කෝටි 250ක් කෑ ඇමති
"මහනුවර වැව රවුමේ පිහිටි අක්කර හයක පෞද්ගලික ඉඩමක් රුපියල් කෝටි 250කට මිලදී ගන්නට යන ඇමැතිවරයකු ගැන මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් අතර මේ දිනවල කතා පැතිර යමින් තිබේ.
දැන ගන්නට ඇති අන්දමට මේ ඉඩම අදාළ ඇමැතිවරයා මිලදී ගන්නට යන්නේ ඔහුට සමීපතම පුද්ගලයකුගේ නමකටය. මේ ඇමැතිවරයා උෟව පළාතට අයත් දිස්ත්‍රික්කයක් නියෝජනය කරන අයකු බවටද වැඩිදුරටත් වාර්තා වේ."නිසි විගණනයක් හරහා මෙම මුදල් උපයන්නේ කෙලෙසදයි පරීක්ෂණ පවත්වන්නේ කවදාද ?

http://www.mawbima.lk/print20180101MB20181230.php?id=22020
අතීතයේ ජපානයට පමණක් ආසියාවේ දෙවැනි වූ මෙම රට දැන් සිoගප්පුරුවේ කුණුගොඩ දක්වා දියුණු කොලේ අපගේ දේශපාලුවන්ය .රටේ සියලු බහුතර මහජන ධනය ඇත්තේ දේශපාලුවන් සතුවය . එබෑවින් මෙම පාදඩ දේශපාලනයට තිතතබා ඒකාධිපතියෙකු හෝ හමුදාපාලනයක් බිහි කිරිමට කාලය උදා වී ඇත . 