කෝ බන් කොළඹ ගම්පහ ප්‍රතිපල?

ජිල්මාට් පිට ජිල්මාට් වගෙ

ජිල්මාට් පිට ජිල්මාට් වගෙ:no:

colombo වල ඡන්ද ප්‍රකාෂ කිරිම පහල මට්ටමලක තිබුනත් තාම ප්‍රතිඵල නිකුත් කරන්න බැරිවෙල තියනවා......මේකෙ මොකක්හරි කොස්සක් තියනවා.......:oo::oo::growl:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එහෙම තමයි බං.. අපිත් ඉස්කෝලේ යන කාලේ වාර විභාග වල ලකුණු දෙද්දී මුලින්ම ගෙදරට කියන්නේ වැඩිම ලකුණු තියෙන ඒවනේ :rofl:
:lol:
 
wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    1010677_656564564410473_40124594_n.png
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    මම ගැහුවේ සන්දානෙට යකෝ. අපේ පවුලේ එවුන් ඔක්කොම සන්දානෙට ගැහුවේ. අපේ පැත්තේ ඕන තරං ඉන්නවා සන්දානෙට ගහපු එවුන්. ඉන්ටර්නෙට් එකේ ජෙප්පෝ ටික ඇවිස්සිලා හැමදාම කෑ ගහනවා චන්දෙට. අපි කටපියාගෙන ඉන්නේ උබල අන්තිමට සන්දානේ දින්නම මූන පුක වෙන හැටි බලන්න ආසාවට :lol:

    යකෝ වැඩක් කරන්න ඕනේ එකෙක් ආණ්ඩුව පැත්තෙන් චන්දෙ ඉල්ලලා දිනලා වැඩක් කරන්න තිබුන. නිකං හැමදාම උබලට ඕනේ ශක්තිමත් විපක්ෂයක් හදන්න විතරයි. වැඩක් කරන්න නෙමෙයි,
    සන්දානෙට දෙන්නේ අලියට සීනුවට ගහල අපේ චන්දෙන් වැඩක් නැති හින්ද. එක නිසා තමයි යකෝ අපි සන්දානෙට දෙන්නේ මහින්දය ගැහුවා කියල කරන්න දෙයක් නෑ අලි ආවොත් මුල ඉඳන් ගහන්න පටන් ගන්නවා. ඒ නිසා දිනන පක්ෂේ පැත්තේ වැඩක් කරන එකෙකුට සපෝර්ට් එකක් දෙනකොට තමයි චන්දෙ වටිනාකම තියෙන්නෙත් රටට වැඩක් වෙන්නෙත්.

    දැන් කියහන් මගේ ගෑනිවත් මහින්දට දීපන් කියල මෝඩ කුකුල්ලු. තොපිට කොරන්න තියෙන්නේ ඉතින් එෆ්බි එකට වෙලා මෙම්ස් හද හද ශෙයා කොර කොර නාකි වෙලා මැරිලා යන්න තමයි
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510

    :yes::yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702

    උඹල වගේ ගොන්නු ඉන්නකං ඉතිං මේ ප්‍රතිපල වෙනස් වෙන්නෙ නෑ. ගොනෝ රටක විපක්ෂයක් ඉන්න එකෙත් වැදගත්කමක් තියෙනවා. තනිපක්ෂයක් රට පාලනය කරොත් උඹ ඔය කියන වැඩ ටික නියමෙට කෙරෙයි. පළාත්සභා වල ප්‍රාදේශීය සභාවල නගර සභාවල කරන්න ගියපු අප්‍රමාණ දූෂණ වංචා නැවතිලා තියෙන්නෙ විපක්ෂයෙන් ගියපු එවුන් හින්ද තමයි. එවුන් ටික හිටියේ නැත්නම් මහජන මුදල් වලට වෙන දේ හිතාගන්න පුළුවන්. කවදාහරි UNP ආණ්ඩුවක් ආවත් සන්ධානය ප්‍රභල විපක්ෂයක් විදියට සිටිය යුතුමයි.

    වැඩක් කරන්න මිනිස්සු ඉන්නවා වගේම වැරදි වැඩක් නවත්තන්නත් මිනිස්සු ඉන්න ඕන. උඹ කියන්නේ නිකං වාහනයකට බ්‍රේක් කියල දෙයක් ඕන නෑ වගේ කතාවක්. ඉස්සරහට යන්න තිබ්බම ඇති කියලයි උඹ කියන්නේ. :P ඔහොමම පෙරට ගිහිංබලපන් :rofl:
     
    ඇත්ත කතාව මේකයි. විපක්ෂයක් වෙන්ඩ නෙමෙයි උබලගේ එවුන් උන්ට චන්දෙ දෙන්නේ දිනවන්න බලාගෙනයි. ඒ උනාට හැමදාමත් පරාද උනාම තමයි ඔය කතාව කියන්නේ.
    අනික විපක්ෂයක් කියල හරි හමන් පන තියෙන විපක්ෂේකුත් නෑනේ.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    උඹල වගේ ගොන්නු ඉන්නකං ඉතිං මේ ප්‍රතිපල වෙනස් වෙන්නෙ නෑ. ගොනෝ රටක විපක්ෂයක් ඉන්න එකෙත් වැදගත්කමක් තියෙනවා. තනිපක්ෂයක් රට පාලනය කරොත් උඹ ඔය කියන වැඩ ටික නියමෙට කෙරෙයි. පළාත්සභා වල ප්‍රාදේශීය සභාවල නගර සභාවල කරන්න ගියපු අප්‍රමාණ දූෂණ වංචා නැවතිලා තියෙන්නෙ විපක්ෂයෙන් ගියපු එවුන් හින්ද තමයි. එවුන් ටික හිටියේ නැත්නම් මහජන මුදල් වලට වෙන දේ හිතාගන්න පුළුවන්. කවදාහරි UNP ආණ්ඩුවක් ආවත් සන්ධානය ප්‍රභල විපක්ෂයක් විදියට සිටිය යුතුමයි.

    වැඩක් කරන්න මිනිස්සු ඉන්නවා වගේම වැරදි වැඩක් නවත්තන්නත් මිනිස්සු ඉන්න ඕන. උඹ කියන්නේ නිකං වාහනයකට බ්‍රේක් කියල දෙයක් ඕන නෑ වගේ කතාවක්. ඉස්සරහට යන්න තිබ්බම ඇති කියලයි උඹ කියන්නේ. :P ඔහොමම පෙරට ගිහිංබලපන් :rofl:

    :):):):):):):):)