කෝටි 15කට විද්ද කතක් මාට්ටු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දකුණු පළාතේ ප්‍රසිද්ධ අවන්හලක් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් කෝටි 15 කට ආසන්න මුදලක් ලබාගෙන එය ලබා නොදී වංචා කර සැඟව සිටි මහා පරිමාණ වංචාකාරියක වන 54 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

    අත්අඩංගුවට ගත් සැකකාරිය මීට පෙර මහේස්ත්‍රාත්වරියක ලෙස පෙනී සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කර රිමාන්ඩ් ගත වූ සැකකාරියකගෙන් රුපියල් හය ලක්ෂයකට අධික මුදලක් ලබා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබු තැනැත්තියක බව පොලිසිය කියයි.

    සැකකාරිය පරිහරණය කළ අති සුඛෝභෝගී මෝටර් රථයක් , ස්මාට් වර්ගයේ ජංගම දුරකථන හතරක් හා ලැෆ් ටොෆ් පරිගණක දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

    කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේදී මිතුරකුගේ නඩුවක් සඳහා පැමිණි අවස්ථාවේදී තමාගේ මිතුරන් දෙදෙනකු මාර්ගයෙන් මෙම කාන්තාව හඳුනාගත් බවත් අනතුරුව තමාගේ යෙහෙළියක වශයෙන් විශ්වාසය දිනා ගනිමින් නැවත ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් 14 කෝටි අනූපන් ලක්ෂයක මුදලක් අවස්ථා හතරකදී ඉල්ලා ගත් බවත් එම ව්‍යාපාරිකයා කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

    ithin balapalla, koti 14 me genita dila kiyanne, mu laga koti 500 withara athi.

    kochchara thibbath me wage harak, kimbak dakkoth iwarai
     

    Similar threads