.කෝ මල්ලිල තාලෙට තාලෙට.

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    .කෝ මල්ලිල තාලෙට තාලෙට.


    මල්ලිලා මම කීවට පස්සෙ කියන්න....යෝ.....යෝ.....යේ.....යේ....වෝ.....වෝ....කො කො පස්සෙ ඉන්න කට්ටිය තා...ලෙට අත් උස්සල ෆෝන් එකේ ෆ්ලෑශර් එක ගහන්න ....කෝ මල්ලිල තාලෙට තාලෙට...

    13537647_522331637952997_4743098684196638230_n.jpg
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මට නම් පේන්න බ බන් මුව . විසේශයෙන් ඔය කියන යෝ.....යෝ.....යේ.....යේ....වෝ.....වෝ කියනවකොට
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    mun set eka mehe....lol...mama me balagena inne Melbourne show ekata mokada wenne kiyala
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අකමැතිම පොරක් තමා මු වැඩස්ටහනකට ඇවිත් කිව්වා උ දාගෙන ඉන්න සපත්තු ලොකෙටම 6යි තියන්නෙ කියලා මොන හු*න බොරුවක් ද එක
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අකමැතිම පොරක් තමා මු වැඩස්ටහනකට ඇවිත් කිව්වා උ දාගෙන ඉන්න සපත්තු ලොකෙටම 6යි තියන්නෙ කියලා මොන හු*න බොරුවක් ද එක

    :lol::lol::lol::lol::lol::lol:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    උ කිව්ව විදිට එක ලක්ශ ගානක්. සපත්තු 6 ක් විතරක් ගහ්න්ඩ හු*න වියඩමක් යනවා අච්චු සෙට් එකට ඩිසයින් කරන උන්ට. අලුතෙන්ම 6ක් කරද්දි වරදිනවා බරටම.කොටින්ම සපත්තු 50 ක විටහර වියදම යනවා ඩිසයින් එකටයි අච්චු සෙට් එකටයි((මම කියන්නෙ bata ,dsi නෙමෙ gucci, prada වගෙ එවා.) එහෙම එකෙ සපත්තු 6ක් ගහ්න්නෙ මොන හු*න් කොම්පැනියෙද?:(:(