කෝච්චී පෙරේරා

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    Nuwanbuwa hodin innawada? Supiri porak
    ඔව් මිනිහා හොදට ඉන්නවා බිසිනස් කරගෙන... ලගදී කෝල් ඒකක් දුන්නා පොරට.

    Arun47 neda mulinma polla thibbe
    Passe kibulath maru una wedding seen ekak dala
    අරුණයා බොරු බයිලාවක් ගැහුවේ... උගෙ පෙරුමාල් කියලා ෆේක් ඒකවුන්ට් ඒකක් තිබුණා මට මතක විදිහට. අදටත් මිනිහා මේකට ඒනවා වෙන නමකින්. පොර කාර් සේල් ඒකක වැඩ කරලා තියෙන්නේ. රට ඉන්නවා වගේ තමයි රඟපාන්නේ..

    අරුන47ට කලින් සෙට් ඒකක් නිගා බලන්න ගියා. කෙහෙල්වත්ත පාරේ ඔකගේ පරණ ගෙදර ඉන්න දවස්වල හවසක ෆොටෝ ඒහෙම ඇරගෙන දාලා තිබුණා මේකේ.... දැන් ඒ් පොරවල් ඉන්නවද දන්නේ නැහැ.
    ------ Post added on Mar 3, 2024 at 3:34 PM
     
    • Haha
    Reactions: R O B U S T A

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,593
    21,103
    113
    මතකද වලතරයගෙ ගෙදර යන්න ඔර්ගනයිස් කරල අරූ මන්නෙන් කොටනව කිව්ව ගමන් කිඹුලා වෙඩිමක් තියෙනව කියල මාරු උනා? :rofl:
    මේකේ උන් කිඹුලා කියන හුත්තගේ ගුණ කියන විදිහට මම හිතුවේ හෙන ඩ්යල් එකක් කියලා...බලද්දී හෙන පොන්නයෙක් නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මේකේ උන් කිඹුලා කියන හුත්තගේ ගුණ කියන විදිහට මම හිතුවේ හෙන ඩ්යල් එකක් කියලා...බලද්දී හෙන පොන්නයෙක් නේ
    මෙකෙ උන් කියන්නෙ බන් ඔය සෙට් එකක් හිටියා කල්ලියක් විදියට මෙකෙන්ම සෙට් වෙලා මෙකෙන්ම සමාජෙ හදාගත්ත. ඔවුන් එකිනෙකා පෞද්ගලිකවත් අඳුරනවා.
    කිඹුලාගෙ ක්ලිනික් එකට දත් සීන් එකකට ගියොත් එළකිරි රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් නම් පොඩි සැළකිල්ලකුත් තිබ්බා.
    මිනිහාගෙ ක්ලිනික් එකෙම ඉස්සරහ දොරෙත් ගහලා තිබ්බා ස්ටිකර් එකක් මට මතක විදියට ඔය ගැන .
    ඉතින් උන් බොන්න සෙට් වෙනවා පාර්ටි දානවා ට්‍රිප් යනවා ලොවෙත් නැති සිද්ධි .
    කිඹුලා තව එළකිරි රෙඩියො එකෙ ප්‍රොග්‍රැම් එකකුත් රන් කරා.
    පොර දත් සීන් එකෙ වගෙම සාහිත්‍ය පැත්තටත් පොඩ්ඩක් බරයි .
    ඉතිං මෙකෙ ඉන්න සමහරක් ඇච්චො කිච්චොන්ට කිඹුල දෙවියෙක් වගෙ.
    කිඹුලා චොර උනෙ එකක් ඔය වලතරගෙ සීන් එකෙන් ඊට කලින් අර මොරටු ලී බඩු කාරයාගෙ සීන් එකෙන් අන්තිමටම චොර උනෙ රෙදි නැතිව ගොඨාට කඩෙ යන ගිහින් .
    එතනින් පස්සෙ එළකිරි වැඩිය නැහැ
     
    එහෙනම් මේකේ හිටපු ආතක් පාතක් නැති ලොකුවට ඉගෙන ගත්තේ නැති උන් කිඹුලා ඩෝකා නිසා ඌ වටේ කරකෙන්න ඇති උගෙන් ලබා ප්‍රයෝජන ගන්න...
     
    • Haha
    Reactions: BruceWayne92

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මේකෙ උන්ට කන බොන හැටි පොර ටෝක්ස් දෙන්න ඇවිත් පුක බෝර් කරන් ගියා. දැන් ඉන්නෙ යූ.කේ.
    මේක තමයි උනේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    එහෙනම් මේකේ හිටපු ආතක් පාතක් නැති ලොකුවට ඉගෙන ගත්තේ නැති උන් කිඹුලා ඩෝකා නිසා ඌ වටේ කරකෙන්න ඇති උගෙන් ලබා ප්‍රයෝජන ගන්න...
    ඔව් ඕක තමා සිද්ධිය .
    කිඹුලත් අනික් පැත්තට ඉතිං ටිකක් කිරියෙන් ඇසුරු කරන්න තොරගත්තෙ ඉගෙන ගෙන තියෙන එක්කො ව්‍යාපාර වලින් සාර්ථක වෙච්ච කට්ටියව .
    පොරත් ඉතිං වාසියට තමා .
    පොරට එරහිව ගොඩක් උන් මෙකෙ හිටියා ඔය ඇමසියා වගෙ එවුන් .
     
    • Wow
    Reactions: NaiRobi

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    ඔව් ඕක තමා සිද්ධිය .
    කිඹුලත් අනික් පැත්තට ඉතිං ටිකක් කිරියෙන් ඇසුරු කරන්න තොරගත්තෙ ඉගෙන ගෙන තියෙන එක්කො ව්‍යාපාර වලින් සාර්ථක වෙච්ච කට්ටියව .
    පොරත් ඉතිං වාසියට තමා .
    පොරට එරහිව ගොඩක් උන් මෙකෙ හිටියා ඔය ඇමසියා වගෙ එවුන්
    ඇමසියා මලාද
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මට ඔය සීන් එක මතකයි.
    මොරටු ලී බඩු බුවා කිඹුලාට කියලා උගෙ දතක මොකක් හරි එක්ක කරව ගත්තා.
    කිඹුලාගෙම අනුදැනුම මත මොරටු බුවා ත්‍රෙඩක් දැම්මා " කිඹුලා මාව කෑවා " වගෙ ටොපික් එකක් දාලා.
    පස්සෙ කිඹුලාගෙ ෆැන්බොයිස් ලා ටික මොරටු බුවාගෙ පතුරු යවන්න ගත්තා .
    කිඹුලාගෙ ප්ලැන් එක ඌටම බැක් ෆයර් උනා.
    පස්සෙ හයි ක්ලාස් බොන විදිය ගැන කියලා මුන් ටික මරාගත්තා උන්ගෙ කට්ටිය සෙට් වෙන්නෙ මෙහෙමයි. සෙට් වෙද්දි කන්නෙ මෙහෙමයි අරකයි කියාගෙන.
    මන් ඔය Case ගැන මොකුත් දන්නෙ නෑ නෙ.
    Kibula enne nathi eka loku prahelikawak wela thibbe
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මන් ඔය Case ගැන මොකුත් දන්නෙ නෑ නෙ.
    Kibula enne nathi eka loku prahelikawak wela thibbe
    කිඹුල එන්නැත්තෙ ඔය සීන් එක නිසා නෙවේ ගෝටාට කඩේ ගිහින් බුවාට තානාපති කාර්‍යාලයක පට්ටමක් හම්බුනා ඒකයි. බුවා දැන් ආවොත් රෙදි නැතුව තමා යන්න වෙන්නේ.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මෙකෙ උන් කියන්නෙ බන් ඔය සෙට් එකක් හිටියා කල්ලියක් විදියට මෙකෙන්ම සෙට් වෙලා මෙකෙන්ම සමාජෙ හදාගත්ත. ඔවුන් එකිනෙකා පෞද්ගලිකවත් අඳුරනවා.
    කිඹුලාගෙ ක්ලිනික් එකට දත් සීන් එකකට ගියොත් එළකිරි රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් නම් පොඩි සැළකිල්ලකුත් තිබ්බා.
    මිනිහාගෙ ක්ලිනික් එකෙම ඉස්සරහ දොරෙත් ගහලා තිබ්බා ස්ටිකර් එකක් මට මතක විදියට ඔය ගැන .
    ඉතින් උන් බොන්න සෙට් වෙනවා පාර්ටි දානවා ට්‍රිප් යනවා ලොවෙත් නැති සිද්ධි .
    කිඹුලා තව එළකිරි රෙඩියො එකෙ ප්‍රොග්‍රැම් එකකුත් රන් කරා.
    පොර දත් සීන් එකෙ වගෙම සාහිත්‍ය පැත්තටත් පොඩ්ඩක් බරයි .
    ඉතිං මෙකෙ ඉන්න සමහරක් ඇච්චො කිච්චොන්ට කිඹුල දෙවියෙක් වගෙ.
    කිඹුලා චොර උනෙ එකක් ඔය වලතරගෙ සීන් එකෙන් ඊට කලින් අර මොරටු ලී බඩු කාරයාගෙ සීන් එකෙන් අන්තිමටම චොර උනෙ රෙදි නැතිව ගොඨාට කඩෙ යන ගිහින් .
    එතනින් පස්සෙ එළකිරි වැඩිය නැහැ
    Ah mata oya set eka matakai. set welath thiyanawa deparak lankawata giya welawaka. Mr.Perera, dath kibula, jkadithya, uraj, nadeeka, malkkavi oya set eka. :D
    Ehemata loku awulak tibba un neme. dannam kohe innawada danne na.
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    thone amasin
    කොහොමද දැන ගත්තේ
    මන් දැනුත් විනාඩි 20න් මාලබෙ ඉදන් මීගමුවට ගිහින් කෑල්ලක් දාගෙන එන ගමන්. හයි වේ නෙවෙයි
     
    • Haha
    Reactions: Amith0424

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඇමසියා මලාද
    ane manda ban , Elakiri eke interface eka wenas unain passe godak un haluna

    කිඹුල එන්නැත්තෙ ඔය සීන් එක නිසා නෙවේ ගෝටාට කඩේ ගිහින් බුවාට තානාපති කාර්‍යාලයක පට්ටමක් හම්බුනා ඒකයි. බුවා දැන් ආවොත් රෙදි නැතුව තමා යන්න වෙන්නේ.
    තානපති කාර්ය්‍යාලයක ? ඒ කිව්වෙ ලංකාවෙ නෙමෙද ඉන්නෙ ? රටකද ?
    ඔහොම පට්ටමක් ලැබෙන්න තරම් බුවා බැහැලා කඩෙ යන්න ඇති .
    ------ Post added on Mar 4, 2024 at 1:28 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Ah mata oya set eka matakai. set welath thiyanawa deparak lankawata giya welawaka. Mr.Perera, dath kibula, jkadithya, uraj, nadeeka, malkkavi oya set eka. :D
    Ehemata loku awulak tibba un neme. dannam kohe innawada danne na.
    online gaha mara gattata real life eke ela kollo wenna athi ithin .
    kawuruth ehemane :lol: