කෝමාරිකා

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    ගෙදර ලස්සනට හදපු කෝමාරිකා පැල දැන් සෑහෙන්න ලොකුවට හැදිලා තියෙනවා .
    අපිට ඒවායේ අතු කපල විකුනන්න පුළුවන් කාටද කියල දන්නවද?
    ඇවිල්ල ගෙනියන අය ඉන්නවද?
    ඉන්නේ කෑගල්ලේ

    ස්තුතියි