කෝටි 100ක් වන්දි ඉල්ලා ඇමති සියඹලාපිටිය ඉරිදා දිවයිනට නඩු දමයි
කොළඹ කෞතුකාගාරයේ සිදු වූ කෞතුක භාණ්ඩ සොරකම සම්බන්ධව පසුගිය දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතක කිං බානට් තීරු ලිපිය මඟින් තම චරිතයට සහ දේශපාලන කීර්තිනාමයට හානිවන අයුරින් අසත්‍ය, පදනම් විරහිත තොරතුරු පළ කිරීමෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් පුවත්පතින් හා එහි හිමිකාරත්වයෙන් රුපියල් කෝටි 100 ක වන්දියක් ඉල්ලා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබේ.
*ඔන්න බලපල්ලා...ඉතින් කොහොමද ලංකාවේ කොන්ද පණ ඇතුව වැඩක් කරන්නේ.පත්තර ආණ්ඩුවට කඩේ යනවා කියලා කිව්වට කඩේ නොගියොත් වෙන දේ පේනවනේ.