Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝටි-67000
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඟලුම් අපනයනයෙන් කෝටි 67000ක ආදායමක්!

මාස එකොළහකදී 11% ක වර්ධනයක්

* මෙරට කතුන් විදේශ විනිමය ඉපයිමෙන් වාර්තා පිහිටුවයි

* විශාලතම ඇඟලුම් ප්රදර්ශනය කොළඹදී

පසුගිය 2017 වසරේදී ඇඟලුම් අපනයනයෙන් ශ්රී ලංකාව වාර්තාවක් පිහිටුවමින් රුපියල් කෝටි 67000කට අධික ආදායම් උපදවා තිබේ. 2016 වසරේ සිට මෙරට ඇඟලුම් අපනයන කර්මාන්තය වේගවත් ප්රගතියක් අත්කර ගැනීම ආරම්භ විය. එහි ප්රතිඵලයක් වශයෙන් 2016 වසරට වඩා 2017 වසරේ මාස 11කදී සියයට 11ක වර්ධනයක් ලබා ඇති අතර, මෙරට ඇඟලුම් අපනයන ක්ෂේත්රය ඉතා ශක්තිමත් ලෙස හිස ඔසවමින් තිබෙන බවත් අනාවරණය වෙයි. දකුණු ආසියාවේ විශාලතම ඇගලුම් කර්මාන්ත AISEX ප්රදර්ශනය ලබන මැයි මාසයේදී කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර එය මෙරට ඇගලුම් අපනයන ක්ෂේත්රයේ තවත් ශක්තිමත් ඉදිරි පියවරක් බවත් මෙරට ඇගලුම් අපනයන කර්මාන්තයේ 2/3 ක දායකත්වය ලබා දී තිබෙන්නේ කාන්තාවන් බවත් ඒ අනුව මෙරට විදේශ විනිමය උත්පාදන ක්රියාවලියේ බලවත් භූමිකාවක් කාන්තා පාර්ශවයට අත්වන හෙයින් ඉදිරියේදී කාන්තා සවිබල ගැන්වීමේ ව්යාපෘති රැසක් ක්රියාවට නංවන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ශ්රි ලංකාවේ ඇඟලුම් අපනයන කර්මාන්තය ධනාත්මක අගයක පවතින බවත්, ඒ නිසා අප රට තුළ විශාල පිරිසකට රැකියා අවස්ථා උදාවී තිබෙන බවත්, 2016 වසරට වඩා 2017 වසරේදී ඇඟලුම් අපනයනයෙන් වාර්තාගත ආදායමක් උපයා ඇති බවත්, එය රුපියල් බිලියන 670 කටත් (රු. කෝටි 67,000) වඩා වැඩි බවත්, එම නිසා අපගේ ඇඟලුම් කර්මාන්තයේ අනාගතය සවිමත් බවත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය." AISEX ඇඟලුම් කර්මාන්ත ප්රදර්ශනය ශ්රි ලංකාවේ ගෝලීය මට්ටමේ ඇඟලුම් ආයතන නිෂ්පාදකයන්ට වාර්ෂිකව ලැබෙන ඉතාමත් අගනා අවස්ථාවක් ලෙස මම දකිනවා. මෙම ප්රදර්ශනය දකුණු ආසියාවේ ඇඟලුම් කර්මාන්තය සම්බන්ධ විශාලතම ප්රදර්ශනවලින් එකක් ලෙස හැඳින්වීමට පුලුවන්. අපගේ ඇඟලුම් අපනයන 2016 සිට ඉතාමත් හොද වර්ධනයක් පෙන්නුම් කරනවා. එය 2016 දී වාර්ෂික ඇඟලුම්වල අපනයන ආදායමේ මුළු එකතුව ඇමරිකානු ඩොලර් බිලියන 4.3 (රැපියල් බිලියන 668 ක්) ක් වුණා. එය 2017 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා වූ මාස 11 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 4.366 ද (රැපියල් බිලියන 670 ද ) ඉක්මවා වාර්තාගත ආදායමක් ලබා දී තිබෙනවා. යැයි ඔහු පැවසීය.

[QUOTE="50KG, post: 22751638, member: 558780"] [B][SIZE=5]ඇඟලුම් අපනයනයෙන් කෝටි 67000ක ආදායමක්! [IMG]http://silumina.lk/sites/default/files/styles/large/public/news/2018/01/19/1-5.jpg?itok=h2EYpHwY[/IMG] [/SIZE][/B] [B][COLOR=#2f4f4f] [SIZE=5]මාස එකොළහකදී 11% ක වර්ධනයක්[/SIZE][/COLOR][SIZE=5] [COLOR=#b22222]* මෙරට කතුන් විදේශ විනිමය ඉපයිමෙන් වාර්තා පිහිටුවයි[/COLOR] * විශාලතම ඇඟලුම් ප්රදර්ශනය කොළඹදී[/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B] [SIZE=4]පසුගිය 2017 වසරේදී ඇඟලුම් අපනයනයෙන් ශ්රී ලංකාව වාර්තාවක් පිහිටුවමින් රුපියල් කෝටි 67000කට අධික ආදායම් උපදවා තිබේ. 2016 වසරේ සිට මෙරට ඇඟලුම් අපනයන කර්මාන්තය වේගවත් ප්රගතියක් අත්කර ගැනීම ආරම්භ විය. එහි ප්රතිඵලයක් වශයෙන් 2016 වසරට වඩා 2017 වසරේ මාස 11කදී සියයට 11ක වර්ධනයක් ලබා ඇති අතර, මෙරට ඇඟලුම් අපනයන ක්ෂේත්රය ඉතා ශක්තිමත් ලෙස හිස ඔසවමින් තිබෙන බවත් අනාවරණය වෙයි. දකුණු ආසියාවේ විශාලතම ඇගලුම් කර්මාන්ත AISEX ප්රදර්ශනය ලබන මැයි මාසයේදී කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර එය මෙරට ඇගලුම් අපනයන ක්ෂේත්රයේ තවත් ශක්තිමත් ඉදිරි පියවරක් බවත් මෙරට ඇගලුම් අපනයන කර්මාන්තයේ 2/3 ක දායකත්වය ලබා දී තිබෙන්නේ කාන්තාවන් බවත් ඒ අනුව මෙරට විදේශ විනිමය උත්පාදන ක්රියාවලියේ බලවත් භූමිකාවක් කාන්තා පාර්ශවයට අත්වන හෙයින් ඉදිරියේදී කාන්තා සවිබල ගැන්වීමේ ව්යාපෘති රැසක් ක්රියාවට නංවන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශ්රි ලංකාවේ ඇඟලුම් අපනයන කර්මාන්තය ධනාත්මක අගයක පවතින බවත්, ඒ නිසා අප රට තුළ විශාල පිරිසකට රැකියා අවස්ථා උදාවී තිබෙන බවත්, 2016 වසරට වඩා 2017 වසරේදී ඇඟලුම් අපනයනයෙන් වාර්තාගත ආදායමක් උපයා ඇති බවත්, එය රුපියල් බිලියන 670 කටත් (රු. කෝටි 67,000) වඩා වැඩි බවත්, එම නිසා අපගේ ඇඟලුම් කර්මාන්තයේ අනාගතය සවිමත් බවත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය." AISEX ඇඟලුම් කර්මාන්ත ප්රදර්ශනය ශ්රි ලංකාවේ ගෝලීය මට්ටමේ ඇඟලුම් ආයතන නිෂ්පාදකයන්ට වාර්ෂිකව ලැබෙන ඉතාමත් අගනා අවස්ථාවක් ලෙස මම දකිනවා. මෙම ප්රදර්ශනය දකුණු ආසියාවේ ඇඟලුම් කර්මාන්තය සම්බන්ධ විශාලතම ප්රදර්ශනවලින් එකක් ලෙස හැඳින්වීමට පුලුවන්. අපගේ ඇඟලුම් අපනයන 2016 සිට ඉතාමත් හොද වර්ධනයක් පෙන්නුම් කරනවා. එය 2016 දී වාර්ෂික ඇඟලුම්වල අපනයන ආදායමේ මුළු එකතුව ඇමරිකානු ඩොලර් බිලියන 4.3 (රැපියල් බිලියන 668 ක්) ක් වුණා. එය 2017 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා වූ මාස 11 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 4.366 ද (රැපියල් බිලියන 670 ද ) ඉක්මවා වාර්තාගත ආදායමක් ලබා දී තිබෙනවා. යැයි ඔහු පැවසීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom