කෝටා එක

netnet

Well-known member
  • Oct 6, 2016
    9,549
    8,295
    113
    වැඩි කරලා. ආතල් එකක් දීල ආයේ ගාන උස්සන්න යනව කියල තෙරෙන්නෙ නැද්ද
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,133
    6,573
    113
    මොක උනත් බන් ලීටර් 16 කාර් එකකට මදිනේ බන් ඩේලි වැඩට යන එකෙක්ට වගේ

    අපි බැන්න උනත් ඇත්තටම හයර් දුවන ත්‍රීවිල් එකකටත් සතියට ලීටර් 16 මදි
     
    • Like
    Reactions: Kolama and reddit

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    614
    93
    28
    SL
    ලීටර් 16කිං යන්න එන්න නං ඇල්ටෝ එකක් වත් ඕනෙ. වෙලාවට තාම ගෙදර එකක් තියෙනවා. විකුණන්න මයි ගියෙ. අනිත් වාහන නං ෂෙඩ් එකේ ඉඳන් ෆස්ට් එකට දාලා ගෙදරට එද්දී තෙල් බාගයක් ඉවරයි. BYD එකක් වත් ගන්න ඕන. Fast Charging එක්මනට එයි නේද?
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,549
    8,295
    113
    Raize hybrid eka ganna thibbe
    mama nahane ban Lankawe wadiya duwanne naha. shape. awama Hybrid ekakata yanna ona

    ලීටර් 16කිං යන්න එන්න නං ඇල්ටෝ එකක් වත් ඕනෙ. වෙලාවට තාම ගෙදර එකක් තියෙනවා. විකුණන්න මයි ගියෙ. අනිත් වාහන නං ෂෙඩ් එකේ ඉඳන් ෆස්ට් එකට දාලා ගෙදරට එද්දී තෙල් බාගයක් ඉවරයි. BYD එකක් වත් ගන්න ඕන. Fast Charging එක්මනට එයි නේද?
    dan 25 denawa kiyanawa. habei bagayak shed wahala
    ------ Post added on Mar 21, 2026 at 10:23 PM
     
    • Like
    Reactions: imback2008

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,054
    4,618
    113
    ලීටර් 16කිං යන්න එන්න නං ඇල්ටෝ එකක් වත් ඕනෙ. වෙලාවට තාම ගෙදර එකක් තියෙනවා. විකුණන්න මයි ගියෙ. අනිත් වාහන නං ෂෙඩ් එකේ ඉඳන් ෆස්ට් එකට දාලා ගෙදරට එද්දී තෙල් බාගයක් ඉවරයි. BYD එකක් වත් ගන්න ඕන. Fast Charging එක්මනට එයි නේද?
    25 කරලා කලුවො. තාම මදි ඉතින්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,133
    6,573
    113
    හෙට ශෙඩ් වල ඕන තරං තියේවි
    එකතු කරගන්න කලුවොන්ට ඔය ගානට අරං එකතු කරගන්න බෑනේ
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    614
    93
    28
    SL
    mama nahane ban Lankawe wadiya duwanne naha. shape. awama Hybrid ekakata yanna ona

    dan 25 denawa kiyanawa. habei bagayak shed wahala
    ------ Post added on Mar 21, 2026 at 10:23 PM
    පෝලිම් වල ඉන්න බැහැ Heat Strokes. එක්කො පාන්දර නැත්නම් රෑ.

    25 කරලා කලුවො. තාම මදි ඉතින්
    මගේ ළඟ Reset වෙන්නැති QR එකක් තියෙනවා Diesel වලට. මම හැමදාම ඉස්සර 5000ක ගහනවා. EV එකකට යන එක මට ලාබයි වගෙ.
     
    • Like
    Reactions: netnet

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    614
    93
    28
    SL
    pussy ass nigga
    Gt55UAqXgAAn6qR.jpg

    Heat Stroke is not something to laugh about, u dummy!