කෞත මේ හිටිහාමි?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,288
    74,743
    113
    🤔🤔 🤔 🤔 🤔 🤔 🤔 🤔 🤔 🤔

    Kalathma Hitihamige




    මේ කාලේ ටික්ටොක් අනාතයන්ට english උගන්නන්න ට්‍රයි කරන පොඩි කෑල්ලක්. කට්ටිය ඒකිව ෆොර්ම් කරලා පව් වෑඩේ ඉතින්. ඔය වගේ කීපයක්ම ඉන්නව ටික්ටොක් එකේ. ෆෑන් බේස් එකේ ෆොර්ම් කිරීම මත ඉතින් උන් හිතනවා උන්ට මාර genuine මිනිස්සු ටිකක් වටේ ඉන්නවා කියලා.