කෝ විපක්ශෙ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,538
    113
    Colombo
    පිස්සුවක් ඇතෑ මේ කරුමෙට කරගහන්න :D (3)

    මිනිස්සු පාරට බස්සලා මේ කරුමෙට කරගැහුවොතින් කරගහපු එවුන්ගෙත් දේශපාලනේ එතනින් අහවර වෙයි. ඒක ඕන පොඩි එකෙක්ට තේරෙනවා
    කොහොමත් තව ටිකක් තියන්න ඕන, පෙට්‍රල් 500 වෙලා ලයිට් බිල එහෙමත් වැඩි වෙලා පරිප්පු කිලෝ එක 600-700 එහෙම වෙනකල්
    තාම තේරුම් ගත්තෙ නැති අය ඉන්වානේ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මගේ නම් පුද්ගලික මතය මිනිස්සු අතරේ ටික ටික වැඩි වෙන රෙසිස්ටන්ස් එකට දේශපාලන view එකක් නොදිය යුතුයි මේ වගේ අවස්ථා වල. එකෙන් වාසිය එන්නෙත් ආණ්ඩුවට
     
    • Like
    Reactions: MihiCherub

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,149
    166,234
    113
    එකමත් එක රටක
    ගියපාර රට බේරගත්ත උන්ටික මේපාරත් රට බේරගනීනේ 🤭
    අපිටනම් ගෑස් එකත් ගෑස් කඩේ එකා උගේ කාර් එකේ දාගෙන හරි ගෙදරටම ගෙනත් දෙනව ටිකක් වැඩි ගානකට, කරන්ට් එකත් කැපුවේ නෑ, ඩොලර් එකත් එක්ක ආදායමත් වැඩි උනා.. හොදට කාල ඇදල ඉද්දි ඇගවල් වල පච්ච ගහගෙන රට බේරගන්න හදපු උන් ටික මේපාරත් බේරගනී..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගියපාර රට බේරගත්ත උන්ටික මේපාරත් රට බේරගනීනේ 🤭
    අපිටනම් ගෑස් එකත් ගෑස් කඩේ එකා උගේ කාර් එකේ දාගෙන හරි ගෙදරටම ගෙනත් දෙනව ටිකක් වැඩි ගානකට, කරන්ට් එකත් කැපුවේ නෑ, ඩොලර් එකත් එක්ක ආදායමත් වැඩි උනා.. හොදට කාල ඇදල ඉද්දි ඇගවල් වල පච්ච ගහගෙන රට බේරගන්න හදපු උන් ටික මේපාරත් බේරගනී..
    එතකොට තෝ කන්ඩ නැ නැ නැ නැ කියල අඩන්නෙ බොරුවටද පොන්නයො??🤣🤣🤣
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේක තමයි යතාර්තය විපක්ශෙට වැඩ පිලිවෙලක් නැ, ඉතින් පාලනය බාරගන්නව කියන වචනෙටත් පන බයයි, පිනට කකා බුර වුරා ඉන්ඩයි විපක්ශෙ කැමති..
    ------ Post added on Mar 13, 2022 at 2:12 PM[/ISPOILER]
    හොදට කරන් ආපු රට විපක්සෙ බලෙන් පැහැර ගත්ත කියල තමා ඊලගට බේබි අඩන් එන්නෙ 😂
    ඊට හොදයි ඉතිරි ටිකත් 3න්2 බලෙන් ගොඩ දාන්න දෙන එක
    මොකො සර්ට බැරි නෑ නේ @erozan 🤭
     
    • Haha
    Reactions: Srilankan1

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ලංකාවේ විපස්සෙ කියන්නේ හෙලවෙන මනසට 😂😂 උං නැත්නම් මුං නෑ මුං නැත්නම් උං නෑ 😂😂
    අනික මෙච්චර කෙලවෙලා තියෙන රටක් චන්දෙකින් පැත්ත මාරුවකින් ගොඩදාන්න පුළුවන් කියල හිතන මෝඩ ගොබ්බයො ඉන්නවනෙ ඉතිං 😂😂 හරිම සතුටුයි ඉතිං :baffled: 😂😂
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අද සිට එලැඹෙන සති කිහිපය ඉතිහාසයේ අන් කවදාකවත් සිදු නොවුණු විදියට ජනතාව පාරට බහින කාලසීමාවක් වන බව දැන් පැහැදිලියි.

    දේශපාලන පක්ෂවලටත් ජනතාව මහපාරට ගෙන එනවා ඇරෙන්න වෙනත් විකල්පයක් නැති තැනට මේ වන විට තල්ලු වෙලා ඉවරයි.

    දේශපාලන පක්ෂ විරෝධතා සංවිධානය කළත් නැතත් ජනතාව තනිවම හෝ පාරට බැහැලා අරගල කරන තැනකට මේ ආර්ථික ව්‍යසනය විසින් රට ගෙනැවිත් තිබෙනවා.

    ජනතාවට ආණ්ඩුව කෙරෙහි විශාල කෝපයක් සහ වෛරයක් පවතින මොහොතක මිනිසුන් පාරට පැමිණීම කොතැනින් නතර වේදැයි කිව හැකි කෙනෙකු නැහැ.

    මේ තත්ත්වය යටතේ දේශපාලන පක්ෂවලට ලෙහෙසියෙන් ජනතාව පාරට බස්සන්න පුළුවන් වුණාට පාරට බැස්ස ජනතාව ඉන්පසු කුමක් කරාවිදැයි යන්න පක්ෂවලට සහමුලින් ම පාලනය කරන්න පුළුවන් යැයි මම හිතන්නේ නැහැ.
    මේ වගේ වෙලාවක මහජන විරෝධය කියන්නේ පුපුරා යන ගිනි කන්දක් වගේ දෙයක්. ඒ ගිනිකන්දට කුමක් අහුවෙයිද, කුමක් ඉතිරිවෙයිද කියලා කාටවත් අනාවැකි කියන්නට බැහැ.

    නමුත් මේ අර්බුදය විසින් රාජපක්ෂලා ගේ ගමන අවසන් කරන බව සක්සුදක් සේ පැහැදිලියි. රාජපක්ෂලා පමණක් නොව රාජපක්ෂලාගේ අන්තේවාසිකයන් සියලු දෙනා මේ අර්බුදයත් සමග බලයෙන් අතුගෑවී යාම අනිවාර්‍යයි.

    ඒත් රාජපක්ෂලා බලයෙන් අතුගෑවී යාම පමණක් මේ අර්බුදයට විසඳුමක් වන්නේ නැහැ. රට ගොඩනගන සැලසුමක් නැතිව රාජපක්ෂලා පන්නා දැමීම ගැන පමණක් මේ වෙලාවේ සියලු දෙනා අවධානය යොමු කළොත් රට දිගුකාලීනව මීටත් වඩා විශාල අර්බුදයකට ගමන් කරනවා.

    තවදුරටත් තනි පක්ෂයකට හෝ තනි මිනිසෙකුට ගොඩගන්න පුළුවන් තැනක ලංකාව නැහැ. අප කැමති වුණත් නැතත් මේ යථාර්ථය අප තේරුම් ගත යුතුයි.

    ඒ සඳහා සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. ආණ්ඩුවට සහ රාජපක්ෂලාට ඉල්ලා අස්වෙන්නට බලකරනවා හා සමානව ම භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම ගැන අප අවධානය යොමු කළ යුතු වන්නේ ඒ නිසයි.

    ඒ භාරකාර ආණ්ඩුවට මේ අර්බුදයේ ගැඹුර තේරෙන, මේ නිසා ජනතාවට අත්විය හැකි ඉරණමේ බරපතළකම තේරෙන සියලු ම දෙනා එක්විය යුතුයි.

    ආණ්ඩුව ඇතුළේ ම මේ මොහොතේ නිහඬව ඉන්න එහෙත් මේ අර්බුදයේ ගැඹුර තේරෙන පිරිසක් ඉන්නවා නම් ඔවුන් මේ වෙලාවේ එළියට පැමිණිය යුතුයි. ස.ජ.බ, ජ.වි.පෙ සහ එජාප යන පක්ෂවලටත් මේ වියවුල කොතරම් බරපතළදැයි තේරෙනවා නම් ඔවුන් මෙයට එකතු විය යුතුයි.

    මෙය හරියට ම රටක් විදේශ ආක්‍රමණයකට මුහුණ දෙනකොට ඒ ආක්‍රමණයට එරෙහි සියලු දෙනා එකට එක්වීම වැනි දෙයක්. එහෙම නොවුණොත් ඒ සියලු දෙනා ම එකට විනාශ වී යාම අනිවාර්‍යයි.

    එමෙන්ම භාරකාර ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකය හැසිරවීම පක්ෂ දේශපාලනයට නොගෑවුණු ස්වාධීන ආර්ථික විශේෂඥ මණ්ඩලයකට භාර දිය යුතුයි.

    ඔවුන් ගේ මාර්ගෝපදේශ අනුව භාරකාර ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි.

    එය ඉන්දියාව 1991 වසරේ දී තමන් ගේ විදේශ සංචිත කඩාවැටුණු වෙලාවේ ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්‍ය මන්මෝහන් සිං ට ආර්ථිකය ගොඩනැගීම භාරදුන්නා වැනි දෙයක්.

    රට නැවත ගොඩනැගීමට එයට වඩා වෙනත් ක්‍රමයක් මේ වෙලාවේ ඇත්තේ නැහැ.

    කොහොම නමුත් දැන් ජීවත් වන්නට අමාරුයි කියලා ඔබ හිතනවා නම් තවත් මාස දෙකකින් විතර උදාවන තත්ත්වය ගැන ඔබට කිසිම අවබෝධයක් නැහැ. එදාට ඔබට ඔරලෝසුවේ කටු ආපස්සට කරකවන්නට හිතෙයි.


    තවමත් ඔබට “රණවිරුගාය" "රට ජාතිය බේරාගැනීම" "යක්ඛ ලේ කුපිත වීම" වැනි රෝගාබාධ යාන්තමට හරි තියෙනවා නම් තවත් මාස දෙකක් විතර ගත වෙන විට ඒ සියල්ල නිට්ටාවට ම සුවපත් වේවි!
    -
    රසික ජයකොඩි
    12 - 03 - 2022
    correct
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,454
    17,552
    113
    ලංකාවේ විපස්සෙ කියන්නේ හෙලවෙන මනසට 😂😂 උං නැත්නම් මුං නෑ මුං නැත්නම් උං නෑ 😂😂
    අනික මෙච්චර කෙලවෙලා තියෙන රටක් චන්දෙකින් පැත්ත මාරුවකින් ගොඩදාන්න පුළුවන් කියල හිතන මෝඩ ගොබ්බයො ඉන්නවනෙ ඉතිං 😂😂 හරිම සතුටුයි ඉතිං :baffled: 😂😂
    :baffled::lol::baffled:

    යහපාලනේ ඇවිල්ලා රාජපක්ෂලා ගේ හොරකම් අල්ලනකම් බලන් හිටිය වගේ :lol:

    ගෝටාභය ඇවිල්ලා මහබැංකු හොරු.. බෝම්බ කාරයෝ අල්ලනකම් බලන් හිටියා වගේ :lol:

    පවු බන් සිලාංකිකයෝ :(
     
    Last edited:
    • Sad
    Reactions: Registext