Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝටි 800 පිරමිඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටි 800 පිරමිඩ ජාවාරම් කළ පහකට රට යන්න තහනම්...

පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ ප්‍රධානින් පස් දෙනකුට විදෙස් ගතවිම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (12) නියෝගයක් නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ සමාගමේ ප්‍රධානීන් පස් දෙනාට සිතාසි නිකුත් කරන ලදී.මොරටුව එගොඩ උයන, පදිංචි සුදත් රන්ජන් සිල්වා යන අය නිතීඥ නලීන් පතිරණ මහතා මගින් පුද්ගලිකව අධිකරණය හමුවේ පැවරූ නඩුවකට අදාළව කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

මෙලෙස විදෙස් ගමන් තහනමක් සහ සිතාසි නිකුත් වූයේ, නල්ලවත්ත පාර, මහරගම පදිංචි අමිත් වික්‍රමගේ, පින්නවලපිටිය වත්ත, බමුණුවිල, කුරුණෑගල පදිංචි ශමල් කීර්ති බණ්ඩාර, කහතිලගම, පොල්පිතිගම පදිංචි ශානක මධුෂාන් විජේසිංහ, පහළ ගිරිබාව, ගිරිබාව පදිංචි රොවින්ද මංජුල මැදවත්ත සහ කුඩමිටිකුළිය, නිකවැරටිය පදිංචි ප්‍රදීප් කුමාර හන්තාන යන අයවලුන්ටය.මෙය විශාල මුල්‍ය වංචාවක් වන අතර මොවුන් රටින් පිටවීමේ අවධානමක් ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට නිතීඥ නලින් පතිරණ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සිද්ධියට අදාළව වංචාවට හසුවූ පැමිණීලිකරුවන් 1000කට අධික ප්‍රමාණයක් සිටින අතර, මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණීලි ලැබෙමින් පවතින බවද නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

[අහුවෙලා ගොඩ ගිය ඇති මේකෙත්...Sport chain ]

[QUOTE="e-m, post: 28160004, member: 575524"] [HEADING=2]කොටි 800 පිරමිඩ ජාවාරම් කළ පහකට රට යන්න තහනම්...[/HEADING] [HEADING=2][B]පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ ප්‍රධානින් පස් දෙනකුට විදෙස් ගතවිම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (12) නියෝගයක් නිකුත් කළේය.[/B][/HEADING] [HEADING=2]මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ සමාගමේ ප්‍රධානීන් පස් දෙනාට සිතාසි නිකුත් කරන ලදී.මොරටුව එගොඩ උයන, පදිංචි සුදත් රන්ජන් සිල්වා යන අය නිතීඥ නලීන් පතිරණ මහතා මගින් පුද්ගලිකව අධිකරණය හමුවේ පැවරූ නඩුවකට අදාළව කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.[/HEADING] [HEADING=2]මෙලෙස විදෙස් ගමන් තහනමක් සහ සිතාසි නිකුත් වූයේ, නල්ලවත්ත පාර, මහරගම පදිංචි අමිත් වික්‍රමගේ, පින්නවලපිටිය වත්ත, බමුණුවිල, කුරුණෑගල පදිංචි ශමල් කීර්ති බණ්ඩාර, කහතිලගම, පොල්පිතිගම පදිංචි ශානක මධුෂාන් විජේසිංහ, පහළ ගිරිබාව, ගිරිබාව පදිංචි රොවින්ද මංජුල මැදවත්ත සහ කුඩමිටිකුළිය, නිකවැරටිය පදිංචි ප්‍රදීප් කුමාර හන්තාන යන අයවලුන්ටය.මෙය විශාල මුල්‍ය වංචාවක් වන අතර මොවුන් රටින් පිටවීමේ අවධානමක් ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට නිතීඥ නලින් පතිරණ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.[/HEADING] [HEADING=2]මෙම සිද්ධියට අදාළව වංචාවට හසුවූ පැමිණීලිකරුවන් 1000කට අධික ප්‍රමාණයක් සිටින අතර, මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණීලි ලැබෙමින් පවතින බවද නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.[/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][අහුවෙලා ගොඩ ගිය ඇති මේකෙත්...Sport chain ][/HEADING] [HEADING=2] [/HEADING] [HEADING=2] [/HEADING] [HEADING=2] [/HEADING] [HEADING=2] [URL='https://www.lankadeepa.lk/sunday_news/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80-%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/53-619667'] [/URL][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom