කෝටිපතියන්ගේ shops & bars ඇරලා..පේමන්ට් කඩහිමියෝ අත්අඩංගුවට..Respect Sir..

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    241312665_1598235720529605_5841909480663377953_n.jpg

    විනාඩි 10 සිට..

    මෙන්න මේවා හින්දා තමයි අපි කියන්නේ මානව හිමිකම් ගැන කතා කරන මිචෙල් මැඩම් හරි කියලා..දැන්වත් තෙරුම් ගනිල්ලා ධනවාදය කියන්නේ අනුර කුමාරගේ සෙලවෙන මනසට නෙමේ කියලා.. :yes:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    241312665_1598235720529605_5841909480663377953_n.jpg

    විනාඩි 10 සිට..

    මෙන්න මේවා හින්දා තමයි අපි කියන්නේ මානව හිමිකම් ගැන කතා කරන මිචෙල් මැඩම් හරි කියලා..දැන්වත් තෙරුම් ගනිල්ලා ධනවාදය කියන්නේ අනුර කුමාරගේ සෙලවෙන මනසට නෙමේ කියලා.. :yes:

    මරු පේමන්ට් කඩ කාරයෝ ටික. හිඟන ජෙප්පන්ටම හොඳයි... 😂😂😂