කෝටි 9 ක භාණ්ඩ රේගුවේදී විනාශ කරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_c60e0800a7.gif

    නීත්‍යානුකූල නොවන ලෙස මෙරට ගෙන්වීමෙන් පසුව ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අංශය භාරයට ගත් ජංගම දුරකථන අමතර කොටස්, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, විසිතුරු බඩු සහ මෝටර් රථ අමතර කොටස් ඇතුළු රුපියල් කෝටි 9 කට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් විනාශ කළේය.

    මෙම භාණ්ඩ තොගයට මෝටර් රථ අමතර කොටස් 62,900 ක් පමණ ඇතුළත් බව කී රේගුව මෙවැනි ව්‍යාජ භාණ්ඩ පරිහරණයෙන් පාරිභෝගිකයාට සැළකියයුතු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ද සඳහන් කළේය.

    owa hodata check karala BMICH eke sale danna thibba munta.
    kohomath wedi hariyak eliyata pannala eththe
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    නීත්‍යානුකූල නොවන ලෙස මෙරට ගෙන්වීම නිසා නම් අපරාදේ ඔව්වා වෙන්දේසි දාන්න තිබුනා. හැබැයි වියාජ එව්වා නම් විනාස කරපු එක හොඳයි
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    නිත්‍ය්නුකුල නොවන ලෙස මත්ද්‍රවය ගෙනාවාම ඒවා නම් විනාස කරන්නේ රහසෙලු නේ.

    දිමු ජයරත්න සතොස කන්ටේනර් වල ගෙනාව කුඩු අදටත් නෑ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    image_c60e0800a7.gif

    නීත්‍යානුකූල නොවන ලෙස මෙරට ගෙන්වීමෙන් පසුව ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අංශය භාරයට ගත් ජංගම දුරකථන අමතර කොටස්, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, විසිතුරු බඩු සහ මෝටර් රථ අමතර කොටස් ඇතුළු රුපියල් කෝටි 9 කට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් විනාශ කළේය.

    මෙම භාණ්ඩ තොගයට මෝටර් රථ අමතර කොටස් 62,900 ක් පමණ ඇතුළත් බව කී රේගුව මෙවැනි ව්‍යාජ භාණ්ඩ පරිහරණයෙන් පාරිභෝගිකයාට සැළකියයුතු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ද සඳහන් කළේය.

    owa hodata check karala BMICH eke sale danna thibba munta.
    kohomath wedi hariyak eliyata pannala eththe
    Aliexpress එකෙන් නම් ඕනැ කුණු ගොඩක් ගෙන්න දෙනව aliexpress coupons පිස්සෝන්ට. හැබැයි direct ගන්න දේවල් වලට case. මාර custom එකක් ලංකවේ තියෙන්නේ.
     
    • Like
    Reactions: lilman and NRTG

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔය උනන්දුව හොරු අල්ලන්න නැහැ නේ මුන්ට. ඔය කස්ටම් එකේ තරම් හොරු ටිකක් නැහැ ලොවෙත්. මුන්ගේ නීති කතා කලොත් එහෙම ලොකු තුන් වෙනි නෙමෙයි ඊට අන්ත රටක් කියලා පිළිගන්නේ ලෝකෙන්ම.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    නීත්‍යානුකූල නොවන ලෙස මෙරට ගෙන්වීම නිසා නම් අපරාදේ ඔව්වා වෙන්දේසි දාන්න තිබුනා. හැබැයි වියාජ එව්වා නම් විනාස කරපු එක හොඳයි
    danna tharamin ehema karanna baha machan
     
    • Sad
    Reactions: NRTG

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    ඔය ගොඩක් ඒවා ලොකු කම්පැනි වලින්ම දීපු කේස්. ටොයෝටා පාර්ට්ස් එහෙම ෆේක් ඒවා ගෙන්නන්න ටොයෝටා එක ඉඩ දෙන්නෙ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    උට්ටො genuine parts කියලත් ගහලා ඒකෙ 🤣🤣🤣🤣🫢
    ------ Post added on Aug 24, 2023 at 10:21 AM
    ඔරිජිනල් පැකේජින් එකේ තියෙනව genuine parts කියල. ඒක කොපි කරලනේ counterfeit එකේ පැකේජින් එකත් හදන්නේ
     
    • Haha
    • Wow
    Reactions: NRTG and shenat