කෝවිඩ් සර්විස් මැප් එක අප්ඩේට් කරන්ඩ සෙට්
ගෙදරට වෙලා වැඩක් නොකර ඉදල කමිමැලි නමි කටිටිය එක්ක මෙි මැප් එක අප්ඩෙිටි කරමුද ? කටිටිය එකතු වුන තරමට කටිටියටම ප්‍රයෝජනවත් තමන් අවට තියනෙ අත්‍යවශ්‍ය සේවා ගැන ඉක්මනින් පහසුවෙන් තොරතුරු හොයා ගන්න පුලුවන් වෙයි.
දැනට මෙන්න මෙි සේවා ගැන විස්තර ඇතුලත් කරන්න පටන් ගත්ත
* List of hospitals for COVID-19 Treatment
* PCR testing laboratories for COVID-19
* Rajya Osu Sala Outlets/Pharmacies with Delivery
* Dry Rations Distributors
* Vegetable Distributors
* Cooked Food
* Pet Food
කොහොමද උදවි කරන්න පුලුවන්
* තමන් ලග තහවුරු කරපු තොරතුරක් තියනවනමි ඉහත සේවා සපයන ආයතනයක් සමිබන්දයෙන් ඒක මැප් එකට එකතු කරන්න පුලුවන්.
* දැනට එකතු කරල තියන තොරතුරු තහවුරු කරගන්න උදවි කරන්නත් පුලුවන්.
අදහස් යෝජනා චෝදනා හා විමසීමි
[email protected]
වැඩේ පබ්ලික් දැම්මොත් ඔක්කොම වගකිමක් නැතුව ඩේටා ෆීඩ් කරයිද දන්නෙ නෑනෙ so මැප් එකට Data දාන්ට කන්ට්‍රිබියුට් වෙන්න කැමති ඈයො උඩ තියන මේල් එකට පොඩි මේල් එකක් දාන්ට with gmail.
දැනට අප්ඩේට් වෙච්ච ටික බලාගන්න පුලුවන් පහතින්.කාටත් වැදගත් වෙයි
Map Link