හොඳ වැඩේ බන්. මෝඩ යක්ක පුත්තුන්ට. සල්ලි දැක්ක ගමන් මොලේ වැඩ කරන්නැතුව ගිහින් උපන්ගෙයි මෝඩකම එලියට එනවා.අර ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරනවා කියලා ගහපු පිරමීඩෙද මේ? මගෙ ගමේ යාලුවෙක් මාර කට්ටක් කෑවෙ මේකට සල්ලි දාන්න කියන්න මට. මොනවහරි උනොත් 100%ක් ඌ සල්ලි වලට වගකියනවා කිව්වාසිංහලෙන් කිව්වට ඕවා පිරමීඩ කියලා ඇහුවෙ නෑ. උට තාත්තගෙන් ගේ හදාගන්න කියලා හම්බුන ඉඩමත් උකස් කරලා සල්ලි දැම්මෙ ඕකට. පස්සෙ හිකිලා ගිය ගමන් උන්ගෙ මාම කෙනෙක් අබුඩාබි හොටෙල් එක්ක ජොබක් සෙට් කරා වෙලාවට ඌට නැත්තං පිස්සු හැදෙනවා ලොවෙත්. ඌ ඉන්ශූරන්ස් එකක පොඩි ජොබක් කරේ 50 ක් වත් ඒකෙන් ආවෙ නෑ මාසෙට. හැබැයි මේ සල්ලි දාල තිබ්බ පිරමීඩෙන් මාසෙට 60 ගානක් ආව උට. ඒ හින්දා ලීස් එකකුත් දාල සෙලීරියෝ එක්කුත් ගේන්න ගියෙ වෙලාවට ඒක ගන්න කලින් පිරමීඩෙට කෙලඋනා. නැත්තං පුපෙන් යන්න වෙන්නෙ. ඌ රට ගිය අලුත ඌ හින්දා සල්ලි දාපු උන් ගෙදරට ඇවිල්ලා හෙන තගක් දාල ගේත් කුඩු කරන්න ගිහිං. පස්සෙ මූ කතා කරලා හැමෝගෙම සල්ලි ටික ටික ගෙවන්නං කියලා ටෝක් කරගෙන බේරුනේ.දැන් අබුඩාබි වල දුක් විදලා ඌ නිසා සල්ලි දාපු උන්ගෙ ණය ටික ටික මාස් පතා බේරනවා ඉඩමෙ උකසත් බේරන්න සල්ලි එකතු කරනවා.
me sport chain seen eka bm..අර ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරනවා කියලා ගහපු පිරමීඩෙද මේ? මගෙ ගමේ යාලුවෙක් මාර කට්ටක් කෑවෙ මේකට සල්ලි දාන්න කියන්න මට. මොනවහරි උනොත් 100%ක් ඌ සල්ලි වලට වගකියනවා කිව්වාසිංහලෙන් කිව්වට ඕවා පිරමීඩ කියලා ඇහුවෙ නෑ. උට තාත්තගෙන් ගේ හදාගන්න කියලා හම්බුන ඉඩමත් උකස් කරලා සල්ලි දැම්මෙ ඕකට. පස්සෙ හිකිලා ගිය ගමන් උන්ගෙ මාම කෙනෙක් අබුඩාබි හොටෙල් එක්ක ජොබක් සෙට් කරා වෙලාවට ඌට නැත්තං පිස්සු හැදෙනවා ලොවෙත්. ඌ ඉන්ශූරන්ස් එකක පොඩි ජොබක් කරේ 50 ක් වත් ඒකෙන් ආවෙ නෑ මාසෙට. හැබැයි මේ සල්ලි දාල තිබ්බ පිරමීඩෙන් මාසෙට 60 ගානක් ආව උට. ඒ හින්දා ලීස් එකකුත් දාල සෙලීරියෝ එක්කුත් ගේන්න ගියෙ වෙලාවට ඒක ගන්න කලින් පිරමීඩෙට කෙලඋනා. නැත්තං පුපෙන් යන්න වෙන්නෙ. ඌ රට ගිය අලුත ඌ හින්දා සල්ලි දාපු උන් ගෙදරට ඇවිල්ලා හෙන තගක් දාල ගේත් කුඩු කරන්න ගිහිං. පස්සෙ මූ කතා කරලා හැමෝගෙම සල්ලි ටික ටික ගෙවන්නං කියලා ටෝක් කරගෙන බේරුනේ.දැන් අබුඩාබි වල දුක් විදලා ඌ නිසා සල්ලි දාපු උන්ගෙ ණය ටික ටික මාස් පතා බේරනවා ඉඩමෙ උකසත් බේරන්න සල්ලි එකතු කරනවා.
aniwa.....market ekewath nathi labbawal walata thamayi invest karanne ape un.Next Onmax DT![]()
ඔරිෆ්ලේම් කියන්නේ පිරමිඩ් ද?කොටි 800 පිරමිඩ ජාවාරම් කළ පහකට රට යන්න තහනම්...
පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ ප්‍රධානින් පස් දෙනකුට විදෙස් ගතවිම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (12) නියෝගයක් නිකුත් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ සමාගමේ ප්‍රධානීන් පස් දෙනාට සිතාසි නිකුත් කරන ලදී.මොරටුව එගොඩ උයන, පදිංචි සුදත් රන්ජන් සිල්වා යන අය නිතීඥ නලීන් පතිරණ මහතා මගින් පුද්ගලිකව අධිකරණය හමුවේ පැවරූ නඩුවකට අදාළව කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.
මෙලෙස විදෙස් ගමන් තහනමක් සහ සිතාසි නිකුත් වූයේ, නල්ලවත්ත පාර, මහරගම පදිංචි අමිත් වික්‍රමගේ, පින්නවලපිටිය වත්ත, බමුණුවිල, කුරුණෑගල පදිංචි ශමල් කීර්ති බණ්ඩාර, කහතිලගම, පොල්පිතිගම පදිංචි ශානක මධුෂාන් විජේසිංහ, පහළ ගිරිබාව, ගිරිබාව පදිංචි රොවින්ද මංජුල මැදවත්ත සහ කුඩමිටිකුළිය, නිකවැරටිය පදිංචි ප්‍රදීප් කුමාර හන්තාන යන අයවලුන්ටය.මෙය විශාල මුල්‍ය වංචාවක් වන අතර මොවුන් රටින් පිටවීමේ අවධානමක් ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට නිතීඥ නලින් පතිරණ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම සිද්ධියට අදාළව වංචාවට හසුවූ පැමිණීලිකරුවන් 1000කට අධික ප්‍රමාණයක් සිටින අතර, මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පැමිණීලි ලැබෙමින් පවතින බවද නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
[අහුවෙලා ගොඩ ගිය ඇති මේකෙත්...Sport chain ]
mageth offce eke ekek epa kiyanakota damma. 10kයාලුවෙක් ගෙ අයියා කෙනෙක් ඕකෙ invest කරලා තිබ්බ. ලක්ෂ 10 ක්.![]()
![]()
Oke mama hithanne udama inna un profit gannaweti..yatata giyahamane kelawenneඕවලයෙන් ගොඩ ගිය ඈයොත් ඉන්නවා - මේ අ** වගේ අය...
This is the key point "ඌ ඉන්ශූරන්ස් එකක පොඩි ජොබක් කරේ 50 ක් වත් ඒකෙන් ආවෙ නෑ මාසෙට. හැබැයි මේ සල්ලි දාල තිබ්බ පිරමීඩෙන් මාසෙට 60 ගානක් ආව උට"අර ගෝල්ඩ් වල ඉන්වෙස්ට් කරනවා කියලා ගහපු පිරමීඩෙද මේ? මගෙ ගමේ යාලුවෙක් මාර කට්ටක් කෑවෙ මේකට සල්ලි දාන්න කියන්න මට. මොනවහරි උනොත් 100%ක් ඌ සල්ලි වලට වගකියනවා කිව්වාසිංහලෙන් කිව්වට ඕවා පිරමීඩ කියලා ඇහුවෙ නෑ. උට තාත්තගෙන් ගේ හදාගන්න කියලා හම්බුන ඉඩමත් උකස් කරලා සල්ලි දැම්මෙ ඕකට. පස්සෙ හිකිලා ගිය ගමන් උන්ගෙ මාම කෙනෙක් අබුඩාබි හොටෙල් එක්ක ජොබක් සෙට් කරා වෙලාවට ඌට නැත්තං පිස්සු හැදෙනවා ලොවෙත්. ඌ ඉන්ශූරන්ස් එකක පොඩි ජොබක් කරේ 50 ක් වත් ඒකෙන් ආවෙ නෑ මාසෙට. හැබැයි මේ සල්ලි දාල තිබ්බ පිරමීඩෙන් මාසෙට 60 ගානක් ආව උට. ඒ හින්දා ලීස් එකකුත් දාල සෙලීරියෝ එක්කුත් ගේන්න ගියෙ වෙලාවට ඒක ගන්න කලින් පිරමීඩෙට කෙලඋනා. නැත්තං පුපෙන් යන්න වෙන්නෙ. ඌ රට ගිය අලුත ඌ හින්දා සල්ලි දාපු උන් ගෙදරට ඇවිල්ලා හෙන තගක් දාල ගේත් කුඩු කරන්න ගිහිං. පස්සෙ මූ කතා කරලා හැමෝගෙම සල්ලි ටික ටික ගෙවන්නං කියලා ටෝක් කරගෙන බේරුනේ.දැන් අබුඩාබි වල දුක් විදලා ඌ නිසා සල්ලි දාපු උන්ගෙ ණය ටික ටික මාස් පතා බේරනවා ඉඩමෙ උකසත් බේරන්න සල්ලි එකතු කරනවා.
sport chainfast 3 cycle da mokakda ekeda?