කෝටිපති යොහානිගේ වොයිස් එකේ ලොකුම වැරැද්ද....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,314
    113
    34
    Kalutara
    පම්ක තමා. ඇමෙරිකන් මියුසික් ඉදන් kpop වෙනකන් ඔක්කොම ඔහොමයි.
    මොකක්ද කියහන් පර්සනලිටි එකේ ආකර්ෂණය කියන එකේ තේරුම. උදාහරණයක් දියන්
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    යෝහානි ගේ මේ සින්දුව හොරෙන් කියපු එකක් නෙවෙයි. original artist ලා සම්බන්ද වෙච්ච එකක් , මේකේ ප්‍රති ලාභ ඔක්කොටම යනවා.

    Ehema wela thiyenawa nam aththatama hodai.
    me githaye mul aythikaruta aniwaryen sadaranayak wenna onene.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    Bhathiya Santhush Ahsa Bosele ehema set karagenath maarama gemak dunna Indian fansla allanna, Irajayath maara gemak dunne...
    Set ekata ithin podi irisiyawak naththema na.......
    Ithin owa labeema thama ...Dakshathawa thibba kiyala hit wenne na..Eka amuthuma chemistryak...Yohani cover song ekak karala hit una....Eka digatama thiyaganna eka thama ithin amaru...
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මේ දවස් වල ඔක්කොම උන් ගෙවල් වල ඉඳලම ඔලු කුරුවල් වෙලා ඔක්කොටම බාගෙට පිස්සු
    ඔය මගුල් හිට් වෙන්න හේතුව එකයි මන් හිතන්නේ
     
    • Haha
    Reactions: Ravana21

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,587
    113
    Khalid, Labrinth, Akon, Lil Yachty, Lil wayne කොච්චර කලුද, ලස්සන උන්ද?
    Personality කියන්නෙ ලස්සන නෙමේ බන්.
    එහෙම බැලුවොත් යොහානිත් පට්ට කෑල්ලක්ද නෑනෙ. කෙට්ටු පොඩි below average කෙල්ලෙක්. ඒත් personality & performing සුපිරි.
     

    nidarsha91

    Well-known member
  • sobaadahamata nowana awanatha lowe kisiwak na. anika api hithana dema anith kenath niwaryenma hithanna one nane saho. anika hamootama fan base ekak innawane machan. Ubata me yohaani gana awul nan hithapan. minissu kiyanne nitharama wenas wena mansak. a kiyanne hodama hodai kiyapuwath pallan bahinawa. hariyata business curve eka wage. ubata awulma nan, balan hitapan. kaalekadi aaye oya trend eka yata yanawa. eeki ekige vidiyata idi. api ape vidiyata imu. mokada yohaani patta friendly kellek ban. sinduwak kiyala aathal eke inna kellek !
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    උඹ මේ කතා කරන්නෙ ඉන්ඩස්ට්‍රි එකේ කටහඬින්ම ගොඩ යන්න බලාගෙන ඉන්න කොටස ගැන. ඒකට මචන් තනියම දෙයක් කරන්න බෑ. කටහඬක් තිබිල විතරකුත් මදි. කටහඬ විතරක් එම්ප්ලෝයි කරන්න මේ සුෆි හෝ ශුද්ධ රාගධාරී සංගීතය නෙමේ. නන්දා මාලනීගෙ දෛවය හෝ ඥාණය කියන්නෙ එයා රෝහණයි සුනිලුයි එක්ක වැඩකරන්න පටන් ගත්ත එක. නිරෝශා ගෙ ටැලන්ට් එකේම කෑල්ලක් එයා ඇන්තනි සුරේන්ද්‍රට කියල තමන්ගෙ ට්‍රැක්ස් කරවගත්ත එක.

    එහෙම නැත්තන් තමන්ම සින්දු ලියන්න ඕනෙ, කම්පෝස් කරන්න ඕනෙ. ලංකාවෙ ගෑනු/පිරිමි ගායකයො අතරෙ ඒ වගේ ස්වාධීන ආටිස්ට් ල ඉඳල තියෙන්නෙ අතේ ඇඟිලි ගානට. අනිත් හැමෝම collaboration උඩ තමයි තමන්ගෙ වෘත්තිය උඩට ඇරන් ඇවිත් තියෙන්නෙ. ඒක හරියට කිරීමත් ගායනයෙ කොටසක් විදිහටම ගන්න පුලුවන් ඕනෙනම්.


    අදාළ නැති කතාවක්: මම ඔය තරඟවල එහෙමට එක්සෙප්ෂෙනල් කටහඬවල් නම් දැක්කෙ නෑ. සාමාන්‍යයි. යොහානිගෙ හිට් උන ගීතයෙ ලස්සනකුත් දැක්කෙ නෑ. Contemporary pop රැලි වැඩකරන්නෙ මහා වෙනස් තාලෙකට. ඒව උඩ වැදෙන cover ඊටත් වඩා අමුතුයි. තේරෙන්නෑ ඇයි මේ තරම් ට්‍රැක්ෂන් එකක් කියල. නොතේරෙන නිසා මුකුත් කියන්න හිතෙන්නෑ.
    මටත් ඒක හිතාගන්න බෑ. යොහානිගේ සමහර සින්දු ඔයිට වඩා ලස්සනයි.. :yes: මට හිතෙන්නේ හොදටම තියෙන්නේ සින්දුවේ ශ්‍රතිය..රිද්මය..:yes:

    ඕක බලපාන්නේ දකුණු ආසියාතික රටවලට විතරයි.
    එහෙම කියන්න බෑ. ජස්ටින් බියර්ද මොකෙක්ද කියලා ඉන්නේ ගෑනු වොයිස් එකක් තියන..ඌට පර්සනැලිටි එකක් තියේද ?🤭
    ------ Post added on Sep 12, 2021 at 2:04 PM

    Adoh irajta sindu kiyanna puluwanda kiypn

    :no:
    ------ Post added on Sep 12, 2021 at 2:05 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,314
    113
    34
    Kalutara
    එහෙම කියන්න බෑ. ජස්ටින් බියර්ද මොකෙක්ද කියලා ඉන්නේ ගෑනු වොයිස් එකක් තියන..ඌට පර්සනැලිටි එකක් තියේද ?🤭
    ------ Post added on Sep 12, 2021 at 2:04 PM
    ඉතින් ඒක තමා කියන්නේ ඒක අදාළ වෙන්නේ දකුණු ආසියාතික රටවලට විතරයි. අද ඌ එහෙම ඉන්නේ ඒ රටවල් වල ඔව්ව අදාල නැති නිසා.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඉතින් ඒක තමා කියන්නේ ඒක අදාළ වෙන්නේ දකුණු ආසියාතික රටවලට විතරයි. අද ඌ එහෙම ඉන්නේ ඒ රටවල් වල ඔව්ව අදාල නැති නිසා.
    එතකොට ජොතිපාල ගැන මොකද හිතන්නේ?:rolleyes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,314
    113
    34
    Kalutara
    උ මේ කාලේ හිටියනං ජනප්‍රිය වෙන්නේ නෑ
    පොර මේ කාලෙ හිටිය නම් හැමෝම දැනගන්නවා අපෝ මේ හින්දි කොපිනෙ කියල.

    මොනව වුනත් යොහානි මෙහෙම හිට් වුන නිසා තමා මටත් මොරාල් එකක් ආවෙ මියුසික් කරන්න.ඇයි යකෝ මුන්ටත් සින්දු කියන්න පුලුවන් අපි මේ හැකියාව හංගන් ඉන්නෙ මොන එහෙකටද. 😌
    ------ Post added on Sep 12, 2021 at 3:06 PM
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,002
    28,912
    113
    මෙ කෙල්ලන්ට නැති යොහානිට තියෙනහ් එකම දේ මාර්කටින්ග් ස්ට්‍රැටර්ජි එකහ්
    I think she has a good team. Even the videos look good.
     
    • Like
    Reactions: charith84

    lahiru789

    Junior member
  • Sep 25, 2015
    67
    74
    18
    machan eya eyage gamana yayi. uba ube gamana palayan. yohani gana man danagatte awurudu 6kata withara kalin eyage guitar cover ekak fb eke hit unama. mata nam set une naha voice eka. e unata ada eya inna thana baladdi 500% withara improve wela. ieta wada lassana voices oni taram tyenawa. yohani thamanta labunu publicity eken wadak gani da nadda kiyala api issarahata balamu. may be anik un wage marketing walin salli hoyanna wei sindu kiyana eka nawattala. maybe eyagema sindu kiyayi apahu hit wenna puluwan ewa.
    kawuda danne, thamunge future eka hadaganna oni thamunmai.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කවුද ඕයි මෙහ් හැම එකාම කියෝන යොහානි 🥴
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කැමති එකෙක් සිංදු කියපුදෙන් කැමති උන් අහයි. අනිත් උන් කැමති නැත්නම් කැමති දෙයක් අහන්නයි තියෙන්නේ. බොරුවට එක එකා විවේචනය කර කර කාලෙ නොකා තමන් දෙයක් කරගත්තනම් ලංකාවේ සෑහෙන්න ප්‍රශ්න අඩුයි. මොකද කාලෙ තමයි ලෝකෙ වටිනම ඇසට් එක.
    මම කියන්නෙත් මේකමයි බං....
     
    • Like
    Reactions: iworld