කෝටාට අමාරුයි ලු .

sara125

Member
Feb 14, 2015
48
5
0
කෝටාට අමාරුයි ලු .

පොඩි news 1ක් අවා උව හොස්පිටල් ඇඩ්මිට් කලාලු දැන්.
 

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අයියෝ කොටා !!!:shocked::shocked: මම හිතුවේ ජාතික දිනය සමරනවා කියලා අද දවසේ. නිවන් සුව පතනවා!!!;);)
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පව් අර වාර්තාව කඩන්න ට්‍රයි කරලා තමයි ඕක වෙලා තියන්නේ.