කෝටි_2කේ_මාළුවා මීගමුවේ ධීවරයෙකුට අහුවෙය&#3538

The_Lion

Member
Feb 16, 2015
850
73
0
එහෙම හදන්න පුලුවන්ද කොලුවො කිලො 230ක මාලුවෙක්.

මොකෝ බන් බැරි .. ඩොක්යාඩ් එකේ ආර්මි එකට නැව් හදන්නෙ .. :P මාළු හදන්න බැරි මොකෝ .. "බෑ බෑ ලොජික්" නිසා තමයි අපි එක තැනම පල් වෙන්නෙ ..
 

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    cool.gif
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඩිග්රි කර කර හිටියා ඇති යමන් මාළු බාන්න :dull:

    මගේ දුරින් නෑදෑ වෙන අය්ය කෙනෙක් ඉන්නවා...පොරත් මාසේ අන්තිමට ලක්ෂ 3ක් අනිවා ගේනවා ...පොරවා එක පාරක් සෝමාලි එවුන්ට අහු වෙලා...උන්ගෙනුත් ලක්ෂයක් කඩන ඇවිත් තිබ්බ ඩුබායි හරහා...:confused:
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    Apparently this news is wrong. Yes initially the fishermen thought it was bluefin Tuna, and one leading seafood processor agreed to buy for LKR 20 million ( if it is blue fin tuna...). Apparently When it came to the land, it was Big eye Tuna, which was sold at LKR 230,000/-.
    Anyway bluefin Tuna is a species which exist in Atlantic ocean. Indian ocean we don't get it. Only yellow fin and big eye.
     
    Last edited:

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    nodannawa unata lankawe leading company ekak underground fish pool ekak karnawa machan.Tuna and ets.accounts eke untawath access na.chopar eke yana CEO kenek inne :rolleyes::rolleyes::rolleyes:

    Machn, I m sorry to comment on this. Sri Lanka no one is doing tuna farming. But yes China does. It's deep sea farming. We are in this industry for last 30 years.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැන් වල්ලපට්ට, කිබුල් හූනෝ, අකුනු සන්නායක වල කාලේ ගියා. . :(
    බ්ලු ෆින් ටූනෝ අල්ලන්න මුහුදු යමන්ලා. . :rolleyes: