කෝ මේවට වගකිව යුත්තන්ට දඩුවම් ????????

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    රාජපස්සලලු බෝම්බ ගැහැව්වෙ නානල හොඳයිලු වගකිවයුක්තෙක් නෑ වගේ

    අනුර ස හෝ සජිත් ස දින්නම ඇත්ත හොයාගනියි නේ :rolleyes:

    හ්ම්ම් බලන් ඉමු එහෙනම් ...
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    රාජපස්සලලු බෝම්බ ගැහැව්වෙ නානල හොඳයිලු වගකිවයුක්තෙක් නෑ වගේ

    අනුර ස හෝ සජිත් ස දින්නම ඇත්ත හොයාගනියි නේ :rolleyes:

    නානෙක් හරි රජපස්සෙක් හරි අල්ලන්න එකෙක් නැති හැටි... ඒ උනාට පොලිස්පති නැතුවම බැලූ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පාස්කු ප්‍රහාරයත් පාර්ලිමේන්තු තීරණයක්

    ඒකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට කරන්න පුළුවන් දෙයක් නෑ 🤣 🤣
     
    Last edited:
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    97 වතාවක් දැනුම් දීලත් කොල්ලෝ ගගහා ඉඳපු එකෙක් හොයයිද මේවා. හම්බෙන සාක්කිත් විනාස කරලා ඇති
     
    • Like
    Reactions: Honey Bunch

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    You should ask that from your buddy Ibrahim Nana.

    ඉතින් පෝන්ස් එදා අගමැති.. දැන් අවුරුදු 2ට වැඩිය ජනාදිපති.. ඕකා සම්බන්ධ නම් හොයලා ඇතුලට දාන්න එපැයි. බෝම්බ ගහනවා කියල 97 වතාවක් කියලත් සාගල එක්ක බිජ්ජ හොලව හොලව ඉඳලා දැන් නානෙක් ගැන කියල වැඩක් නෑනේ
     
    • Haha
    Reactions: Lovtus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ☝️ See, Jeppos support their own IS man. That fucker's own sonny boy killed poor churchgoers, and these buggers try to whitewash them.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    ඉතින් පෝන්ස් එදා අගමැති.. දැන් අවුරුදු 2ට වැඩිය ජනාදිපති.. ඕකා සම්බන්ධ නම් හොයලා ඇතුලට දාන්න එපැයි. බෝම්බ ගහනවා කියල 97 වතාවක් කියලත් සාගල එක්ක බිජ්ජ හොලව හොලව ඉඳලා දැන් නානෙක් ගැන කියල වැඩක් නෑනේ
    sagala ekka mewwa karala

    200w.gif
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ☝️ See, Jeppos support their own IS man. That fucker's own sonny boy killed poor churchgoers, and these buggers try to whitewash them.

    කව්ද පොන්ස් whitewash කලේ. මාත් කියන්නේ වැරදි නං අල්ලලා දාපන්. රනිලනේ උන්ගේ රෙදි හෝදන්නේ. බෝම්බ ගැහුවා නං මොකද බුවා එළියේ ඉන්නේ ? දාන්න කියපන් ඇතුලට. නානා නානා ගෑවාට වැඩක් නෑ. පොනිලගේ තිබ්බ කාලකන්නිකම නිසා රටේ සංචාරක කර්මාන්තේ උස්සල පොලේ ගැහුවා ඔය වැඩෙන්. නිකන් නෙවේ 97 වතාවක් දැනුම් දීලා. හැබැයි කියන්නේ බුවා තරන් smart එකෙක් ලොවෙත් නෑලු