කෝ මේ සුදත්...?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව









    z_p06-Sudath.jpg










    මයිට්ටි - කෝ අර සුඩට්...?




    සුඩට් - ඉන්නවා සෑර්...




    මයිට්ටි - අදින් පස්සේ මම මගේ කොලුවා කොහේ එක්ක ගියත් ඌ ඉන්න පොටෝ අයින් කරලා හිටං අනිට් ඒවා විතරක් මීඩියා වලට දීපිය.




    සුඩට් - පොඩි සෑර් හැමතැනම ඉන්නවානේ සෑර්..




    මයිට්ටි - උඹව එලවන්නේ නැතිව ආපහු කැමරාව දීල හිටං රස්සාවට ගට්ටේ ඌව බේරලා පොටෝ අරන් හිටන් ඒවා රටේ එවුන්ට දෙන්න තමයි.බෑ නම් කියපන්.




    සුඩට් - ඕකේ සර්.මම කරන්නම්.




    මයිට්ටි - අන්න හරි.අපි මොනවා කලත් ආයෙත් අවුරුදු පහකට අපිව එළවන්න බෑ.ඒත් මගේ කොල්ලා ඡන්දේ ඉල්ලන්න එපායැ.රටේ එවුන්ට නොදැනගන්න ඕන එකක් හිටන්.ඕන්නම් උඹේ කොල්ලත් ලබන පාර එක්ක වරෙන්...




    සුඩට් - හා සර්...








    FB...
     
    • Like
    Reactions: Sry.com