කෝ බන් මිලියනයක් තියා දාහක් වත් නෑනෙ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් පේන්නෙ 50ක්වත් නැ වගේ, කිරියෙන් යනව කියාගෙන නටපු @Heshan Daminda පොන්නයලත් ගිහින් නැ වගේ , ඌට කොහෙන්ද කොළඹ යන්ඩ සල්ලි..🤣🤣🤣
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට නම් පේන්නෙ 50ක්වත් නැ වගේ, කිරියෙන් යනව කියාගෙන නටපු @Heshan Daminda පොන්නයලත් ගිහින් නැ වගේ , ඌට කොහෙන්ද කොළඹ යන්ඩ සල්ලි..🤣🤣🤣
    1649477638875.png


    වටෙන්ම එනවා . ඉදපන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Minissu inne awurudu kana sihiyen. Awurudu data naki mainage awurudu mese pennuwama moda sinhalunta aragalayak thibbada kiyalawath mathaka ne
    කොළඹ අරගල නෙමේ වෙසක් නම් තිබ්බ🤣🤣🤣මොකෝ උබ ගේ මුල්ලෙ මිලියනයට එකතු වෙන්නෙ නැද්ද???🤭🤭
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    hawas wenakota kattiya set wenne ban..me dawas wala rasneth ekka othana dawalta innath amarune..oka 3pm wage indan patan aragattha num rata laksha ganak set wenawa sure ekata
     
    • Haha
    • Like
    Reactions: owlX and erozan

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පොත්ත සුදු එවුන් බැහැලා උද්ඝෝෂණ ඉවර කරලා දැම්මා
     
    • Haha
    Reactions: Gunther and hrm