කෝ මේ NPP/JVP සහෝදරවරු...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    කෝ මේ NPP සහෝදරවරු? NPP/JVP එකේ කවුරු හරි සිතාමතා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන කොට, ලිඛිතව පැමිණිලි කරද්දිත් එවැනි සාමාජිකයින් නිවැරදි නොකොට, ඔවුන්ගේ අභිමතයට වැඩකරන්න ඉඩදීම ද? සාමූහික වගකීම කියන්නෙ, නැත්තනම් එවැන්නන්ගේ අත්තනෝමතික ක්‍රියා නිවැරදි කිරීම නොවේද?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,906
    13,326
    113
    35
    Spain
    1769007909135.png
     
    • Haha
    Reactions: Candid-B