කෝ උට්ටෝ ඔය කීව හඳ

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Zoom camera eka athe thygena maga balagena hitye.
    cahandragahanya ena welawe sada ape ge wahale uda bn.
    gana walakulata sagawila.penne naha.
    danuth yantham eliyak witarai penne.
    :(:dull:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මොන පරි ඇටයක්ද මන්ද අහසෙ මොනව හරි පේනව කියන දවසට තරුවක්වත් පේන්නෑ කට්ට කරුවල.
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ZZprZyl.png


    https://www.facebook.com/wasu1991/posts/1432573476851228
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    චන්ද‍්‍රය ඊයේ පට්ට ආඩම්බර වෙලා, වළාකුලුවලින් මුවා වෙලා කියහංකො ඇඳුම් මාරු කළේ. ඉතිං කට ඇරගෙන බලාගෙන හිටපු අපට හුප්පෙ තමයි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    නිල් නෙමේ උට්ටෝ රතු. :)
    blue moon කිව්වේ මාසේ තියෙන දෙවෙනි පෝය නිසා :baffled::baffled::rofl:
    අෆ්ෆා එහෙමද මම හිතුවේ නිල් කියල රතුවට පෙනෙනුනද ඉතින්