කෝ බිලියන් ගනන් ගහපු හොරු

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    මුන් කල එලි බහින්නේ මහින්ද වාදියෝ අඩු වෙලාවට.ඒ වෙලාවට තමයි මුන්ට වැජඹෙන්නෙ පුලුවන්. :P

    හික්හික්. උන් ඇවිල්ල හොරෙන් බලල ගිහිල්ලා බන්
    රේප් කපල බැනලත් ගිහිල්ලා

    හොඳටම රිදිලා උන්ට :D:D:D:D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මැදමුලනේ ගංකබරයා අගමැති කම ඉල්ලං වේදිකාවට නගිනකංලු ඉන්නේ කුදලං ගිහිං බලු කූඩුවෙ දාන්න මෙගා ඩීල් එලි කරලා. පවු ඉතිං රටට වැඩක් කරපු එකෙක්. බලු වුනා අන්තිමට. :(
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    පැටියා;18459246 said:
    මැදමුලනේ ගංකබරයා අගමැති කම ඉල්ලං වේදිකාවට නගිනකංලු ඉන්නේ කුදලං ගිහිං බලු කූඩුවෙ දාන්න මෙගා ඩීල් එලි කරලා. පවු ඉතිං රටට වැඩක් කරපු එකෙක්. බලු වුනා අන්තිමට. :(

    එකෙක් ඇවිත්:lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,156
    113
    පැටියා;18459246 said:
    මැදමුලනේ ගංකබරයා අගමැති කම ඉල්ලං වේදිකාවට නගිනකංලු ඉන්නේ කුදලං ගිහිං බලු කූඩුවෙ දාන්න මෙගා ඩීල් එලි කරලා. පවු ඉතිං රටට වැඩක් කරපු එකෙක්. බලු වුනා අන්තිමට. :(

    mun ethakota gini thiyaa gani ape rajathumawa hire dhamma kiyala..:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    mun ethakota gini thiyaa gani ape rajathumawa hire dhamma kiyala..:lol:

    රවියව, මහෙන්ද්‍රන්ව ඇතුලට දාන්නෙ කවද්ද බන්? ඒව ටයිනි ඩීල්ස් ද?:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    පැටියා;18459252 said:
    :D හයර් එකක් යමුද FCID එකට? :lol:

    මේ ආන්ඩුව හරි හොදායි නේද බන්? බිලියන් ගනන් ගේම් දෙන්නෙ. ඒවා හොදයි.මොකෝ මහින්ද නම ගෑවිලා නෑනේ.අනේ හුකේ නන්නානේ
    :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මේ ආන්ඩුව හරි හොදායි නේද බන්? බිලියන් ගනන් ගේම් දෙන්නෙ. ඒවා හොදයි.මොකෝ මහින්ද නම ගෑවිලා නෑනේ.අනේ හුකේ නන්නානේ
    :lol:

    ඒ ගේමුත් වැරදි මේ ගේමුත් වැරදි. මුං වැරදියි කියලා මැදමුලනේ හොර තක්ගෙඩියව අගමැති කරන්න බෑ :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18459299 said:
    ඒ ගේමුත් වැරදි මේ ගේමුත් වැරදි. මුං වැරදියි කියලා මැදමුලනේ හොර තක්ගෙඩියව අගමැති කරන්න බෑ :lol:

    වැරදි නන් මොකටද ෆ‍කෝ පත් කරගත්තෙ?
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    පැටියා;18459299 said:
    ඒ ගේමුත් වැරදි මේ ගේමුත් වැරදි. මුං වැරදියි කියලා මැදමුලනේ හොර තක්ගෙඩියව අගමැති කරන්න බෑ :lol:

    මැදමූලනේ තක්කඩියවා අල්ලන්නෙ කවද්ද? කෝ ඔයි චන්දෙ කාලෙ මීඩියා වලට උස්සන් ආපු ෆයිල්? කෝ ඔයි උබලෑ ජෙප්පො සහෝදරයො ටික ලොරි පිටින් ඇද්ද ෆයිල්? කෝ ඔයි මෙගා ඩීල්?:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වැරදි නන් මොකටද ෆ‍කෝ පත් කරගත්තෙ?

    පත් කරගත්තට පස්සෙනෙ වැරදි වුනේ. මැදමුලනෙ ගංකබරයාගෙ පුකට පයිං ගහලා එලෙවුවා වගේ මුංවත් එලවමු මෙදා චන්දෙං :D එලනේ? :)
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    වැරදි නන් මොකටද ෆ‍කෝ පත් කරගත්තෙ?

    ඕකුන්ට ප්‍රතිපත්තියක් නෑ. යහපාලනෙ ගූ බෙට්ටත් රසයි කියල මාකට් කරන එක තමයි මුන්ට ත්යෙන එකම වැඩේ. අහ් බෝනස් ලැබෙනවා මහින්දට බනින් වචනයක් ගානේ. ඒකයි මුන් මහින්ද හොරා කියල පටන් අරන් රාජපක්ශ හොරා කියලා ඉවර කරන්නෙ:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    පැටියා;18459309 said:
    පත් කරගත්තට පස්සෙනෙ වැරදි වුනේ. මැදමුලනෙ ගංකබරයාගෙ පුකට පයිං ගහලා එලෙවුවා වගේ මුංවත් එලවමු මෙදා චන්දෙං :D එලනේ? :)

    ඔච්චවර වෙනකන් අර සරල පඹයා මොනාද කොලේ?:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18459309 said:
    පත් කරගත්තට පස්සෙනෙ වැරදි වුනේ. මැදමුලනෙ ගංකබරයාගෙ පුකට පයිං ගහලා එලෙවුවා වගේ මුංවත් එලවමු මෙදා චන්දෙං :D එලනේ? :)

    අ‍ප්පේ මරැ බුද්ධිමතුන්‍... පොල්පිත්තකින් කපතැහැකි උඹලව.....