කෝ ඒ අය දැක්කම තෙත් වෙන අය...

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    කෝ බං වෙනදට පාරේ ඉන්න බල්ලෝ දැක්කම wet වෙන ඔටාරා පියුමි හංසමාලි වගේ වෙට් ලවර්ස් ලා මේ පාර පෙන්නවත් නැත්තේ?


    මේ සා විසාල බල්ලෝ ප්‍රමානයක් ආතැන් වෙල මිනිස්සු වගේම


    පාරේ බල්ලෝ දැක්කමනම් අඥේ.. බව්වෝ කියලා උනු උනා නේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,776
    23,449
    113
    ඔටාරා දැන් දවස් ගානක් තිස්සෙ බෝට්ටු වල යනව හිරවෙලා ඉන්න සත්තුන්ව rescue කරන්න.

     
    Last edited:
    • Like
    Reactions: shameera89