ක‍්‍රිකට් ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වේ..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් මොහාන් සිල්වා මහතා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යංශව වෙත භාරදී ඇත.

    පෞද්ගලික හේතුවක් මත මෙසේ ඉල්ලා අස්වන බව ඔහු ලිපිය මගින් දැනුම් දී ඇත.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ලේකම් මොනව කරන්නද ඉතින් අරුන් සෙල්ලම් කරන්නේ නැති එකට
     
    • Like
    Reactions: SLK_sri