සොයන්නා;22610761 said:ගොඩක් මිනිස්සු හිතන් ඉන්න තරම් සුන්දර චරිතයක් නෙමේ ගාන්ධි කියන්නේ![]()
![]()
ඉන්දියාවෙ කාර්මික දියුණුව උදව් කරපු මිනිසුන්ගේ පෞද්ගලික අත්දැකීම් වලින් ලියපු පොත් පත්වල කියලා තියෙනවා ගාන්ධිට වුවමනා වෙලා තිබුනලු ඉන්දියාවේ හැම යන්ත්‍ර සූත්‍රයම මුහුදට විසිකරලා ආපහු ඉන්දියාව ගල් යුගයට ගෙනියන්න![]()
එහෙම උනානම් කොච්චර හොඳයිද![]()
ගාන්ධි වීරයා කරන්නෙ බ්‍රිටිෂ් උන්. ඩිවයිඩ් ඇන්ඩ් රූල් න්‍යාය. භගත් සිංලා තමා නියම සටන්කාරයො. එකම අවුල උන් කොමියිනිස්ට් වාදීන් .ගාන්ධි අමු පොන්නයෙක්
අවිහිංසාවක් පෙන්නගෙන සරල ජීවිතෙ මවාගෙන ඉන්දියාවෙ උන්ට පාරෙ රෙන්න උගන්වපු එකෙක්.
අනෙක් පැත්තෙන් ගාන්ධි සහ බණ්ඩාරනායක කියන්නෙ එක සමාන එවුන් .දෙන්නාටම ඔනි උනෙ රට ගල් යුගෙට ගෙනියන්න .මැරුම් කෑවෙත් ආගමික අනත්වාදීන් දෙන්නාම. බණ්ඩාරනායකව මරපු එකා වීරයෙක් කරන්න ඕනෙ.
අපෙත් ජාතික වීරයො කියන උන් බ්‍රිටිෂ් උන්ටයි උන්ගෙ පු* ලොවපු වලව් වල උන්ටයි ඔනි විදහ්ට නිර්මාණය වෙචච් උන්? කැප්පෙටිපොළ ලා පුරන් අප්පුලා විතරද සුද්දාට විඩද්ධ්උන්ෙ ? අනෙක් පැති වල උන් ඔටුවොද ?
නිලමෙ පකයලාට ඔනි උන් ජාතික වීරයො උනා.
ithin e puruddata thamath mun ohoma thama karanne.habai eka paththak avitharai ehema inne