කෝ මේ අප්පුව මෙහෙට වර

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේකනං අප්පුව කියල නෙමේ බං

    අර හඩ්සන් ඉන්න රේඩියෝ චැනල් එකක් තියෙන්නෙ
    අම්ම උදේට ඒක අහනව
    ඒක අහල තමා ඔය කාගිල්ස් එකේ තියෙනව කියල අරගත්තෙ එකක්
    ග්‍රෑම් 100 පොඩි පැකට් එක රුපියල් 1900 ක්
    අපෝ හඩ්සන් අහන්නේ කොහොමද බන් ඒ කගැහිල්ල
     
    • Haha
    Reactions: Avast0

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔය සමහර ශිංහල බෙහෙත් සුවර් නෑ ඕකුන්ට පුළුවන් ඔය ශින්හළේබේතට බටහිර බෙහෙතක් කලවන් කරලා දෙන්න. උදාහරනෙකට සීනි අඩු වෙන්න Gliclazide වගේ එකක් කලවන් කරන්න පොඩි ප්‍රමාණයයි ඕන
     
    • Sad
    • Like
    Reactions: Any.key and Avast0

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔය සමහර ශිංහල බෙහෙත් සුවර් නෑ ඕකුන්ට පුළුවන් ඔය ශින්හළේබේතට බටහිර බෙහෙතක් කලවන් කරලා දෙන්න. උදාහරනෙකට සීනි අඩු වෙන්න Gliclazide වගේ එකක් කලවන් කරන්න පොඩි ප්‍රමාණයයි ඕන
    මමත් තවම දැක්කේ නෑ බිස්නස් එකක් නැතුව සිංහල වෙදකම හරියට කරන තැනක් කීයක් ගත්තත් ඖලක් නෑ හැබැයි ලෙඩේ හොඳ කරන්න පුළුවන් නම්


    අසරණ උණු ලෙඩ්ඩු න්ගෙනුත් වවන් කනවා කියන්නේ ඉතින් උන්ගේ වෙදකම ගැන කියන්න ඕනේ නෑනේ
     
    • Like
    Reactions: Avast0