Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කෝට්ටේ NPP සනත් නිසාංතගෙ රෙදි ගලවපු තුශ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නෙ කෝට්ටෙ සනත් නිසාංත ආන්ඩුවට එල්ලවන්න දරාගත නොහැකි පිඩනය හමුවේ තුශ්ට කුහකයා කියල බැනල දාපු පෝස්ටුව

මේ තියෙන්නේ තුශ් ඒකට පිලිතුරු වශයෙන් කෝට්ටේ සනත් නිසාංතගේ රෙදි ගලවපු මොහොත

[MEDIA=facebook]tushara.wickramanayaka/posts/10161410264077149[/MEDIA]

ආණ්ඩුකරණයෙ දේශපාලන සිඟිත්තන් vs වෘත්තිමය කුහකත්වය

මා මිත්‍ර Chathuranga Abeysinghe විවේචන දරා ගන්න බැරි, CID ට දුවලා ගිහිං පැමිණිලි කරන, සමාජ මාධ්‍යයේ දේශපාලන පෞර්ශයක් ඇති "මං පොර" කියලා හිතං ඉන්න සහෝදරයෙක්. ඔහුගෙ පක්ෂයේ පාක්ෂිකයෙකුට ළමා අපයෝජන චෝදනාවක් එල්ල වූ විගස ඔහුගෙ රෝම පුම්බා "තුශ් වික්‍රමනායකගෙ අහස කඩන් වැටීම (වෘතිමය කුහකත්වය) හා කොළඹ පරාජය වීමේ විපක්ෂ Project එක" කියලා මාව ටැග් නොකර පෝස්ට් එකක් දාල. නමින් විවේචනය කරනවනං කොන්දක් ඇතුව මේ වගෙ ටැග් කරල ලියන්න සහෝදරයා. ඒකෙ කොමෙන්ට්ස් එල

* චතුරංග පවුල් දේශපාලනට එක හෙලා එරෙහි තමන් නියෝජනය කරන NPP දේශපාලන පක්ෂයෙ මහ ලේකම් මන්ත්‍රී නිහාල් අබේසිංහ ගෙ නියෝජ්‍ය අමාත්‍ය පුතා vs මම මෙරට කීප වතාවක් අගමැතිවරයෙක් වූ, එකම වැඩ බලන ජනාධිපති වූ රත්නසිරි වික්‍රමනායක ගෙ දේශපාලනයට සම්බන්දව නොවූ, කිසිම වරප්‍රසාදයක් නොලබපු එකම දුව.

* චතුරංග වෘත්තියෙන් Data evangelist කෙනෙක් vs මම වසර 32 අත්දැකීම් ඇති, පශ්චාත් උපාධි කීපයක් පාස් කල, රටවල් තුනක් සේවය කරපු වෛද්‍ය වරියක් සහ ද්විත්ව පුරවැසියෙක්.

* චතුරංග මගෙ බදු මුදලින් සහ මහජන මුදලින් නඩත්තුවන පක්ෂයකින් ලාභ ලබන පුරවැසියෙක් vs මම ස්වාධීනව උපයන මුදලින් ස්වෙච්චා සේවයක් කරන මානව හිමිකම් ක්‍රියාකාරිනියක්.

* චතුරංග මෙරට 30% පුරවැසියන් වන ළමුන් සඳහා විශේෂ ළමා ප්‍රතිපත්තියක් නැති, මූල්‍යමය ලාභ ලබන පක්ෂයක් මෑතකදි නියෝජනය කරන කෙනෙක් vs මම පැහැදිලි ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියක් ඇති, ලාභ නොලබන සිවිල් සංවිධාන පදනමක් ඈතකදි ආරම්භ කල සභාපති කෙනෙක්.

* චතුරංග 2021 දී මා ආරම්භ කල ප්‍රථම කාන්තා දේශපාලන සංවාදය 'යථාර්ථය' වැඩසටහනට මගේ ආරාධනාවෙන් වයිරල් නොගිය පූර්ව ප්රචාරක විඩියෝවක් කරපු කෙනෙක් (පහතින් ඇති) vs මම 2024 දී ජනාධිපතිවරණයේදී ළමා ආරක්ෂණය ගැන ස්වාධීනව, සෘජුව AKD ගෙන් ප්‍රශ්න කරපු වයිරල් ගිය විඩියෝව නිසා චතුරංගගෙ පක්ෂයට නොහිතාම *විශාල දේශපාලන වාසියක් ලබා දුන්නු* කෙනෙක්. විඩියෝවෙ ලින්ක් එක දැක්ක කෙනෙක් දාන්න.

* චතුරංග 2023 දි වත් ළමා ආරක්ෂණ අර්බුදය විසඳීමට NPP දේශපාලකයින් සක්‍රියව කරන එක විසඳුමක් කියා ගන්න බැරි කෙනෙක් (පහත screenshot බලන්න) vs මම 2022 දී NPP පක්ෂ නායකයාගෙන් දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය වැළැක්වීමට සම්මුතියක් අත්සන් කරගත් ක්‍රියාකරිනියක්.

* චතුරංග 2021 දී තමන්ගේ දේශපාලන පක්ෂයෙ වෘත්තිය සංවිධානයක් වූ 'ලංකා ගුරු සේවා සංගමයේ' ලොක්කා, වර්ථමාන මන්ත්‍රී මහින්ද ජයසිංහ ඇතුලු පිරිසක් දරුවන්ට ගුරුවරු දඬුවම් කල යුතුයි කියලා උද්ඝෝෂණය කරන කොට සපොර්ට් කරපු කෙනෙක් vs මම NOguti කැම්පේන් එක හරහා 2023 දී ලංකා ගුරු සේවා සංගමයෙන් සම්මුතියක් අත්සන් කරගත් ක්‍රියාකාරිනියක්.

* චතුරංග තම පක්ෂය බලයට ආවට පසු ළමා ආරක්ෂණය වෙනුවෙන් තිරසර වැඩ පිළිවෙතක් හඳුන්වා නොදුන් මහජන නියෝජිතයෙක් vs මම ළමා ආරක්ෂණය වෙනුවෙන් පැහැදිලි යෝජනාවලියක් රජයට භාරදුන් ක්‍රියාකාරිනියක්.

* චතුරංග තමන්ගේ හිතවතුන් ආරක්ෂා කිරීමට දරුවන් බිල්ලට දෙන, දේශපාලන වාසි ලබා ගන්න වගවීම් විරහිත අතකොලුවක් vs මම පාට, පක්ෂ, තරාතිරම නොබලා ළමා අපයෝජනයන්ට එදිරිව තනියෙං සටන් කරන Global End Violence Champion ලෙස UNICEF සංවිධානයෙන් නම්කල එකම ශ්‍රී ලාංකිකයා.

* චතුරංග තමන්ගේ පක්ෂයෙ දේශපාලන ප්‍රතිවාදියෙක් වන ටිරාන් අලස්ට චෝදනා කරමින තමන්ගේ රාජ්‍ය නායකයාගෙ කාර්යාලය ඉදිරිපස 2025 මාර්තු මාසයෙ සිට සති 7ක් ඇයගෙ වින්දිත දරුවගෙ වසර 7ක් අකර්මණ්‍ය වූ නඩුව සක්‍රිය කිරීමට ඉල්ලමින් වැලපෙන මවගෙ විලාපය දැක්කෙ නැති, ඇහුනෙ නැති, දැනුනෙ නැති වගෙ නිසොල්මන්ව සිටින ගූ බය මහජන නියෝජිතයෙක් vs මම ඒ මව.

අයිසේ සහෝදරයා, වෘතිමය සදාචාරය වලලලා නිවට නින්දිත නීච ලෙස බලය අවභාවිතා කිරීම තමයි වෘත්තිමය කුහකත්වය කියන්නෙ.

EQUITY & JUSTICE : If you are not concerned about the actions of your government be sure to be ruled by fools - Plato

තමුන් විඩියෝවෙ කියපුව වමාර ගන්න. මගේ ක්‍රියාකාරිත්වය දිගටම කරනවා - I am NOT prepared to be governed by fools!

[USER=412792]@kolavari[/USER] [USER=546333]@vibhashana[/USER] [USER=586998]@192.168.o.21[/USER] [USER=570794]@Sathira529[/USER] [USER=532745]@Lovtus[/USER] [USER=576677]@Rick Sanchezz[/USER]

කොහොමද මෙක දැන් හෝදන්නෙ? මම රනිල්ට/මහින්දට හීනියට කඩේ යනව කියලද?

[QUOTE="හෙනයා, post: 30712607, member: 510186"] [CENTER][SIZE=6]මේ තියෙන්නෙ කෝට්ටෙ සනත් නිසාංත ආන්ඩුවට එල්ලවන්න දරාගත නොහැකි පිඩනය හමුවේ තුශ්ට කුහකයා කියල බැනල දාපු පෝස්ටුව [IMG]https://i.postimg.cc/ZnVqX6Rb/image.png[/IMG] මේ තියෙන්නේ තුශ් ඒකට පිලිතුරු වශයෙන් කෝට්ටේ සනත් නිසාංතගේ රෙදි ගලවපු මොහොත[/SIZE] [MEDIA=facebook]tushara.wickramanayaka/posts/10161410264077149[/MEDIA] [SIZE=4]ආණ්ඩුකරණයෙ දේශපාලන සිඟිත්තන් vs වෘත්තිමය කුහකත්වය මා මිත්‍ර [URL='https://www.facebook.com/chathuranga.abeysinghe?__cft__[0]=AZVNUGa6lHuMl_dVAt0MqH8j0gf_siadsyXM98sCdl8Gfgobn_uFmiaE0J97ZJba56He8s7JxdkRNWy1eojacOwy3jZEaGc5vm47RAJPrRNAe7OgNu6pJltlgHLvHEoz5EA&__tn__=-]K-R']Chathuranga Abeysinghe[/URL] විවේචන දරා ගන්න බැරි, CID ට දුවලා ගිහිං පැමිණිලි කරන, සමාජ මාධ්‍යයේ දේශපාලන පෞර්ශයක් ඇති "මං පොර" කියලා හිතං ඉන්න සහෝදරයෙක්. ඔහුගෙ පක්ෂයේ පාක්ෂිකයෙකුට ළමා අපයෝජන චෝදනාවක් එල්ල වූ විගස ඔහුගෙ රෝම පුම්බා "තුශ් වික්‍රමනායකගෙ අහස කඩන් වැටීම (වෘතිමය කුහකත්වය) හා කොළඹ පරාජය වීමේ විපක්ෂ Project එක" කියලා මාව ටැග් නොකර පෝස්ට් එකක් දාල. නමින් විවේචනය කරනවනං කොන්දක් ඇතුව මේ වගෙ ටැග් කරල ලියන්න සහෝදරයා. ඒකෙ කොමෙන්ට්ස් එල[IMG alt="👌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1a/2/16/1f44c.png[/IMG] * චතුරංග පවුල් දේශපාලනට එක හෙලා එරෙහි තමන් නියෝජනය කරන NPP දේශපාලන පක්ෂයෙ මහ ලේකම් මන්ත්‍රී නිහාල් අබේසිංහ ගෙ නියෝජ්‍ය අමාත්‍ය පුතා vs මම මෙරට කීප වතාවක් අගමැතිවරයෙක් වූ, එකම වැඩ බලන ජනාධිපති වූ රත්නසිරි වික්‍රමනායක ගෙ දේශපාලනයට සම්බන්දව නොවූ, කිසිම වරප්‍රසාදයක් නොලබපු එකම දුව. * චතුරංග වෘත්තියෙන් Data evangelist කෙනෙක් vs මම වසර 32 අත්දැකීම් ඇති, පශ්චාත් උපාධි කීපයක් පාස් කල, රටවල් තුනක් සේවය කරපු වෛද්‍ය වරියක් සහ ද්විත්ව පුරවැසියෙක්. * චතුරංග මගෙ බදු මුදලින් සහ මහජන මුදලින් නඩත්තුවන පක්ෂයකින් ලාභ ලබන පුරවැසියෙක් vs මම ස්වාධීනව උපයන මුදලින් ස්වෙච්චා සේවයක් කරන මානව හිමිකම් ක්‍රියාකාරිනියක්. * චතුරංග මෙරට 30% පුරවැසියන් වන ළමුන් සඳහා විශේෂ ළමා ප්‍රතිපත්තියක් නැති, මූල්‍යමය ලාභ ලබන පක්ෂයක් මෑතකදි නියෝජනය කරන කෙනෙක් vs මම පැහැදිලි ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියක් ඇති, ලාභ නොලබන සිවිල් සංවිධාන පදනමක් ඈතකදි ආරම්භ කල සභාපති කෙනෙක්. * චතුරංග 2021 දී මා ආරම්භ කල ප්‍රථම කාන්තා දේශපාලන සංවාදය 'යථාර්ථය' වැඩසටහනට මගේ ආරාධනාවෙන් වයිරල් නොගිය පූර්ව ප්රචාරක විඩියෝවක් කරපු කෙනෙක් (පහතින් ඇති) vs මම 2024 දී ජනාධිපතිවරණයේදී ළමා ආරක්ෂණය ගැන ස්වාධීනව, සෘජුව AKD ගෙන් ප්‍රශ්න කරපු වයිරල් ගිය විඩියෝව නිසා චතුරංගගෙ පක්ෂයට නොහිතාම *විශාල දේශපාලන වාසියක් ලබා දුන්නු* කෙනෙක්. විඩියෝවෙ ලින්ක් එක දැක්ක කෙනෙක් දාන්න. * චතුරංග 2023 දි වත් ළමා ආරක්ෂණ අර්බුදය විසඳීමට NPP දේශපාලකයින් සක්‍රියව කරන එක විසඳුමක් කියා ගන්න බැරි කෙනෙක් (පහත screenshot බලන්න) vs මම 2022 දී NPP පක්ෂ නායකයාගෙන් දරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය වැළැක්වීමට සම්මුතියක් අත්සන් කරගත් ක්‍රියාකරිනියක්. * චතුරංග 2021 දී තමන්ගේ දේශපාලන පක්ෂයෙ වෘත්තිය සංවිධානයක් වූ 'ලංකා ගුරු සේවා සංගමයේ' ලොක්කා, වර්ථමාන මන්ත්‍රී මහින්ද ජයසිංහ ඇතුලු පිරිසක් දරුවන්ට ගුරුවරු දඬුවම් කල යුතුයි කියලා උද්ඝෝෂණය කරන කොට සපොර්ට් කරපු කෙනෙක් vs මම NOguti කැම්පේන් එක හරහා 2023 දී ලංකා ගුරු සේවා සංගමයෙන් සම්මුතියක් අත්සන් කරගත් ක්‍රියාකාරිනියක්. * චතුරංග තම පක්ෂය බලයට ආවට පසු ළමා ආරක්ෂණය වෙනුවෙන් තිරසර වැඩ පිළිවෙතක් හඳුන්වා නොදුන් මහජන නියෝජිතයෙක් vs මම ළමා ආරක්ෂණය වෙනුවෙන් පැහැදිලි යෝජනාවලියක් රජයට භාරදුන් ක්‍රියාකාරිනියක්. * චතුරංග තමන්ගේ හිතවතුන් ආරක්ෂා කිරීමට දරුවන් බිල්ලට දෙන, දේශපාලන වාසි ලබා ගන්න වගවීම් විරහිත අතකොලුවක් vs මම පාට, පක්ෂ, තරාතිරම නොබලා ළමා අපයෝජනයන්ට එදිරිව තනියෙං සටන් කරන Global End Violence Champion ලෙස UNICEF සංවිධානයෙන් නම්කල එකම ශ්‍රී ලාංකිකයා. * චතුරංග තමන්ගේ පක්ෂයෙ දේශපාලන ප්‍රතිවාදියෙක් වන ටිරාන් අලස්ට චෝදනා කරමින තමන්ගේ රාජ්‍ය නායකයාගෙ කාර්යාලය ඉදිරිපස 2025 මාර්තු මාසයෙ සිට සති 7ක් ඇයගෙ වින්දිත දරුවගෙ වසර 7ක් අකර්මණ්‍ය වූ නඩුව සක්‍රිය කිරීමට ඉල්ලමින් වැලපෙන මවගෙ විලාපය දැක්කෙ නැති, ඇහුනෙ නැති, දැනුනෙ නැති වගෙ නිසොල්මන්ව සිටින ගූ බය මහජන නියෝජිතයෙක් vs මම ඒ මව. අයිසේ සහෝදරයා, වෘතිමය සදාචාරය වලලලා නිවට නින්දිත නීච ලෙස බලය අවභාවිතා කිරීම තමයි වෘත්තිමය කුහකත්වය කියන්නෙ. EQUITY & JUSTICE : If you are not concerned about the actions of your government be sure to be ruled by fools - Plato තමුන් විඩියෝවෙ කියපුව වමාර ගන්න. මගේ ක්‍රියාකාරිත්වය දිගටම කරනවා - I am NOT prepared to be governed by fools![/SIZE] [SIZE=6][USER=412792]@kolavari[/USER] [USER=546333]@vibhashana[/USER] [USER=586998]@192.168.o.21[/USER] [USER=570794]@Sathira529[/USER] [USER=532745]@Lovtus[/USER] [USER=576677]@Rick Sanchezz[/USER] කොහොමද මෙක දැන් හෝදන්නෙ? මම රනිල්ට/මහින්දට හීනියට කඩේ යනව කියලද? [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom