කෝ_යකෝ_විකට්_එක

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    පුදුම වෙන්ඩ දෙයක් නෑ කැරිබියන් දූපත්වල නෙ....

    ඉස්සර ලංකාවෙත් ඔහොමයි...
    මැච් එක අපි දින්න ගමන් සෙට් එක දුවගෙන එනවා ග්‍රවුන්ඩ් එකට...
    ගහන එවුන් ට්‍රයි කරනව ඊට කලින් පැවිලියන් එකට දුවන්න... :rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    danuth big match walata paninawa oya widihata. Kohliya inna welawaka lankawe ewun paninna thibbe oya widihata :)