කෝපි එකක් ගෙනෙං හිටං

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කෝපි එකක් ගෙනෙං හිටං

    මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිපල දැකීමෙන් සිරිසේන ගොය්යට සෑදුන දරුනු බඩ යෑමෙන් වියරුවට පත් ඔහු ඔහුගේ හෙංචයියන්ට කෑ කෝ ගසමින් කෝපි ගෙන්වා පානය කරන බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි මේ වනවිට ඔහුවිසින් කෝපි කෝප්ප 22 පානය කර ඇති අතර අමුඩය සහිතව සරම් 13 මාරු කර ඇතිබවද සඳහන්,තත්වය උග්‍රවුවහොත් පොල් මුඩ්ඩක් ගසන බවද ඔහුගේ වෙද මහතා අනතුරු ඇඟවීමක් කර ඇති බවද වාර්තා වේ

    Seedy%20stool%20%286%29.JPG
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,320
    113
    Puka thama..mahinda gampahath paradaine oi..haha kudu anduwa balu una.