]කෝමාරිකා සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්
පවුලේ අනාගතය හැඩගැස්වීමට සුවිසල් දායකත්වයක් ලබා දෙන ඔබේ දෑත්වලට උපහාර පුද කරන කෝමාරිකා සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්..
ඔබේ දෑත ඔබේ පවුලේ සාමාජිකයින් සුරැකීමටත් ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීමටත් සුවිශේෂී සහයෝගයක් ලබා දෙයි. නිවසේ දෛනිකව සිදුවෙන කර්තව්‍යයන් අතර විශේෂයෙන්ම රෙදී සේදීමේදී වැඩි කාලයක් ජලය සමග ගැටීමෙන් ඔබේ දෑත්, රළු භාවයට සහ වියළී භාවයට පත් වෙයි.
කෝමාරිකා සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්..
දෑතේ සුමුදු බව රැක දෙමින් පැල්ලම් ඉවත්කිරීමේ හැකියාවක් තිඛෙන රෙදි සේදුම් කුඩු වර්ගයක් තිබේ නම් ඔබේ රෙදී සේදීමේ කටයුතු වඩාත් පහසු වනු ඇත. මෙම අවශ්‍යතාවය මැනවින් හඳූනාගත් යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම කෝමාරිකා අඩංගු සිය නවතම සර්ෆ් එක්සෙල් රෙදි සේදුම් කුඩු වෙළෙඳපොලට හඳුන්වා දෙන්නේ මේ නිසාමය. රෙදි සේදීමේදී ඩිටර්ජන්ට් වලින් දෑත්වලට විය හැකි හානි අවම කරන කෝමාරිකා සහිත නවතම සර්ෆ් එක්සෙල් නිෂ්පාදනය සැබැවින්ම විශිෂ්ට නිපැයුමකි.
aloe vera
කෝමාරිකා සාරය
සර්ෆ් එක්සෙල් නිෂ්පාදන පොළට කෝමාරිකා සාරය මුසුකිරීම පිළිබඳව අදහස් දක්වමින් යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සර්ෆ් එක්සෙල් සන්නාම කළමනාකාරිනී අබිතා පද්මනාදන් මෙනවිය මෙසේ පවසා සිටියාය.
කෝමාරිකා (aloe vera) කියන්නේ සමේ තෙතමනය ආරක්ෂා කිරීමේ හැකියාවෙන් සමන්විත ඖෂධයක්. විශේෂයෙන්ම සමේ පිළිස්සුම් නිසා ඇතිවන ආසාත්මිකතාවයන් ගෙන් සහනයක් ලැබීමට කෝමාරිකා වලින් විශාල සහයෝගයක් ලැඛෙනවා. කෝමාරිකා සමග එන අපේ නවතම සර්ෆ් එක්සෙල් පාරිභෝගිකයාගේ දෑත් සුරකින බවට අප විශ්වාස කරනවා . රෙදි සේදීමේ කාර්යය වඩාත් පහසු කිරීමත් දෑතේ සුමුදු භාවය සුරැකීමත් යන ප්‍රතිලාභයන් දෙකම මෙයින් එකවර ලැඛෙනවා. කෝමාරිකා සහිත නව සර්ෆ් එක්සෙල්, නිවසේ සුවිසල් කාර්යභාරයක් ඉටුකරන දෙමව්පියන්ගේ දෑත් වෙනුවෙන් පුද කරන උපහාරයක් යැයි කීම වඩාත් නිවැරදිය.
කොළ සහ නිල් වර්ණයෙන් සමන්විත ඇසුරුම්වලින් පැමිණෙන කෝමාරිකා සහිත නව සර්ෆ් එක්සෙල් නිෂ්පාදන පෙළ දිවයින පුරා පිහිටි සියලූම වෙළෙඳසැල් වෙතින් මිලදී ගැනීමට හැකියාව තිඛෙනවා.
[/COLOR]
source http://thewoman.lk/aloe-vera-brings-additional-care-hand/
කෝමාරිකා සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්

Last edited: