කෝරානා මර්ධනයට කෝට් 30ක් -ඇවන්ගාඩ් සබාපතිග&#35

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කෝරානා මර්ධනයට කෝට් 30ක් -ඇවන්ගාඩ් සබාපතිග&#35

    cec1nissankasenadhipathi_12072019_b7b4_MALW.jpg

    මෙරට කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය වන වෛද්‍ය උපකරණ ගැනීමට තමන් මිලියන 300ක් රජයට ලබා දෙන බවද බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කරයි.

    කොරෝනා රෝගයෙන් අසාධ්‍ය වන පුද්ගලයන්ට අවශ්‍ය වන ශ්වසන ආධාරක උපකරණ දෙසීයක් තම වියදමෙන් චීනයෙන් ගෙනැවින් දීමට සූදානම් බවද ඔහු පැවසීය.

    ඒ සදහා මුදල් මදි වූවහොත් තම නිවස විකුණා තවත් කෝටි 50ක් ලබා ගැනීමට සූදානම් බවත් ඔහු සදහන් කරයි.

    මේ සම්බන්ධයෙන් දැනටමත් රජයේ බලධාරීන් දැනුවත් කර ඇති බව ද ඔහු කියා සිටියේය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කටින් බතල සීන් ගොඩක් යනව. ගෝටත් කියපු දේවල් වලින් බාගයක් කෙරිල නෑ.

    ඒකටත් කුහක කමේ, උබල කුහක ඇයි බන් ඔච්චර :confused::confused:
    .
     
    • Like
    Reactions: RusiruDon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ කියන්නෙ ස කටින් බතල හිටෙව්වෙ නෑ කියලද?

    කට්න් බතල හිටෝල බෝම්බ ගස්සල 300ක් මරල දැම්මෙ මොක්කුද කියල රටම දන්නව..අද පාලනය සහ එදා පලනය මිනිස්සුන්ට තේරුම් ගන්ඩ පුලුවන් උබල වගේ කුහකයන්ට බැරි උනාට..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,021
    1
    58,336
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කට්න් බතල හිටෝල බෝම්බ ගස්සල 300ක් මරල දැම්මෙ මොක්කුද කියල රටම දන්නව..අද පාලනය සහ එදා පලනය මිනිස්සුන්ට තේරුම් ගන්ඩ පුලුවන් උබල වගේ කුහකයන්ට බැරි උනාට..

    ඒකත් ස ගෙ කටින් බතලයක් නේ. කෝ දැන් එකට වගකිවයුත්තො හිරේද? නඩුද? මොකුත් නෑනෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    කටින් බතල සීන් ගොඩක් යනව. ගෝටත් කියපු දේවල් වලින් බාගයක් කෙරිල නෑ.

    බතල නෙවෙයි කැරට් යකෝ කැරට් :lol::lol::lol:

    carrot.png
     
    Last edited:

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    cec1nissankasenadhipathi_12072019_b7b4_MALW.jpg

    මෙරට කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය වන වෛද්‍ය උපකරණ ගැනීමට තමන් මිලියන 300ක් රජයට ලබා දෙන බවද බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කරයි.

    කොරෝනා රෝගයෙන් අසාධ්‍ය වන පුද්ගලයන්ට අවශ්‍ය වන ශ්වසන ආධාරක උපකරණ දෙසීයක් තම වියදමෙන් චීනයෙන් ගෙනැවින් දීමට සූදානම් බවද ඔහු පැවසීය.

    ඒ සදහා මුදල් මදි වූවහොත් තම නිවස විකුණා තවත් කෝටි 50ක් ලබා ගැනීමට සූදානම් බවත් ඔහු සදහන් කරයි.

    මේ සම්බන්ධයෙන් දැනටමත් රජයේ බලධාරීන් දැනුවත් කර ඇති බව ද ඔහු කියා සිටියේය.

    :love:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කැරට් 500යි යකෝ :(

    බොරු කියන්ඩ එපා මිනිහො දඹුල්ලෙ එලෝලු විකුන ගන්ඩත් බැ ආන්න තියෙනව ගොඩ ගහල නිවුස් බලාපිය නිවුස්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,021
    1
    58,336
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොරු කියන්ඩ එපා මිනිහො දඹුල්ලෙ එලෝලු විකුන ගන්ඩත් බැ ආන්න තියෙනව ගොඩ ගහල නිවුස් බලාපිය නිවුස්

    දඹුල්ලෙ බඩු කොලඹට ගේන්නෙ නැති එක සගෙ වරද. යකෙක්වගේ ස ඕව හොයල බලන්ට ඕනෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    මගෙ කැරට් පෝස්ට් එක උඹට දරුණු විදිහට මානසික බලපෑමක් ඇතිකරල වගෙ. seek professional help

    3650 කැරට් කෑවා කිව්වම . මාර කැරට් පෝස්ට් එ නේ.
    බොරු දාලා නාගත්තා:lol::lol: