කෝට්ටේ NPP සනත් නිසාංතගෙ රෙදි ගලවපු තුශ්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    මේ තියෙන්නෙ කෝට්ටෙ සනත් නිසාංත ආන්ඩුවට එල්ලවන්න දරාගත නොහැකි පිඩනය හමුවේ තුශ්ට කුහකයා කියල බැනල දාපු පෝස්ටුව

    image.png

    මේ තියෙන්නේ තුශ් ඒකට පිලිතුරු වශයෙන් කෝට්ටේ සනත් නිසාංතගේ රෙදි ගලවපු මොහොත

    ආණ්ඩුකරණයෙ දේශපාලන සිඟිත්තන් vs වෘත්තිමය කුහකත්වය
    මා මිත්‍ර Chathuranga Abeysinghe විවේචන දරා ගන්න බැරි, CID ට දුවලා ගිහිං පැමිණිලි කරන, සමාජ මාධ්‍යයේ දේශපාලන පෞර්ශයක් ඇති "මං පොර" කියලා හිතං ඉන්න සහෝදරයෙක්. ඔහුගෙ පක්ෂයේ පාක්ෂිකයෙකුට ළමා අපයෝජන චෝදනාවක් එල්ල වූ විගස ඔහුගෙ රෝම පුම්බා "තුශ් වික්‍රමනායකගෙ අහස කඩන් වැටීම (වෘතිමය කුහකත්වය) හා කොළඹ පරාජය වීමේ විපක්ෂ Project එක" කියලා මාව ටැග් නොකර පෝස්ට් එකක් දාල. නමින් විවේචනය කරනවනං කොන්දක් ඇතුව මේ වගෙ ටැග් කරල ලියන්න සහෝදරයා. ඒකෙ කොමෙන්ට්ස් එල
    👌

    * චතුරංග පවුල් දේශපාලනට එක හෙලා එරෙහි තමන් නියෝජනය කරන NPP දේශපාලන පක්ෂයෙ මහ ලේකම් මන්ත්‍රී නිහාල් අබේසිංහ ගෙ නියෝජ්‍ය අමාත්‍ය පුතා vs මම මෙරට කීප වතාවක් අගමැතිවරයෙක් වූ, එකම වැඩ බලන ජනාධිපති වූ රත්නසිරි වික්‍රමනායක ගෙ දේශපාලනයට සම්බන්දව නොවූ, කිසිම වරප්‍රසාදයක් නොලබපු එකම දුව.
    * ⁠චතුරංග වෘත්තියෙන් Data evangelist කෙනෙක් vs මම වසර 32 අත්දැකීම් ඇති, පශ්චාත් උපාධි කීපයක් පාස් කල, රටවල් තුනක් සේවය කරපු වෛද්‍ය වරියක් සහ ද්විත්ව පුරවැසියෙක්.
    * ⁠චතුරංග මගෙ බදු මුදලින් සහ මහජන මුදලින් නඩත්තුවන පක්ෂයකින් ලාභ ලබන පුරවැසියෙක් vs මම ස්වාධීනව උපයන මුදලින් ස්වෙච්චා සේවයක් කරන මානව හිමිකම් ක්‍රියාකාරිනියක්.
    * ⁠චතුරංග මෙරට 30% පුරවැසියන් වන ළමුන් සඳහා විශේෂ ළමා ප්‍රතිපත්තියක් නැති, මූල්‍යමය ලාභ ලබන පක්ෂයක් මෑතකදි නියෝජනය කරන කෙනෙක් vs මම පැහැදිලි ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියක් ඇති, ලාභ නොලබන සිවිල් සංවිධාන පදනමක් ඈතකදි ආරම්භ කල සභාපති කෙනෙක්.
    * ⁠චතුරංග 2021 දී මා ආරම්භ කල ප්‍රථම කාන්තා දේශපාලන සංවාදය 'යථාර්ථය' වැඩසටහනට මගේ ආරාධනාවෙන් වයිරල් නොගිය පූර්ව ප්‍රචාරක විඩියෝවක් කරපු කෙනෙක් (පහතින් ඇති) vs මම 2024 දී ජනාධිපතිවරණයේදී ළමා ආරක්ෂණය ගැන ස්වාධීනව, සෘජුව AKD ගෙන් ප්‍රශ්න කරපු වයිරල් ගිය විඩියෝව නිසා චතුරංගගෙ පක්ෂයට නොහිතාම *විශාල දේශපාලන වාසියක් ලබා දුන්නු* කෙනෙක්. විඩියෝවෙ ලින්ක් එක දැක්ක කෙනෙක් දාන්න.
    * ⁠චතුරංග 2023 දි වත් ළමා ආරක්ෂණ අර්බුදය විසඳීමට NPP දේශපාලකයින් සක්‍රියව කරන එක විසඳුමක් කියා ගන්න බැරි කෙනෙක් (පහත screenshot බලන්න) vs මම 2022 දී NPP පක්ෂ නායකයාගෙන් දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට සම්මුතියක් අත්සන් කරගත් ක්‍රියාකරිනියක්.
    * ⁠චතුරංග 2021 දී තමන්ගේ දේශපාලන පක්ෂයෙ වෘත්තිය සංවිධානයක් වූ 'ලංකා ගුරු සේවා සංගමයේ' ලොක්කා, වර්ථමාන මන්ත්‍රී මහින්ද ජයසිංහ ඇතුලු පිරිසක් දරුවන්ට ගුරුවරු දඬුවම් කල යුතුයි කියලා උද්ඝෝෂණය කරන කොට සපොර්ට් කරපු කෙනෙක් vs මම NOguti කැම්පේන් එක හරහා 2023 දී ලංකා ගුරු සේවා සංගමයෙන් සම්මුතියක් අත්සන් කරගත් ක්‍රියාකාරිනියක්.
    * ⁠චතුරංග තම පක්ෂය බලයට ආවට පසු ළමා ආරක්ෂණය වෙනුවෙන් තිරසර වැඩ පිළිවෙතක් හඳුන්වා නොදුන් මහජන නියෝජිතයෙක් vs මම ළමා ආරක්ෂණය වෙනුවෙන් පැහැදිලි යෝජනාවලියක් රජයට භාරදුන් ක්‍රියාකාරිනියක්.
    * ⁠චතුරංග තමන්ගේ හිතවතුන් ආරක්ෂා කිරීමට දරුවන් බිල්ලට දෙන, දේශපාලන වාසි ලබා ගන්න වගවීම් විරහිත අතකොලුවක් vs මම පාට, පක්ෂ, තරාතිරම නොබලා ළමා අපයෝජනයන්ට එදිරිව තනියෙං සටන් කරන Global End Violence Champion ලෙස UNICEF සංවිධානයෙන් නම්කල එකම ශ්‍රී ලාංකිකයා.
    * චතුරංග තමන්ගේ පක්ෂයෙ දේශපාලන ප්‍රතිවාදියෙක් වන ටිරාන් අලස්ට චෝදනා කරමින තමන්ගේ රාජ්‍ය නායකයාගෙ කාර්‍යාලය ඉදිරිපස 2025 මාර්තු මාසයෙ සිට සති 7ක් ඇයගෙ වින්දිත දරුවගෙ වසර 7ක් අකර්මණ්‍ය වූ නඩුව සක්‍රිය කිරීමට ඉල්ලමින් වැලපෙන මවගෙ විලාපය දැක්කෙ නැති, ඇහුනෙ නැති, දැනුනෙ නැති වගෙ නිසොල්මන්ව සිටින ගූ බය මහජන නියෝජිතයෙක් vs මම ඒ මව⁠.
    අයිසේ සහෝදරයා, වෘතිමය සදාචාරය වලලලා නිවට නින්දිත නීච ලෙස බලය අවභාවිතා කිරීම තමයි වෘත්තිමය කුහකත්වය කියන්නෙ.
    EQUITY & JUSTICE : If you are not concerned about the actions of your government be sure to be ruled by fools - Plato
    තමුන් විඩියෝවෙ කියපුව වමාර ගන්න. මගේ ක්‍රියාකාරිත්වය දිගටම කරනවා - I am NOT prepared to be governed by fools!

    @kolavari @vibhashana @192.168.o.21 @Sathira529 @Lovtus @Rick Sanchezz

    කොහොමද මෙක දැන් හෝදන්නෙ? මම රනිල්ට/මහින්දට හීනියට කඩේ යනව කියලද?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අප්පුවට ඉන්නෙ ඌ වගෙම තකතිරු අපතයො රැලක්. එකෙක් නැ common sense තියන
     
    • Haha
    Reactions: supun_sg

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔය දෙන්නම එක වගේ ඔලුවෙන් ඉන්නා දෙන්නෙක්. උන් දෙන්නා එකිනෙකා විවේචනය කරගන්න එක හොදයි.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මොකද්ද මේ පල් හෑල්ල :ROFLMAO: මයින්දට/පොට්ටුවට මොනවහරි කිව්වම පයෙර් වෙන උබ හීන් නුල් බයියෙක් කියලා මුළු කිරියම දන්නවා :ROFLMAO:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මයින්දට/පොට්ටුවට හීනියට කඩේ යන එකෙක් විදිහට අනුමත කරන්නෙ නෑ මේක :dull:

    අඩේ උඹට එරෝසෝන් එහෙම බන්නේ යහාපල්නෙට කඩේ යන ගුපියා කියලානේ කාලය මැවූව වෙනසක අරුමේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අඩේ උඹට එරෝසෝන් එහෙම බන්නේ යහාපල්නෙට කඩේ යන ගුපියා කියලානේ කාලය මැවූව වෙනසක අරුමේ.
    ඇයි ඔයාට කට්ටිය රසික නැන්දී කියන්නේ
     
    • Angry
    Reactions: Rasika212

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,497
    113
    මොකද්ද මේ පල් හෑල්ල :ROFLMAO: මයින්දට/පොට්ටුවට මොනවහරි කිව්වම පයෙර් වෙන උබ හීන් නුල් බයියෙක් කියලා මුළු කිරියම දන්නවා :ROFLMAO:
    Npp එරෝසාන් @vibhashana ඉන්නේ ඔව්ව හෝදන්න තමා.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඇයි ඔයාට කට්ටිය රසික නැන්දී කියන්නේ

    උඹ විතරනේ එහෙම කියන්නේ රසික කියන එක කියව ගන්න බැරුව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,565
    75,424
    113
    මේ තියෙන්නෙ කෝට්ටෙ සනත් නිසාංත ආන්ඩුවට එල්ලවන්න දරාගත නොහැකි පිඩනය හමුවේ තුශ්ට කුහකයා කියල බැනල දාපු පෝස්ටුව

    image.png

    මේ තියෙන්නේ තුශ් ඒකට පිලිතුරු වශයෙන් කෝට්ටේ සනත් නිසාංතගේ රෙදි ගලවපු මොහොත

    ආණ්ඩුකරණයෙ දේශපාලන සිඟිත්තන් vs වෘත්තිමය කුහකත්වය
    මා මිත්‍ර Chathuranga Abeysinghe විවේචන දරා ගන්න බැරි, CID ට දුවලා ගිහිං පැමිණිලි කරන, සමාජ මාධ්‍යයේ දේශපාලන පෞර්ශයක් ඇති "මං පොර" කියලා හිතං ඉන්න සහෝදරයෙක්. ඔහුගෙ පක්ෂයේ පාක්ෂිකයෙකුට ළමා අපයෝජන චෝදනාවක් එල්ල වූ විගස ඔහුගෙ රෝම පුම්බා "තුශ් වික්‍රමනායකගෙ අහස කඩන් වැටීම (වෘතිමය කුහකත්වය) හා කොළඹ පරාජය වීමේ විපක්ෂ Project එක" කියලා මාව ටැග් නොකර පෝස්ට් එකක් දාල. නමින් විවේචනය කරනවනං කොන්දක් ඇතුව මේ වගෙ ටැග් කරල ලියන්න සහෝදරයා. ඒකෙ කොමෙන්ට්ස් එල
    👌

    * චතුරංග පවුල් දේශපාලනට එක හෙලා එරෙහි තමන් නියෝජනය කරන NPP දේශපාලන පක්ෂයෙ මහ ලේකම් මන්ත්‍රී නිහාල් අබේසිංහ ගෙ නියෝජ්‍ය අමාත්‍ය පුතා vs මම මෙරට කීප වතාවක් අගමැතිවරයෙක් වූ, එකම වැඩ බලන ජනාධිපති වූ රත්නසිරි වික්‍රමනායක ගෙ දේශපාලනයට සම්බන්දව නොවූ, කිසිම වරප්‍රසාදයක් නොලබපු එකම දුව.
    * ⁠චතුරංග වෘත්තියෙන් Data evangelist කෙනෙක් vs මම වසර 32 අත්දැකීම් ඇති, පශ්චාත් උපාධි කීපයක් පාස් කල, රටවල් තුනක් සේවය කරපු වෛද්‍ය වරියක් සහ ද්විත්ව පුරවැසියෙක්.
    * ⁠චතුරංග මගෙ බදු මුදලින් සහ මහජන මුදලින් නඩත්තුවන පක්ෂයකින් ලාභ ලබන පුරවැසියෙක් vs මම ස්වාධීනව උපයන මුදලින් ස්වෙච්චා සේවයක් කරන මානව හිමිකම් ක්‍රියාකාරිනියක්.
    * ⁠චතුරංග මෙරට 30% පුරවැසියන් වන ළමුන් සඳහා විශේෂ ළමා ප්‍රතිපත්තියක් නැති, මූල්‍යමය ලාභ ලබන පක්ෂයක් මෑතකදි නියෝජනය කරන කෙනෙක් vs මම පැහැදිලි ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියක් ඇති, ලාභ නොලබන සිවිල් සංවිධාන පදනමක් ඈතකදි ආරම්භ කල සභාපති කෙනෙක්.
    * ⁠චතුරංග 2021 දී මා ආරම්භ කල ප්‍රථම කාන්තා දේශපාලන සංවාදය 'යථාර්ථය' වැඩසටහනට මගේ ආරාධනාවෙන් වයිරල් නොගිය පූර්ව ප්‍රචාරක විඩියෝවක් කරපු කෙනෙක් (පහතින් ඇති) vs මම 2024 දී ජනාධිපතිවරණයේදී ළමා ආරක්ෂණය ගැන ස්වාධීනව, සෘජුව AKD ගෙන් ප්‍රශ්න කරපු වයිරල් ගිය විඩියෝව නිසා චතුරංගගෙ පක්ෂයට නොහිතාම *විශාල දේශපාලන වාසියක් ලබා දුන්නු* කෙනෙක්. විඩියෝවෙ ලින්ක් එක දැක්ක කෙනෙක් දාන්න.
    * ⁠චතුරංග 2023 දි වත් ළමා ආරක්ෂණ අර්බුදය විසඳීමට NPP දේශපාලකයින් සක්‍රියව කරන එක විසඳුමක් කියා ගන්න බැරි කෙනෙක් (පහත screenshot බලන්න) vs මම 2022 දී NPP පක්ෂ නායකයාගෙන් දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට සම්මුතියක් අත්සන් කරගත් ක්‍රියාකරිනියක්.
    * ⁠චතුරංග 2021 දී තමන්ගේ දේශපාලන පක්ෂයෙ වෘත්තිය සංවිධානයක් වූ 'ලංකා ගුරු සේවා සංගමයේ' ලොක්කා, වර්ථමාන මන්ත්‍රී මහින්ද ජයසිංහ ඇතුලු පිරිසක් දරුවන්ට ගුරුවරු දඬුවම් කල යුතුයි කියලා උද්ඝෝෂණය කරන කොට සපොර්ට් කරපු කෙනෙක් vs මම NOguti කැම්පේන් එක හරහා 2023 දී ලංකා ගුරු සේවා සංගමයෙන් සම්මුතියක් අත්සන් කරගත් ක්‍රියාකාරිනියක්.
    * ⁠චතුරංග තම පක්ෂය බලයට ආවට පසු ළමා ආරක්ෂණය වෙනුවෙන් තිරසර වැඩ පිළිවෙතක් හඳුන්වා නොදුන් මහජන නියෝජිතයෙක් vs මම ළමා ආරක්ෂණය වෙනුවෙන් පැහැදිලි යෝජනාවලියක් රජයට භාරදුන් ක්‍රියාකාරිනියක්.
    * ⁠චතුරංග තමන්ගේ හිතවතුන් ආරක්ෂා කිරීමට දරුවන් බිල්ලට දෙන, දේශපාලන වාසි ලබා ගන්න වගවීම් විරහිත අතකොලුවක් vs මම පාට, පක්ෂ, තරාතිරම නොබලා ළමා අපයෝජනයන්ට එදිරිව තනියෙං සටන් කරන Global End Violence Champion ලෙස UNICEF සංවිධානයෙන් නම්කල එකම ශ්‍රී ලාංකිකයා.
    * චතුරංග තමන්ගේ පක්ෂයෙ දේශපාලන ප්‍රතිවාදියෙක් වන ටිරාන් අලස්ට චෝදනා කරමින තමන්ගේ රාජ්‍ය නායකයාගෙ කාර්‍යාලය ඉදිරිපස 2025 මාර්තු මාසයෙ සිට සති 7ක් ඇයගෙ වින්දිත දරුවගෙ වසර 7ක් අකර්මණ්‍ය වූ නඩුව සක්‍රිය කිරීමට ඉල්ලමින් වැලපෙන මවගෙ විලාපය දැක්කෙ නැති, ඇහුනෙ නැති, දැනුනෙ නැති වගෙ නිසොල්මන්ව සිටින ගූ බය මහජන නියෝජිතයෙක් vs මම ඒ මව⁠.
    අයිසේ සහෝදරයා, වෘතිමය සදාචාරය වලලලා නිවට නින්දිත නීච ලෙස බලය අවභාවිතා කිරීම තමයි වෘත්තිමය කුහකත්වය කියන්නෙ.
    EQUITY & JUSTICE : If you are not concerned about the actions of your government be sure to be ruled by fools - Plato
    තමුන් විඩියෝවෙ කියපුව වමාර ගන්න. මගේ ක්‍රියාකාරිත්වය දිගටම කරනවා - I am NOT prepared to be governed by fools!

    @kolavari @vibhashana @192.168.o.21 @Sathira529 @Lovtus @Rick Sanchezz

    කොහොමද මෙක දැන් හෝදන්නෙ? මම රනිල්ට/මහින්දට හීනියට කඩේ යනව කියලද?

    මුන් මේ සීන් එක ලෙසටම නානවනේ. මට හිතාගන්න බැරි අච්චර අසීමිත බලයක් තියෙනස සුපිරිසිදු දේශපාලන වියාපාරයකට එකෙක්ව බේරන්න මෙච්චර sacrifice කරන්නෙ ඇයි කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,497
    113
    මුන් මේ සීන් එක ලෙසටම නානවනේ. මට හිතාගන්න බැරි අච්චර අසීමිත බලයක් තියෙනස සුපිරිසිදු දේශපාලන වියාපාරයකට එකෙක්ව බේරන්න මෙච්චර sacrifice කරන්නෙ ඇයි කියලා.
    ඕක accept කරොත් මුං 100% පිරිසිදු කියන එක කියන්න බැරිව යනවා. එකයි රන්වලට උනත් ඔච්චර බය.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මුන් මේ සීන් එක ලෙසටම නානවනේ. මට හිතාගන්න බැරි අච්චර අසීමිත බලයක් තියෙනස සුපිරිසිදු දේශපාලන වියාපාරයකට එකෙක්ව බේරන්න මෙච්චර sacrifice කරන්නෙ ඇයි කියලා.

    NPP එකේ හෝල් ස්ටික් එක අපි විතරයි සුපිරිසිදු දේශපාලනය කරන්නේ අනෙක් පස්ක්ෂ වල ඉන්නේ 100% හොරු මැරයෝ දුෂකයෝ කියන එක ඔය වගේ දෙයක් පිලි ගත්තොත් උන්ගේ ඒ ඉලුෂන් එක ඉවර වෙනවා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    NPP එකේ හෝල් ස්ටික් එක අපි විතරයි සුපිරිසිදු දේශපාලනය කරන්නේ අනෙක් පස්ක්ෂ වල ඉන්නේ 100% හොරු මැරයෝ දුෂකයෝ කියන එක ඔය වගේ දෙයක් පිලි ගත්තොත් උන්ගේ ඒ ඉලුෂන් එක ඉවර වෙනවා.
    දැන් එතකොට ඔබ රසිකා නැමැති කාන්තාවක් කරකගේ නමින් පෙනේ සිටිනා ගමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට කඩේ යන්නේ ඇයි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    දේශපාලනය කියන්නෙ මොකක්ද කියල පහ වසර පොඩි එකෙක්ගේ තරම් දැණුමක්වත් මේ චතුරන්ග අබේසින්හ කියන එකාට නෑ :baffled: :baffled: :baffled: