ඈ බං ඔකේ වෙලාව කියවන්න මාර කට්ටක් කන්න එපැයිකටු හොයා ගන්න
![]()
ලඟදී කැරෆෝ එකේ එක්ක විකුණන්න තියෙනවා දැකලා ආසාවට ගන්න හිතුනා කියහංකෝ..
ඉස්කෝලෙ යන කාලේ හම්මේ ඉතින්...
ලඟදී කැරෆෝ එකේ එක්ක විකුණන්න තියෙනවා දැකලා ආසාවට ගන්න හිතුනා කියහංකෝ..
ඉස්කෝලෙ යන කාලේ හම්මේ ඉතින්...
carrefour එකේ ගනන් වැඩී බන්. මම සත්වා වලින් ගත්තා දෙකක් තාත්තටයි මටයි. එකක් ඩිරාම් 35 ගානේ. මේක පට්ට ගහන්න සුපිරි භාන්ඩේ බන්. carrefour එකේ ඩිරාම් 60ක්ද කොහෙදෝ .. අනික් බඩු කොච්චර ලාබ උනත් Electronic වගේ දේවල් කොහොමත් ගනන් වැඩී උන්ගේ
ඔය මොන ගනන් උනත් මේකට ගහන්න එකක් නෑ බන්
![]()