කෝටි පහක හමර් රියක් හංගලා

neonz

Member
Mar 31, 2008
1,349
55
0
කෝටි පහක හමර් රියක් හංගලා

අවිස්සාවේල්ල උක්වත්ත ඇන්විල්වත්තේ නිවසක තිබී හමර් ජීප් රියක් සොයාගත් බව අවිස්සාවේල්ල පොලීසිය කියයි.
බස්නාහිර පළාතේ ලියාපදිංචි කර ඇති මේ රිය ප්‍රබල දේශපාලනඥයකුට අයිති යැයි දැනගන්නට ඇත.
ජිප් රිය පොලීසියට ගෙනවුත් ඇත.
ඩබ්ලිව් පී කේ වී 7179 යනුවෙන් එහි අංක තහඩුවේ සඳහන් කර ඇත. හමර් ජීප් රියක වටිනාකම රුපියල් කෝටි පහ ඉක්මවයි.
අධි මිල මෙවැනි වාහන යුරෝපයෙන් සොරකම් කර ශ්‍රී ලංකාවට ගෙන්වා ඉහළ පෙළේ දේශපාලනඥයින් ඇතුළු පිරිස්වලට විකුණන සංවිධානයක් පසු ගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවැති බවද කියති.
වයඹ දේශපාලනඥයකු පාවිච්චි කළ හමර් රියක් තවත් දේශපාලනඥයකුගේ පුත්‍රයකු විසින් සොරකම් කරන ලදැයි කියන සිද්ධියක්ද පසුගිය කාලයේදී වාර්තා විය.


Img6D4601A9.jpg


Img441E0159.jpg
 

pcud

Well-known member
  • Jun 17, 2011
    2,382
    604
    113
    දන්නේ නැති නිසා අහන්නේ..............
    හමර් කියන්නේ ලංකාවේ බාවිතය තහනම් වාහනයක්ද?
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Oka Johnyge Hummer eka thawa ewath thibe issarahata ei , pora gawa thiyana ewa kiwoth meke inna bayyo piliganneth na :dull: