කෝටිපතියෙක් වෙන්නයි මේ ගේම

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,766
    13,567
    113
    🤍
    සුද්දා Upwork එකේ හැමවෙලේම ඔන්ලයින් ඉන්න ඕනෙද?


    එතකොට සුද්දා එක Keyword එකකට් තියන ජොබක් ක්ල්යන්ට් කෙන්ක් ලිස්ට් කරපු ගමන් මට දැනග්න්න විදිහක් තියනවද සයිට් එකට ගිහින් Refresh කර කර බලන්නෙ නැතුව?

    example Nextjs

    Nextjs kiyana keyword eken list wela thiyana Jobs..


    උබවත් දාන් යනව සුද්දා :love:
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,766
    13,567
    113
    🤍
    mekata nam kramayak hambuna hebai clients la job eka post krpu gaman enne na tikak wela yanawa


    upwork eke RSS Feed aragena Slack eke Automation ekk gahanwa mama karana jobs thiyana keyword walata

    ewa okkoma mage email ekata enw.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mekata nam kramayak hambuna hebai clients la job eka post krpu gaman enne na tikak wela yanawa


    upwork eke RSS Feed aragena Slack eke Automation ekk gahanwa mama karana jobs thiyana keyword walata

    ewa okkoma mage email ekata enw.

    මම 2014දි freelancer.com එකේ සම්පූර්න RSS feed එක feed reader එකකට දාලා, දවස ගානෙ ඔක්කොම ජොබ්ස් බැලුවා මචන්. ඒකෙන් සෙට් වෙච්ච ලංකාවෙ ට්‍රැවල් කම්පැනිය අදටත් මම ප්‍රොමෝට් කරනවා. ඒ වගේම පොර දැන් මගෙ හොදම යාළුවෙක්.

    Freelance පන්තිය
     
    • Love
    Reactions: Psiko