Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෝමාලී කින්ග්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝමාලී කින්ග්ස්

දමිළ සිනමාවට නව පිටුවක් පෙරළමින් නවක අධ්යක්ෂවරයෙකු වන කින්ග් රත්නම් "කෝමාලි කින්ග්ස්" නමින් දමිළ චිත්රපටයක් නිර්මාණය කර තිබේ. ශ්රී ලංකාව තුළ නැවත දමිළ සිනමාවක් නැවත නිර්මාණය කිරීමේ අරමුණින් නිර්මාණය කෙරුණු චිත්රපටයක් ලෙසද "කෝමාලී කින්ග්ස්" හැඳින්වීමට පුළුවන. මේ ඒ පිළිබඳව රත්නම් සමග කළ සංවාදයකි.

"කෝමාලී කින්ග්ස්" ශ්රී ලාංකේය දමිළ සිනමාවේ පළමු නිර්මාණයද?

මේක පළමුවෙනි නිර්මාණය නෙමෙයි. 1970 ගණන්වල ලංකාවේ දෙමළ සිනමාවක් ප්රබල ලෙස තිබුණා. මනෝගනේෂන් ඇමතිතුමාගේ තාත්තා වන වී.පී. ගනේෂන් ඉන්න කාලෙ සහ මගේ සීයා වන එම්.එස්. රත්නම් (එයා නළුවෙක්) වැනි අයගේ කාලේ දෙමළ සිනමාවක් තිබ්බා. ඒකට උදාහරණයක් තමයි "කෝමාලීගල්" කියන කොමඩි චිත්රපටය. ඒකඑළියට ඇවිල්ලා ලංකාවේ දවස් සීයක් දිව්වා. ඒ වකවානුවෙන් පස්සෙ දෙමළ චිත්රපට කර්මාන්තය වැටී ගියා. ඒ යුද්ධය සහ වෙනත් හේතු නිසා. නමුත් ඒ අස්සේ වෙන වෙන චිත්රපට උත්සාහයන් ඇවිත් තියෙනවා. නමුත් අපි මේක විශේෂයි කියල කියන්නේ අවුරුදු 40කට පස්සෙ ලාංකේය දෙමළ භාෂාවෙන් සහ ලාංකේය දක්ෂතාවෙන් "කෝමාලී කින්ග්ස්" චිත්රපටය නිර්මාණය වීම නිසයි.

නැවත දමිළ සිනමා පටයක් නිර්මාණය වෙන්න අවුරුදු 40ක කාලයක් ගතවුණේ ඇයි?

ඒකට හේතු ගොඩාක් තියෙනවා. සිනමාව පැත්තෙන් වැඩක් හැටියට ගත්තොත් මම හිතන්නේ ගොඩක් අයට ශ්රී ලංකාවේ දමිළ සිනමාවේ අනන්යතාව නැවත හොයාගන්න බැරි වුණා. එයට හේතු වුණේ ඉන්දියානු සංස්කෘතිය සහ ඉන්දියානු චිත්රපට මේ රටට එන්න පටන්ගත්තාම ඒක රූපවාහිනිය දක්වාම ගියානේ. අපේ අනන්යතාව ඒකයි කියලා හිතාගෙන ගොඩාක් අයසිනමා නිර්මාණ කරන්න පටන් ගත්තා. නමුත් එතැනයි අපිට වැරදුණේ කියන එකයි මගේ පෞද්ගලික අදහස.

"කෝමාලී කින්ග්ස්" කොයි වගේ චිත්රපටයක්ද?

හාස්ය එක්වූ ත්රාස්යජනක චිත්රපටයක්. ඒක තමා චිත්රපටයේ විලාසිතාව සහ සංස්කෘතිය.

මෙහි අන්තර්ගතය සහ නිර්මාණ පසුබිම ගැන සඳහන් කළොත්?

අපි මේරටේ භාවිත කරන දෙමළ භාෂාවේ විලාසිතා එහෙම නැතිනම් ක්රම 06ක් භාවිත වෙනවා. ඒ යාපනේ දෙමළ, මඩකලපුවේ දෙමළ, කොළඹ දෙමළ, වතුකරයේ දෙමළ, ඩයස්පෝරාවේ දෙමළ සහ ඉස්ලාම් සහෝදරයෝ කතා කරන දෙමළ භාෂාවයි. චිත්රපටයට මේ ටික ඔක්කෝම එකතු වෙනවා සහ සිංහල චරිත එකතු වෙලා ඉන්නවා. ඉතිං මේක හරිම යාථාර්ථවාදී චිත්රපටයක්. මේකෙ රූගත කිරීම් යාපනය, මඩකලපුව, නුවර සහ කොළඹ යන ප්රදේශවලයි සිදුකළේ. මේකෙ චරිත හැටියට මේ ජනකොට්ඨාසය නියෝජනය කරන හැම චරිතයක්ම ඉන්නවා. මෙහි කතාව මූලික වෙන්නේ ලන්ඩන්වල ජීවත් වන පවුලක් ලංකාවට පැමිණෙනවා මඟුල් ගෙදරකට සහභාගි වෙන්න. ඒ ආපු කාලයේ (දවස් 10 ක් ඇතුළත) ඔවුන් මුහුණදෙන සිද්ධීන් වටා තමා මෙම චිත්රපටය ගොඩනැගෙන්නේ.

අධ්යක්ෂවරයා වන ඔබත් මෙහි රංගනයෙන් දායක වෙනවා නේද?

ඔව්, ඒක මෙහෙමයි. මට ඉස්සෙල්ලාම රඟපාන්න අවස්ථාව ලබාදුන්නේ. මම මානසික ගුරුවරයෙක් ලෙස සලකන අශෝක හඳගමයි. ඔහුගේ චිත්රපට තුනක් සඳහා මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ අත්දැකීම තමයි මට රංගනයේ තිබුණේ. මේ චිත්රපටයේ ඒ චරිතය ලිව්වාම, ඒ චරිතයට සෙට් වෙන තව කෙනෙක් හොයාගන්න බැරිවුණා. මොකද ඩයස්පෝරාවෙන් පැමිණෙන චරිතය තමයි මම කරන්නේ. මමත් පිටරට ජීවත්වෙලා එහෙම අත්දැකීමක් තියෙන නිසා එහෙම දෙයක් මට කරන්න පුළුවන් කියලා මට හිතිලා කළා.

ඔබ විදෙස්ගතවී සිට නැවත ලංකාවට ආවෙ කොයි කාලෙද?

මම නැවත ලංකාවට ආවේ 2004 වර්ෂයේදී. ඒ නිවාඩුවක් සඳහායි. මම අවුරුදු 04ක් තමයි විදෙස්ගත වී ජීවත් වුණේ. මම ලංකාවට ආපු වෙලාවේ සුනාමිය ඇති වුණා. සුනාමියෙන් පස්සෙමොකක්හරි හේතුවකට නැවත යන්න බැහැ කියලා හිතුණා. ඊටපස්සෙ තමයි මම මේ ක්ෂේත්රයට අඩිය තියන්නේ.

ඔබ විදෙස්ගතව ජීවත් වුණේ ඇයි?

මම දිගින් දිගටම, ඒ කියන්නෙ අවුරුදු 16ක් තිස්සෙම මේ ක්ෂේත්රයේම තමයි එක එක ඒවා කරලා තියෙන්නේ. ලන්ඩන්වලත් සැටලයිට් රූපවාහිනියක මම නිවේදන ශිල්පියෙකු ලෙස සහ නිෂ්පාදකවරයෙකු ලෙස තමයි මම වැඩකළේ.

මීට පෙර නිර්මාණ ගැන කිව්වොත්?

මම මීට පෙර සිනමා නිර්මාණ කරලා නැහැ. නමුත් Documentary චිත්රපටයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ %කඳුකරයේ දෝංකාරය^ කියලා කඳුකරජනතාවගේ ඉතිහාසය පිළිබඳවයි. ඒ හැරෙන්න මම ලංකාවේ සැලකිය යුතු පුද්ගලයන්ගේ ජීවිත කතා චිත්රපට මාර්ගයේ ආපහු පණගන්වලා තියෙනවා. ඒවාට කියනවා Bio Pics කියලා.

ඔබේ චිත්රපටය ප්රේක්ෂකයා කොයි ආකාරයෙන් වැලඳගනීවිදැයි ඔබට යම්කිසි අදහසක් තිබෙනවාද?

මේකයි, අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉන්දියානු සිනමාව හෝ දකුණු ඉන්දියානු සිනමාව කියන මේ දැවැන්ත මේ පද්ධතියත් එක්ක තමයි අපට හැප්පෙන්න තියෙන්නේ. එතකොට ලංකාවේ ජනතාවගේ බලාපොරොත්තුව, ලංකාවෙන් චිත්රපටයක් ආවොත් තාක්ෂණිකව ඒක ඉන්දියානු සිනමාවට ලංවෙන්න ඕනේ සහ ඒ තරම් හොඳ වෙන්න ඕනේ. කතාවක් හැටියට ඒක බලලා යම් ප්රමාණයක් විනෝද වෙලා, යමක් ගෙදර අරන් යන්න පුළුවන් මට්ටමේ චිත්රපටයක් තමයි ප්රේක්ෂකයොබලන්නේ. මම හැබැයි උත්සාහ කරන්නෙ ලාංකේය දෙමළ සිනමාවට අනන්යතාවක් ලබලා දෙන්න. ඒ අනන්යතාව ලබාදෙන්න මට හිතුණා. ජනතාවක් ඇවිල්ලා බලලා විඳලා යන්න පුළුවන් චිත්රපටයක් මම කළ යුතුයි කියලා. ඒක මගේ යුතුකම කියලා හිතුවා. මොකද මේකට කලින් මම සීරියස් ස්ක්රිප්ට් එකක් තමයි තියන් හිටියේ. ඒක අතඇරලා තමයි මම මේක කරන්නේ. ඒ වගකීම ඉටුකළ යුතුයි කියලා හිතුවා.

මෙම චිත්රපටය නළුනිළියන් මෙන්ම අනෙකුත් කටයුතු සඳහා දායක වූ අයත් ලංකාවේ අයද?

දායක වූ නළු නිළියන් මෙන්ම මේකෙ වැඩකරපු ඔක්කෝම ලංකාවේ අය. සිංහල සහෝදරවරු ගොඩක් හිටියා මේකේ වැඩකරන්න නම් වශයෙන් කිව්වොත්, කැමරාකරණයෙන් හිටියේ මහින්ද අබේසිංහ, එඩිටර් ඇන්ජලෝ ජෝන්ස්, ඇඳුම්පැලඳුම් මෙලනි, කලා අධ්යක්ෂණය දසුන්, මේකෙ නිෂ්පාදන සැලසුම් හැටියට ප්රියන්ත සිරිකුමාර සහ හර්ෂ දිසානායක වැඩ කළා. මධුරංග ජාගොඩ මෙකේ නිෂ්පාදන කළමනාකරු ලෙස වැඩකළා. සංගීත අධ්යක්ෂ ලෙස ශ්රී රාම් සචී වැඩකළා. රංගනයෙන් ලංකාවේ ප්රසිද්ධ නළු නිළියන් වන රාජා ගනේෂන්, ගජන් ගනේෂන්, හොඳම නළුවගේ සම්මානය දිනාගත් දර්ශන් ධර්මරාජ්, හොඳම නිළිය සම්මානය දිනාගත් නිරංජනී ශන්මුගරාජා, ශක්ති ටීවී ඔස්සේ ප්රසිද්ධ වුණ නිවේදිකාවක් වන සත්ය ප්රියා, ප්රියන්ත සිරිකුමාර සහ කමල් කියලා නවක රංගන ශිල්පියෙක් මේකේ රංගනයෙන් දායක වෙනවා.

මෙම සිනමා නිර්මාණය එළිදක්වන්න බලාපොරොත්තු වන්නේ කොයි කාලයේදීද?

මම බලාපොරොත්තු වෙලා හිටියේ නොවැම්බර් වගේ වෙද්දි චිත්රපටය එළියට දාන්න. නමුත් දැන් මගේ Post Production එක යන විදිහට තේරෙනවා ඒක පරක්කු වෙන්න ඉඩ තියෙනවා කියන එක. ඒකට හේතුව මෙච්චර කාලයකට පස්සෙ දෙමළ චිත්රපටයක් කරනකොට අපි ගොඩක් අභියෝග සඳහා මුහුණදුන්නා. තාක්ෂණික පැත්තෙන් සහ නොයෙකුත් අනෙක් පැතිවල බොහෝ අභියෝගවලට මුහුණදෙන්න වුණා. ඒ අභියෝගත් එක්ක මේ චිත්රපටය අපි දැන් අත්හදා බලමින් ඉන්නවා. පෙන්නමින්, තව තව හදමින් සහ හොඳකරමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ එළියට දාන්න.

දමිළ සිනමාවට නැවත් පණක් දෙන්න ඔබ උත්සාහ කරන්නේ කොයි ආකාරයෙන්ද?

මම බලාපොරොත්තු වෙනවා තව චිත්රපට කරන්න. දැනටමත් මම දෙවැනි චිත්රපටය ලියන්න පටන් අරන් තියෙනවා. ඒක කරන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

ඩිලාන් ක්රිෂාන්ත

[YOUTUBE]YjF9c5cVMeE[/YOUTUBE]

[QUOTE="hansanax, post: 20766317, member: 63435"] [b]කෝමාලී කින්ග්ස්[/b] [CENTER] [SIZE=4][COLOR=#4B0082][B]දමිළ සිනමාවට නව පිටුවක් පෙරළමින් නවක අධ්යක්ෂවරයෙකු වන කින්ග් රත්නම් "කෝමාලි කින්ග්ස්" නමින් දමිළ චිත්රපටයක් නිර්මාණය කර තිබේ. ශ්රී ලංකාව තුළ නැවත දමිළ සිනමාවක් නැවත නිර්මාණය කිරීමේ අරමුණින් නිර්මාණය කෙරුණු චිත්රපටයක් ලෙසද "කෝමාලී කින්ග්ස්" හැඳින්වීමට පුළුවන. මේ ඒ පිළිබඳව රත්නම් සමග කළ සංවාදයකි.[/B][/COLOR] [/SIZE] [SIZE=4][COLOR=#008080][B]"කෝමාලී කින්ග්ස්" ශ්රී ලාංකේය දමිළ සිනමාවේ පළමු නිර්මාණයද?[/B][/COLOR][/SIZE] [SIZE=4][URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/2016-10-06-ent-96.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/2016-10-06-ent-96.jpg[/IMG][/URL] මේක පළමුවෙනි නිර්මාණය නෙමෙයි. 1970 ගණන්වල ලංකාවේ දෙමළ සිනමාවක් ප්රබල ලෙස තිබුණා. මනෝගනේෂන් ඇමතිතුමාගේ තාත්තා වන වී.පී. ගනේෂන් ඉන්න කාලෙ සහ මගේ සීයා වන එම්.එස්. රත්නම් (එයා නළුවෙක්) වැනි අයගේ කාලේ දෙමළ සිනමාවක් තිබ්බා. ඒකට උදාහරණයක් තමයි "කෝමාලීගල්" කියන කොමඩි චිත්රපටය. ඒකඑළියට ඇවිල්ලා ලංකාවේ දවස් සීයක් දිව්වා. ඒ වකවානුවෙන් පස්සෙ දෙමළ චිත්රපට කර්මාන්තය වැටී ගියා. ඒ යුද්ධය සහ වෙනත් හේතු නිසා. නමුත් ඒ අස්සේ වෙන වෙන චිත්රපට උත්සාහයන් ඇවිත් තියෙනවා. නමුත් අපි මේක විශේෂයි කියල කියන්නේ අවුරුදු 40කට පස්සෙ ලාංකේය දෙමළ භාෂාවෙන් සහ ලාංකේය දක්ෂතාවෙන් "කෝමාලී කින්ග්ස්" චිත්රපටය නිර්මාණය වීම නිසයි. [/SIZE] [SIZE=4][COLOR=#008080][B]නැවත දමිළ සිනමා පටයක් නිර්මාණය වෙන්න අවුරුදු 40ක කාලයක් ගතවුණේ ඇයි?[/B][/COLOR][/SIZE] [SIZE=4] ඒකට හේතු ගොඩාක් තියෙනවා. සිනමාව පැත්තෙන් වැඩක් හැටියට ගත්තොත් මම හිතන්නේ ගොඩක් අයට ශ්රී ලංකාවේ දමිළ සිනමාවේ අනන්යතාව නැවත හොයාගන්න බැරි වුණා. එයට හේතු වුණේ ඉන්දියානු සංස්කෘතිය සහ ඉන්දියානු චිත්රපට මේ රටට එන්න පටන්ගත්තාම ඒක රූපවාහිනිය දක්වාම ගියානේ. අපේ අනන්යතාව ඒකයි කියලා හිතාගෙන ගොඩාක් අයසිනමා නිර්මාණ කරන්න පටන් ගත්තා. නමුත් එතැනයි අපිට වැරදුණේ කියන එකයි මගේ පෞද්ගලික අදහස. [/SIZE] [SIZE=4][COLOR=#008080][B]"කෝමාලී කින්ග්ස්" කොයි වගේ චිත්රපටයක්ද?[/B][/COLOR][/SIZE] [SIZE=4] හාස්ය එක්වූ ත්රාස්යජනක චිත්රපටයක්. ඒක තමා චිත්රපටයේ විලාසිතාව සහ සංස්කෘතිය. [/SIZE] [SIZE=4][COLOR=#008080][B]මෙහි අන්තර්ගතය සහ නිර්මාණ පසුබිම ගැන සඳහන් කළොත්?[/B][/COLOR][/SIZE] [SIZE=4] අපි මේරටේ භාවිත කරන දෙමළ භාෂාවේ විලාසිතා එහෙම නැතිනම් ක්රම 06ක් භාවිත වෙනවා. ඒ යාපනේ දෙමළ, මඩකලපුවේ දෙමළ, කොළඹ දෙමළ, වතුකරයේ දෙමළ, ඩයස්පෝරාවේ දෙමළ සහ ඉස්ලාම් සහෝදරයෝ කතා කරන දෙමළ භාෂාවයි. චිත්රපටයට මේ ටික ඔක්කෝම එකතු වෙනවා සහ සිංහල චරිත එකතු වෙලා ඉන්නවා. ඉතිං මේක හරිම යාථාර්ථවාදී චිත්රපටයක්. මේකෙ රූගත කිරීම් යාපනය, මඩකලපුව, නුවර සහ කොළඹ යන ප්රදේශවලයි සිදුකළේ. මේකෙ චරිත හැටියට මේ ජනකොට්ඨාසය නියෝජනය කරන හැම චරිතයක්ම ඉන්නවා. මෙහි කතාව මූලික වෙන්නේ ලන්ඩන්වල ජීවත් වන පවුලක් ලංකාවට පැමිණෙනවා මඟුල් ගෙදරකට සහභාගි වෙන්න. ඒ ආපු කාලයේ (දවස් 10 ක් ඇතුළත) ඔවුන් මුහුණදෙන සිද්ධීන් වටා තමා මෙම චිත්රපටය ගොඩනැගෙන්නේ. [/SIZE] [SIZE=4][COLOR=#008080][B]අධ්යක්ෂවරයා වන ඔබත් මෙහි රංගනයෙන් දායක වෙනවා නේද?[/B][/COLOR][/SIZE] [SIZE=4] ඔව්, ඒක මෙහෙමයි. මට ඉස්සෙල්ලාම රඟපාන්න අවස්ථාව ලබාදුන්නේ. මම මානසික ගුරුවරයෙක් ලෙස සලකන අශෝක හඳගමයි. ඔහුගේ චිත්රපට තුනක් සඳහා මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ අත්දැකීම තමයි මට රංගනයේ තිබුණේ. මේ චිත්රපටයේ ඒ චරිතය ලිව්වාම, ඒ චරිතයට සෙට් වෙන තව කෙනෙක් හොයාගන්න බැරිවුණා. මොකද ඩයස්පෝරාවෙන් පැමිණෙන චරිතය තමයි මම කරන්නේ. මමත් පිටරට ජීවත්වෙලා එහෙම අත්දැකීමක් තියෙන නිසා එහෙම දෙයක් මට කරන්න පුළුවන් කියලා මට හිතිලා කළා. [/SIZE] [SIZE=4][COLOR=#008080][B]ඔබ විදෙස්ගතවී සිට නැවත ලංකාවට ආවෙ කොයි කාලෙද?[/B][/COLOR][/SIZE] [SIZE=4] මම නැවත ලංකාවට ආවේ 2004 වර්ෂයේදී. ඒ නිවාඩුවක් සඳහායි. මම අවුරුදු 04ක් තමයි විදෙස්ගත වී ජීවත් වුණේ. මම ලංකාවට ආපු වෙලාවේ සුනාමිය ඇති වුණා. සුනාමියෙන් පස්සෙමොකක්හරි හේතුවකට නැවත යන්න බැහැ කියලා හිතුණා. ඊටපස්සෙ තමයි මම මේ ක්ෂේත්රයට අඩිය තියන්නේ. [/SIZE] [SIZE=4][COLOR=#008080][B]ඔබ විදෙස්ගතව ජීවත් වුණේ ඇයි?[/B][/COLOR][/SIZE] [SIZE=4] මම දිගින් දිගටම, ඒ කියන්නෙ අවුරුදු 16ක් තිස්සෙම මේ ක්ෂේත්රයේම තමයි එක එක ඒවා කරලා තියෙන්නේ. ලන්ඩන්වලත් සැටලයිට් රූපවාහිනියක මම නිවේදන ශිල්පියෙකු ලෙස සහ නිෂ්පාදකවරයෙකු ලෙස තමයි මම වැඩකළේ. [/SIZE] [SIZE=4][COLOR=#008080][B]මීට පෙර නිර්මාණ ගැන කිව්වොත්?[/B][/COLOR][/SIZE] [SIZE=4] මම මීට පෙර සිනමා නිර්මාණ කරලා නැහැ. නමුත් Documentary චිත්රපටයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ %කඳුකරයේ දෝංකාරය^ කියලා කඳුකරජනතාවගේ ඉතිහාසය පිළිබඳවයි. ඒ හැරෙන්න මම ලංකාවේ සැලකිය යුතු පුද්ගලයන්ගේ ජීවිත කතා චිත්රපට මාර්ගයේ ආපහු පණගන්වලා තියෙනවා. ඒවාට කියනවා Bio Pics කියලා. [/SIZE] [SIZE=4][COLOR=#008080][B]ඔබේ චිත්රපටය ප්රේක්ෂකයා කොයි ආකාරයෙන් වැලඳගනීවිදැයි ඔබට යම්කිසි අදහසක් තිබෙනවාද?[/B][/COLOR][/SIZE] [SIZE=4] මේකයි, අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉන්දියානු සිනමාව හෝ දකුණු ඉන්දියානු සිනමාව කියන මේ දැවැන්ත මේ පද්ධතියත් එක්ක තමයි අපට හැප්පෙන්න තියෙන්නේ. එතකොට ලංකාවේ ජනතාවගේ බලාපොරොත්තුව, ලංකාවෙන් චිත්රපටයක් ආවොත් තාක්ෂණිකව ඒක ඉන්දියානු සිනමාවට ලංවෙන්න ඕනේ සහ ඒ තරම් හොඳ වෙන්න ඕනේ. කතාවක් හැටියට ඒක බලලා යම් ප්රමාණයක් විනෝද වෙලා, යමක් ගෙදර අරන් යන්න පුළුවන් මට්ටමේ චිත්රපටයක් තමයි ප්රේක්ෂකයොබලන්නේ. මම හැබැයි උත්සාහ කරන්නෙ ලාංකේය දෙමළ සිනමාවට අනන්යතාවක් ලබලා දෙන්න. ඒ අනන්යතාව ලබාදෙන්න මට හිතුණා. ජනතාවක් ඇවිල්ලා බලලා විඳලා යන්න පුළුවන් චිත්රපටයක් මම කළ යුතුයි කියලා. ඒක මගේ යුතුකම කියලා හිතුවා. මොකද මේකට කලින් මම සීරියස් ස්ක්රිප්ට් එකක් තමයි තියන් හිටියේ. ඒක අතඇරලා තමයි මම මේක කරන්නේ. ඒ වගකීම ඉටුකළ යුතුයි කියලා හිතුවා. [/SIZE] [SIZE=4][B][COLOR=#008080]මෙම චිත්රපටය නළුනිළියන් මෙන්ම අනෙකුත් කටයුතු සඳහා දායක වූ අයත් ලංකාවේ අයද?[/COLOR][/B][/SIZE] [SIZE=4] දායක වූ නළු නිළියන් මෙන්ම මේකෙ වැඩකරපු ඔක්කෝම ලංකාවේ අය. සිංහල සහෝදරවරු ගොඩක් හිටියා මේකේ වැඩකරන්න නම් වශයෙන් කිව්වොත්, කැමරාකරණයෙන් හිටියේ මහින්ද අබේසිංහ, එඩිටර් ඇන්ජලෝ ජෝන්ස්, ඇඳුම්පැලඳුම් මෙලනි, කලා අධ්යක්ෂණය දසුන්, මේකෙ නිෂ්පාදන සැලසුම් හැටියට ප්රියන්ත සිරිකුමාර සහ හර්ෂ දිසානායක වැඩ කළා. මධුරංග ජාගොඩ මෙකේ නිෂ්පාදන කළමනාකරු ලෙස වැඩකළා. සංගීත අධ්යක්ෂ ලෙස ශ්රී රාම් සචී වැඩකළා. රංගනයෙන් ලංකාවේ ප්රසිද්ධ නළු නිළියන් වන රාජා ගනේෂන්, ගජන් ගනේෂන්, හොඳම නළුවගේ සම්මානය දිනාගත් දර්ශන් ධර්මරාජ්, හොඳම නිළිය සම්මානය දිනාගත් නිරංජනී ශන්මුගරාජා, ශක්ති ටීවී ඔස්සේ ප්රසිද්ධ වුණ නිවේදිකාවක් වන සත්ය ප්රියා, ප්රියන්ත සිරිකුමාර සහ කමල් කියලා නවක රංගන ශිල්පියෙක් මේකේ රංගනයෙන් දායක වෙනවා. [/SIZE] [SIZE=4][COLOR=#008080][B]මෙම සිනමා නිර්මාණය එළිදක්වන්න බලාපොරොත්තු වන්නේ කොයි කාලයේදීද?[/B][/COLOR][/SIZE] [SIZE=4] මම බලාපොරොත්තු වෙලා හිටියේ නොවැම්බර් වගේ වෙද්දි චිත්රපටය එළියට දාන්න. නමුත් දැන් මගේ Post Production එක යන විදිහට තේරෙනවා ඒක පරක්කු වෙන්න ඉඩ තියෙනවා කියන එක. ඒකට හේතුව මෙච්චර කාලයකට පස්සෙ දෙමළ චිත්රපටයක් කරනකොට අපි ගොඩක් අභියෝග සඳහා මුහුණදුන්නා. තාක්ෂණික පැත්තෙන් සහ නොයෙකුත් අනෙක් පැතිවල බොහෝ අභියෝගවලට මුහුණදෙන්න වුණා. ඒ අභියෝගත් එක්ක මේ චිත්රපටය අපි දැන් අත්හදා බලමින් ඉන්නවා. පෙන්නමින්, තව තව හදමින් සහ හොඳකරමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ එළියට දාන්න. [/SIZE] [SIZE=4][COLOR=#008080][B]දමිළ සිනමාවට නැවත් පණක් දෙන්න ඔබ උත්සාහ කරන්නේ කොයි ආකාරයෙන්ද?[/B][/COLOR][/SIZE] [SIZE=4] මම බලාපොරොත්තු වෙනවා තව චිත්රපට කරන්න. දැනටමත් මම දෙවැනි චිත්රපටය ලියන්න පටන් අරන් තියෙනවා. ඒක කරන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. [/SIZE] [B][SIZE=4]ඩිලාන් ක්රිෂාන්ත [/SIZE] [/B] [YOUTUBE]YjF9c5cVMeE[/YOUTUBE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom