කෝපි කඩේ පළමු කොටස බලමු (1987)

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ වීඩියෝ එකේ පලවෙනි එපිසොඩ් එක තියෙනවද?
    නැත්තං පලවෙනි එපිසොඩ් එක ගැන මොකෙක් හරි හදල දාපු නිකං වීඩියෝ කෑල්ලක්ද ?
    බලපුකෙනෙක් ඉන්නවනම් කියන්න
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    මේ වීඩියෝ එකේ පලවෙනි එපිසොඩ් එක තියෙනවද?
    නැත්තං පලවෙනි එපිසොඩ් එක ගැන මොකෙක් හරි හදල දාපු නිකං වීඩියෝ කෑල්ලක්ද ?
    බලපුකෙනෙක් ඉන්නවනම් කියන්න

    මගේ යුටුයිබ් චැනල් එකක් නෙමෙයි.
    සම්පුර්ණ කොටසම තියෙනවා
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේ වීඩියෝ එකේ පලවෙනි එපිසොඩ් එක තියෙනවද?
    නැත්තං පලවෙනි එපිසොඩ් එක ගැන මොකෙක් හරි හදල දාපු නිකං වීඩියෝ කෑල්ලක්ද ?
    බලපුකෙනෙක් ඉන්නවනම් කියන්න

    Palaweni kotase baagayakui thawa mokadda manda random kotasaka kallakui tiyenne ban.