කෝ බං මේකෙ විදියට ලයිට් බිල වැඩි වෙලා නෑනෙ

AnuradhaRa

Well-known member
  • හුටා වැඩි වෙච්ච එක ඊළඟ කොළම් එකේ 😅

    අපිට අද ලයිට් බිල ආව. තාම පරණ චාජස්

    ඊළඟ මාසෙ ඉදල රුපියල් 500 කින් විතර අපේ ගෙදර බිල වැඩි වෙලා එයි



    2025-June-Tariff-Table-980x1024.jpg
     
    Last edited:

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,166
    5,862
    113
    මම දන්න ගෙයක් තියනව මතක ඇති කාලෙක ඉදලම බිල එන්නෙ 150 අඩුවෙන්.
     

    AnuradhaRa

    Well-known member
  • මම දන්න ගෙයක් තියනව මතක ඇති කාලෙක ඉදලම බිල එන්නෙ 150 අඩුවෙන්.
    මේ බලපං පරණ යුනිට් ගාස්තු ටිකම දාල වැඩියෙන් ගාණ හදල තියෙන හැටි 😅
    අපෝ ඒවනං පීචං වැඩ, මේව දැක්කම අපි උන්ග බුංග වෙනව
    එකතු කරන්න ළමයෙක්ට කිව්වනං හරි

    E65Y6wc.jpeg
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,166
    5,862
    113
    ahu unama, okkoma dala eyi
    ඒක ඉතින් ගෙදර උන්ගෙ ප්‍රශ්නයක් නෙමේනෙ.. දැන් අවුරුදු 25 වැඩි උන් ගේ හදලත්.