කෝටි ගණනක වාහන රේගුවට මාට්ටු

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,734
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නීති විරෝධීව එංගලන්තයේ සිට ගෙනඑන ලද රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගි මෝටර් රථ 5 ක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී භාරයට ගත් බව රේගු අධිකාරී ඒ. බී. ඉසඩීන් මහතා අද (23) පැවසීය.

    වාහන අමතර කොටස් යැයි පවසා විශාල ප්‍රමාණයේ කන්ටේනර දෙකක සඟවා තිබූ බෙන්ස්, අවුඩි සහ ෆියට් යන වර්ගවල මෝටර් රථ සොයාගත් බවත් එම වාහන ආනයනකරු මේ වන විටත් හදුනාගෙන ඇති බවත් ඒ. බී. ඉසඩීන් මහතා කීය.

    මෙම වාහන පිළිබඳව පරීක්‍ෂණ තව දුරටත් ක්‍රියාත්මක බවත් වාහනවල වටිනාකම කෝටි 15 කට වඩා වැඩි වියහැකි බවත් ඒ. බී. ඉසඩීන් මහතා වැඩි දුරටත් කීය.

    image_34923665fa.gif


    image_383b117687.gif


    Source: https://www.lankadeepa.lk/news/කෝටි-ගණනක-වාහන-රේගුවට-මාට්ටු/101-615281
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එම වාහන ආනයනකරු මේ වන විටත් හදුනාගෙන ඇති බවත් ඒ. බී. ඉසඩීන් මහතා කීය


    pol gediyak horakan karoth, birth certificate eke idan hoyagena video dala media ponnayo mewa dana widiya penawada
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    apo naduwa paradinawa. owa amathara kotas walata kiyala oppu karaganna puluwan. ekama de kal yanawa ithin.
    අමතර කොටස් නම් සම්පූර්ණ චැසිය ගෙන්න බැහැ නේද . චැසිය දෙකට කපලා ගෙන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    apo naduwa paradinawa. owa amathara kotas walata kiyala oppu karaganna puluwan. ekama de kal yanawa ithin.

    නීතියක් හරියට නැති බල්ලට ගියපු තුප්පහි රටක ඕව පුදුමයක්ද බන්. බැලුවම ඕන එකෙක්ට පේනවා අමතර කොටස්‌ද නැද්ද කියලා. ඔය විදියට වින්ඩ්ස්ක්‍රීන් එක හයි කරලම සම්පූර්ණ බොඩියම එනවද බන් අමතර කොටස් වලට? 🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් තේරානවද බයි හැතිකරේ රාජපස්සලාට යන්න දෙන්නෙ නැත්තේ ඇයි කියලා.

    ඕකුන් බහුතරේ පල් හොරු.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    එම වාහන ආනයනකරු මේ වන විටත් හදුනාගෙන ඇති බවත් ඒ. බී. ඉසඩීන් මහතා කීය


    pol gediyak horakan karoth, birth certificate eke idan hoyagena video dala media ponnayo mewa dana widiya penawada
    අනිවා...

    Sure ekata C*st*m buwata gana madi wenna athi.. ethakota ithin badu banis.. owa ayeth release wenawa bung.. meka lankawane..
    තව කොච්චර හොර පාරෙන් ඇවිත් ඇතිද... මේ මාට්ටු වුන ටික විතරනෙ...
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room


    මේකට රාජපක්ෂ කෙනෙක්ගේ සහය ලැබෙනවා. ඒකයි මෙච්චර කාලයක් අහුනොවී කරගෙන යන්නේ. ඕක සාමාන්‍ය මිනිහෙක් ලංකාවට ගෙනාවා නම් කීපාරක් පඩි නගින්න වෙයිද
     

    Similar threads