baffled:
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    එහෙම කේස් එකක් නෑ බං. දවස් දෙකක් වගේ නම් දැන් ඉන්න අලුත් පොලිස් කොල්ලො එහෙම පස්සෙන් පන්නන්නෙ නෑ. පරණ හම්පඩ පොලොස් කොට්ටෝරුවෙක්ට අහු උනොත් තමා. ඒත් අපි ශේප් එකේ ටෝක් කරොත් උන් එහෙම මරන් කන්න හදනවා අඩුයි දැන් සෑහෙන්න. :cool::yes:

    කොහොමත් ඕකුන් යන වාහනේ බලලනෙ බං සලකන්නෙ. ඔන්න උඹ බයික් එකක් ත්‍රී වීල් එකක් වගේ අරන් ගියොත් ඕකුන් ලොකු එක අල්ලයි. :baffled:
    Hi @U.N.C.L.E 🙋🏻
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලයිසම පැනල නම් ඩුම් පරික්ෂාවට යන අතරතුර පොලිසියෙන් නැවැත්වීමේ සම්භාවිතාවක් තීනවා. එහෙම වේලාවට වාහනේ අරං යන්නේ ඩුම් පරික්ෂාව සදහා පමණයි කියල ග්‍රමසෙවකගෙන් සහතිකයක් (වාහනේ අංකය , වර්ගය , අයිතිකරුගේ විස්තර) අරගන්න.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මාවත් එකපාරක් නවත්තලා තියෙනවා දවස් දෙකක් ලයිසන් එක Expire වෙලා. මන් කාරනේ කිව්වාම යන්න දුන්නා ආයේ ලයිසන් එක හදාගෙන පදින්න කියලා. මොක උනත් ඕක තීරනය වෙන්නේ එතන ඉන්න එකා හා උගේ Mood එක අනුව. කොහොම කලත් Expire වෙලා විනාඩියකට පස්සේ පැද්දත් ඒක වරදක් ඉතින් නීතියේ හැටියට. :yes:
     
    • Like
    Reactions: windows_ubuntu